Novels

රැය පහන් වන තුරා මම කල්පනා කළෙමි. අම්මා මගෙන් උදව්වක් ඉල්ලා සිටී. මීට පෙර කිසිදු අවස්ථාවක මුදලින් ඇයට උදව් කරන්නට මට සිදු වී නැත....
දවස් ගෙවී ගියේ ය.ඊෂා පැවසූ ලෙස ම තනි වී නොසිට පිරිස සමඟ මුසු වීම නිසා මගේ හිත සැකසෙමින් තිබිණ. පුරුද්දට ගාථා කියූ මට අනිත්‍යයේ...
අම්මා කිසි දා මා තේරුම් ගන්නට උත්සාහ කළ කෙනෙක් නොවේ. ඇය මට ආදරය කළ බව ඇත්ත ය. නමුත් යම් යම් ආත්මාර්ථකාමී ගති ගුණ ඇය...
"කෝස් එක බැලුවද?" වචන තුනකි. මලිඳු හැරුණු විට මගේ ජීවිතයට වඩා සමීප පිරිමි යහළුවන් වූයේ දිනුක සහ හිමල්ක ය. හිමල්ක මටත් ඊෂාටත් වඩාත් සමීප ය....
ශුභ කටයුත්තක දී කඳුළු ඉස්සර කරන එක හොඳ නැති බව දැන සිටියෙන් මම නාඬා සිටියෙමි. නමුත් මා මුළුමනින් ම හැඬුම්බර වූ බව තුෂී සේ...
ඉනික්බිති ඇරඹියේ කලබලකාරී දවසකි. ඊෂාට මා වහා කැටුව යාමට උවමනා වූ අතර ඇය අද පාන්දරම අපේ බෝඩිමට කඩා වදින විට මා අවදි ව සිටියේවත්...
කුසල් කතා කරතැයි බියෙන් පෙර දා සැඳෑවේ සිට ම මා සිටියේ ජංගම දුරකතනය ක්‍රියා විරහිත කර ගෙන ය. ඔහු ගේ යෝජනාව ට එකඟ නොවී...
"ඔයාලා මොකක්ද ඔය කියන්න හදන්නේ" බලා හිඳීම ගැටළු විසඳන්නේ නැති බව තේරුම් ගත් මා ඇසුවේ බලා හිඳීම ඇති වූ තැන ය. "පිනීගේ අම්මාගෙන් ඇහුව ද?" දිනුක වඩා...
මහරගම බෝ ගහ අවට පරිශ්‍රය අතුරු සිදුරු නැති ව ජනී ජනයා ගෙන් පිරීතිරී ගොස් තිබුණේ ය. තද බදය අස්සේ ඉතා හෙමිහිට ඉදිරියට ඇදෙන රිය,...
ඊෂා දිනුක සමඟ කතාබහ කළ දේ මට පැවසුවේ ම නැත. එදා දවසම ඒ ගැන අසන්නට වැය කළ මට අන්තිමේ දී ඊෂාගේ ගණන් ඉස්සීම ඇති...