වගකීම් සහගත ව පියා ගේ ව්යාපාරය ඉදිරියට කර ගෙන යාමට සිටිනා එක ම කෙනා ඇය බව දැන ගෙන පරිපාලනයට අත තැබීම තුළ, නිශාමනී ඉතා...
"දුව කියනවා ඔයාව බලන්න ඕන කියලා."
හිමාෂාගේ ඒ ඇමතුම පැමිණියේ සහන් කාර්යාලයේ හිඳියදී ය.ඔහු කලබලයට පත් විය.පිතෘත්වය හදවතේ උතුරා යමින් පැවතුණු මොහොතක දියණිය ගැන එවැනි...
නිශාමනී ඒ සැඳෑවේ ගෙදර පැමිණියේ අලුතෙන් ම ශාන්ත වූ හිතකින් කියා කිව හැක. ඇය ශාරද සමගින් කතා බහකට ගියේ ම නැත. ඇගෙන් කිසිදු බුරුලක්...
"මොන දේ වුණත් ඔහේ දරා ගන්න පුරුදු වුණාම ජීවිතේ ලේසියි රවිඳු."
හිමාෂා එසේ පැවසුවේ ඇගේ ජීවිතය ඇසුරිනි.එයට කිසිත් නොකියා හිඳින්නට රවිඳුට නොහැකි විය.නමුත් ඔහු තමන්ගේ...
නිශාමනී අරමුණකින් තොර ව ඔහේ බලා සිටියා ය. නටුවෙන් ගිළිහෙන කහ පාට ඇහැල මල් පෙති කැරකී විත් ඇගේ හිස මත ද පතිත වේ. ඇය...
"අම්මා..මට තාත්තිව ඕන"
කුඩා දියණිය මහා රාත්රියේ අවදි වූයේ එසේ කියමිනි.ඇයට තාත්තා එතරම් සමීප චරිතයක් නොවන හන්දාම හිමාෂාට දැනුණේ පුදුමයකි.ඇය ඉතා පුදුමයෙන් දියණිය තුරුලට ගත්තා...
පිලපිටිය මැදුර පිහිටන්නේ පර්චස් හතළිහක චතුරස්රාකාර ඉඩමක පිටුපසට වන්නට ය. ඒ නිසා එහි ඉදිරිපසත් දෙපසත් සැලකිය යුතු මිදුල් කොටසක් වේ. මැලේසියානු තණ කොළ වවා...
රවිඳු කාමරයේ දොර වසා ගත්තේ අම්මා කිනම් මොහොතක හෝ කඩා වැදෙන්නට ඉඩ ඇති බැවිනි.සැබෑවටම අම්මා හිඳින්නේ කෝපයෙනි.ඒ අනතුර ස්වභාවික එකක් බව සිතන තුරුම අම්මා...
එවකට ශාරද අට නවය වසර වල කොලුවෙකි. දවසක් ඔහු ගේ පාසල් මිතුරෙකු සිය උපන් දින සාදයක පින්තූර රැගෙන ආවේ ය. ඒ පින්තූර වල සිය...
ඒ රැය වූ කලී කාටවත් නින්දක සුව නො දුන් එකකි. ශාරද ආකාස සමගින් රෑ වන තුරු ම මී විතක් තොල ගෑවේ ය. කොයි තරම්...

