අමාරසී වෙනුවෙන් මුලින් ම ඔහු කළ යුතු වන්නේ දික්කසාදය ලබා ගැනීම බව දිසත් දැන සිටියේ ය. ඔහු කේෂි ගේ ගෙදර හැර පියා විත් මසකුත්...
එදා චමල්ගේ ඥාතීන් ඇවිත් මාව ගෙදර එක්කගෙන ගියා.ඒ මහා පාළු මොහොත වුණත් ධෛර්යමත්ව පහු කරගන්න මට මගේ කුසේ හිටිය පුංචි ජීවියා උදව් වෙන්න ඇති...
වැස්ස දිගට ම තදින් වැස්සේ ය. මාවත් දිග බොර දිය ද මාස ගණනක් තිස්සේ එකතු වූ කුණු කසල ද ගලා යමින් තිබිණි. කාණු කැලතී...
ප්‍රේමය මහා අඳුරක කදෝකිමි එළියක්ව දැල්වෙන අන්දම මේඝට දැනෙන්නට විය.නේහා සමඟ ගිවිසුමක් මිස බැඳීමක් නොවූ බව ඔහුට වැටහෙන්නේ දැන් ය.ආදරයක් නුවුමනා වූවාද නැතිනම් නේහා...
චමල් නොනවත්වාම මත්පැන් පානය කරමින් ඉන්නකොට අපිට ඔහුගේ නිවසින් ඇමතුමක් ආවා.ඒ ඇමතුමෙන් කියැවුණේ රාත්‍රී ආහාරය ඔහුගේ ඥාති නිවසක සූදානම් කර තිබෙන බවක්.ඉතින් අපි එහෙට...
"සිහි බුද්ධිය ඇති මනුස්සයෙක් කියන කතාවක්ද අම්මා ඔය?"
මේඝ හැකි උපරිම තැන්පත් ස්වරයෙන් විමසී ය.ඒ හඬෙහි කෝපය ඇති පමණට තැවරී තිබුණ ද මේ කතාව අම්මා...
අමාරසී බලා සිටියේ කොයි මොහොතේ දිසත් ඈ අමතනු ඇත් ද කියා ය. සිය දහස් වතාවක් ඇය අත් ඔරලෝසුව මත දෑස් නතර කළා ය. එහි...
මගේ වෘත්තිය ජීවිතය සම්බන්ධයෙන් ඔබට කියනකොට තමන්ගේ පාර වෙනස් කරගැනීම ගැන,තමන්ගේ සිහිනය කෙසේ හෝ හඹායාම ගැන ධෛර්යය ගත් සහෝදරියන් ඕනෑතරම් සිටියා.මාව පෞද්ගලිකව සම්බන්ධ කරගෙන...
සෙනසුරාදා රාත්‍රියේ වට මහ වැස්ස ඉරිදා උදයේත් හීන් වැස්සක් ව පැවතිණි. මුළු රැයක් පුරා පොළොව විසින් බී ගන්නා ලද මහ වතුර කඳ නිසා ගස්...
"මොකද මේඝ වෙලා තියෙන්නේ?"
හමුවීම් මඟහරින,ඇමතුම් හැකිතාක් කෙටි කාලයකින් අවසන් කරන මේඝ මුණ ගැසෙන්නට ආ නේහා ඇසුවේ කෝපයෙනි.ඒ කෝපය තමා දවාහළු කරන්නට සමත් බව මේඝට...



