ආනන්ද ගුරුගේ තාත්තා ට පොලීසියට යන්නට කතා කළේ ය. නමුත් තාත්තා එය ප්‍රතික්ෂේප කළ වෙලාවේ මා ඔහු වෙතින් දුටුවේ අසරණ කමකි.
"අපි තව ටිකක් බලමු...
නයනිගේ ඇනුම්පද අසමින්,විඳිමින් අමන්දී නව රැකියාවට සැරසුණා ය.ඇය හුන්නේ සතුටිනි.අලුත් ලෝකයකට දොරගුලු විවර වීමම සතුටක් වග ඇය සිතුවා ය.සඳුනි හුන්නේ ඊටත් වඩා සතුටකිනි.අමන්දී අක්කා...
මා ඉදිරියේ අම්මා හා නංගී දෙදෙනා ම සිටියහ. දුරකතනයේ අනිත් ඉම වූයේ ආකාශ් ය. ඔහුත් එක්ක මේ විදිහට ඔවුන් ඉදිරියේ දුරකතනයෙන් කතා කරන්නට වීම...
තරිඳි ඈ මේ දින කිහිපය පුරා දරාගත් පීඩනය කැමරාව ඉදිරියේ මුදා හැරියා ය. ජීවත් වන්නට පවා නොසිතෙන තරමට කලකිරීමෙන් පිරී ඇතැයි කියමින් ඇය වැලපෙද්දී...
මා සිටියේ මුළුමනින් මිදී ගිය තත්වයක ය. ආකාශ් වෙතට මා හෙලන එක බැල්මකින් වුව අප අතර වන වෙනස හැඳින ගන්නට තරම් නෙරංජලා ගුරුගේ සමත්...
නයනි සෑම මොහොතක්ම පීඩනයෙන් ගෙවා දැම්මා ය.මොකක් හෝ හේතුවක් මත ඒ කාරණා සියල්ලම පිට වූයේ අමන්දී මතිනි.අමන්දී සැනසිල්ලේ ගෙවූ ජීවිතය බිඳී යමින් තිබුණා ය.
"අක්කෙ,...
ඇතැම් දේවල් එක් ජීවිත කාලයකට එක් වරක් විඳ ගත්තා ම ප්‍රමාණවත් ය. බොහෝ දෙනෙකුට ප්‍රේමය එවන් දෙයක් නොවේ කියා මම දන්නෙමි. ඔවුන් යළි යළිත්...
"ඉඳුවර..කලබල නොවී පොඩ්ඩක් ෆේස්බුක් පැත්තට යන්න.."
සිතිජගෙන් ඇමතුමක් ආවේ උදෑසන උදා වෙද්දීම ය.ඉඳුවර අවදි වූයේ ද ඒ ඇමතුමට ය.ඔහු ඇමතුමේ හිඳිමින් ම සිතිජ පැවසූ දේ...
ආකාශ් සඳයුරු ගුරුගේ මේසය වෙතට ඇවිත් දෑත් එහි තබා ගෙන මවෙතට බර වූයේ ය. හිරු දුටු හිම පියල්ලක් සේ, මට දැනුණේ මා දිය ව...
නොසන්සුන් හදැති අමන්දීට යළිත් තමන්ගේ ඇතුළාන්ත සාමය පලා යන බව දැනිණ.ඇයට අහේතුකව හැඬිණ.අහේතුවක කෝපය ඉපදිණ.ඇය සෑම මොහොතක්ම ගෙවන්නේ නොසන්සුන්ව බව ඇය සිතන්නට ගත්තා ය.
"නංගිගෙ...


