මලිඳු මහත් සැහැල්ලුවෙන් අම්මා සමඟ කියවමින් සිටියේ ය. අපේ ගෙදර පිරිමි දරුවෙකු සිටියා නම් මෙවැනි සැහැල්ලු දසුනක් විරල නොවනු ඇතැයි හිතට දැනෙද්දී මට අඬන්නට...
නත්තසූරිය වැටට මත්තෙන් පෙනෙන බටහිර අහස හැන්දෑවට හරි ලස්සන ය. ඒ වර්ණ සංකලනයන්, දක්ෂ සිත්තරෙකුට වුව කළ හැකි දැයි, කොංක්‍රීට් බංකුව මත වාඩි වී...
අමෝද අයියා වහා ආපසු හැරුණේ කිසිවක් අමතක ව ගිය බවක් හඟවමිනි.
"මොනවද අනේ ඔයාලා මේ බලන මලකෝලං.. වැඩකට නැති මිනිස්සු ඇවිල්ලා ඕප දූප කියෝනවා.. ඔයාලත්...
අම්මා මගෙන් බලාපොරොත්තු වන්නේ කවරක් දැයි හරියට ම සිතා ගන්නට මා පොහොසත් වූයේ නැත. යුගාන්ත ට මා ලං වීම ගැන ඈ ඊර්ෂ්‍යා සහගත වූවේ...
අම්මා කාලයකට පසු සිටියේ සන්තෝසයෙනි. මා සති කිහිපයකට පසු නිවසට පැමිණීම සේම ගෙදර පාළුව නැති වන තරමට හිනා හඬ පැතිර යාම ඇයගේ හිත වසා...
මා පැළ තවානට වී පැළ කිහිපයක් වර්ග කරමින් සිටිනා අතර වාරයක අසංක හෙමි හෙමිහිට ඒ දෙසට පැමිණියේ ය. මම ඒ ගැන ඒ හැටි තැකීමක්...
බොහෝ වෙලාවක් යනතුරු ම කාරය තුළ කිසිවෙකුත් වදනකුදු දෙඩුවේ නැත. ඊෂා මගේ අතකින් අල්ලා ගත්තා ය. හිතේ ආවේගය නිසා අමෝද අයියාට මලිඳු ගැන කියවාගෙන...
කාමරයේ හැර දමා තිබූ ජනේලයේ තිර රෙදි ඉහළ නංවමින් අකීකරු සුළඟක් ඇතුළට ආවේ ය. ඒ තෙත සුළං කෝඩයෙන් මා හිරි වැටී ගියත්, එකී සිසිලස...
අප එනතුරු වඩා දීප්තිමත් සිනාවක් පැළඳ සිටි දිනුක අපට එක් විණි.හිමල්ක නිවාඩු දින තුන අම්මා සමඟ ගමනක් යොදා ගැනීම නිසා ඔහු බැන වදිමින් එවන...
ජීවිතයෙන් පාඩම් ඉගෙන ගැනීම වඩාත් සාර්ථක ම ඉගෙන ගැනීම ය. එවන් මිනිස්සු සිදු වීම් වලට පිටුපසින් එත හැකි සිදු වීම් ගැන කලින් ම සිතති....