අද ආදරවන්තයන්ගේ දවස.ඈත අතීතයේ දවසක සුධාරක මට එවූ රතු රෝස මල් පොකුර ගෙදර කුණු බාල්දියෙන් හමු වුණු කතාව ඔබට මතක ඇති. ඒවා එහෙම තමයි....
චාන්දනී රිසීවරය තදින් සවනට තද කොට ගත්තා ය. හරියට අහල පහලක කිසිවෙකු සිටින්නා මෙනි. අජන්ත කියනා දෙයක් පිටස්තරයෙකුට ද ඇහෙන්නා මෙනි.
"සූර්යා නිදිද චාන්දනී.."
"දැනුයි රූම්...
දෙනෙත් කරන්නේ කුමක්දැයි සොයන්නට මම ඒ රැයෙන් පසු නොවෙහෙසීමි.ඔහු බොහෝ අප්‍රසන්න කටයුත්තකට අත පෙවීම ම මට ඔහු කෙරෙහි වූ අවසාන ප්‍රේම බිඳිත්ත පවා නැති...
මම දික්කසාදය තෝරා ගැනීම ගැන අම්මලා මොනතරම් යුද්ධයක් පටන් ගත්තත් මගේ තීරණය වැරදි නෑ කියන්න මාත් එක්ක මගේ නෑයො බොහොම දෙනෙක් හිටියා.
"පිහිය රත්තරන් කියලා...
ගජධීර ගෙමිදුල ගෙයට සාපේක්ෂව ඉතා කුඩා එකකි. මිදුලක් නඩත්තු කරන්නට තරම් සොබා දහම හා ගහ කොළ ගැන උනන්දු වෙන අයෙකු ගෙදර නොවන බව, ලොකු...
"මට ඇත්තටම මෙන්න මේ ප්‍රශ්නෙට උත්තර දෙනවද?"
බොහෝ ඉවසීමකින් යුතුව මම දෙනෙත්ට ඒ පණිවිඩය යැවීම්.ඉතා ඉවසීමෙනි.මා සතුව කිසිම ඉවසීමක් ඉතිරිව නැතැයි සිතන මොහොතක ය.
"මං ඔයාට...
මම hotel school එක තෝරාගැනීම ගැන අම්මලාට කිව්වේ මෙන්න මෙහෙම කතාවක්.
"අසංක හරි පව් එයා බත් කන්නෙ නෑ නේ.හැමදාම පානුයි අරකයි මේකයි කන්න දෙන්නත් දුක...
ගජධීර මහතා බරාඳයේ හාන්සි පුටුවෙහි වැතිර සිටියේ ය. මැතිණිය සක්මනෙහි යෙදුණා ය. දෙදෙන ම සිය වෘත්තියන් හි ඉහළ තනතුරු වලින් විශ්‍රාම ගෙන සිටිය ද...
"අපි ආදරේ අය අපිට ආදරේ නෑ.අපි ආදරේ අය අපිට ආදරේ නෑ.."
ඒ ජනප්‍රිය වාක්‍යය ඛණ්ඩය මට සිහි විණ.සිදුව ඇත්තේ එයයි.මම දෙනෙත්ට උමතුවෙන් ප්‍රේම කරද්දී සචිර...
අසංකගේ අම්මා එක්ක ජීවත් වුණේ අවුරුදු හතක් විතරක් වුණාට ඇගේ අවසාන කාලයේ දී ඇය වඩාත් හොදින් තේරුම් ගත්තේ සහ ඇය ගැන වඩාත් කැප වුණේ...



