Novels

"එදා ඉඳල අවුරුදු විස්සක්...මං තාමත් ඒ තනි කමත් එක්ක පොර බදනව...විඳවනව..." ඒ තරං දුක් බර කතාවක්, සංකල්ප කීවේ සිහින් කර ගත් දෑස් මත වන මඳ...
"මන්දි, අපි කොහොමද දැන්ම මැරි කරන්නේ?" තේජන ඇසුවේ අසරණව ය.උපාධිය නිම වන්නට තව වසරකට අඩු කාලයක් තිබේ.පුහුණු රැකියාවක නිරත වෙමින් හිඳින තමන්ට සරි කරගන්නට තව...
සංකල්ප අපේ ගේ දොරකඩ පෝටිකෝව යටට ම කහ පාට මොරිස් මයිනර් රියකින් පැමිණියේ ය. මට තනිව ලූනා ඔසවා ගත නො හැකි වූ නිසා ඔහු...
ලංකා මායාදුන්න ඇගේ නිමි ඇඳූම් ප්‍රදර්ශනාගාරයේ සිට රූපලාවණ්‍යගාරය වෙත යන්නට විදුලි සෝපානයට ගොඩ වූවා ය.මේ පස්මහල් ගොඩනැගිල්ලකි. ඇගේ සම්පූර්ණ ආත්මාභිමානය සේම ආදායම ද පවතින්නේ...
සංකල්ප ගේ මුහුණ මා වඩාත් හොඳින් දුටුවේ ඒ වෙලාවේ කියා සිතමි. ඔහු ගේ තළ එළළු මුහුණ මත, විකට හා කොපුල් වසා ගෙන රැවුලක් නඩත්තු...
"හෙලෝ අක්කා..කොහොමද?" රහල් විසින් නිවසට හැරලවා යාමෙන් පසු ආලින්දයේ මඳක් සක්මන් කරන්නට සිතා එළියට ආ හිමංගිගෙන් මෙවන් ඇසුවේ සුහදව ය.හිමංගි නෙතු නගා ඔහු සමඟ හිනැහුණා...
මගේ නමින් මා ඇමතූ ඒ තරුණයා දෙස බලා ගෙන මම ඉතාමත් ම හෙමිහිට එදෙසට පියවරක් දෙකක් තැබුවෙමි. ඒ ඇස් මවෙතට දැල් වී ගෙන ම...
"මන්දි ඉන්නෙ දුකෙන් ආච්චම්මා.." මිත්තණියගේ නිවසට ගොඩ වූ හැටියේම ඇඳ බදා ගත් මන්දාරාට එසේ බොහෝ වෙලාවක් ඉන්නට ඉඩ දුන් තේජන පැවසුවේ ළතැවිල්ලේ ය. "මිනිහෙක්ට ආයේ බඳින්න...
හැන්දෑ වරුව ම හොඳට නිදා ගත් නිසා රාත්‍රියේ මට නිදි මතක් වූයේ ම නැත. මම ටික වෙලාවක් කාමරයේ ගුවන් විදුලි යන්ත්‍රය හෙමිහිට ක්‍රියාත්මක කර...
හිමංගි විදුලි සෝපානයට ගොඩ වූයේ බර වූ සිතකිනි.තට්ටු එකොළහක් යන්නට ගත වන්නේ ඉතා කෙටි වෙලාවකි.ඇය ඒ කෙටි වෙලාව කල්පයක් සේ ගෙවා දැම්මා ය. මහල් නිවාස...