පසු දා උදේ ගිනුම් අංශයට ඇතුළු වෙත්දී ම අමාරසී දුටුවේ සිය වීදුරු කුටිය තුළ වැඩ පටන් ගෙන ඇති දිසත් මල්ලවාරච්චි ව ය. ඇයි දෝ...
"කොච්චර අපි අපේ වැඩ ඇතුළෙ හිරවෙලාද කියනවනම් මට අනෝමා බලන්න එන්න ඉවරයක් තිබුණේ නැහැ.."
සචිර අයියාගේ අම්මා අප වෙත ආවේ ඇගේ පුළුල් සිනාව පිපෙන්නට හරිමිනි.මම...
දික්කසාද තීන්දුව ලබා දෙන්නට මොහොතකට පෙර මගේ නීතිඥවරිය මගෙන් විමසූ ප්‍රශ්නයක් තිබුණා.ඇය ඇගේ හැම සේවාදායකයෙකුගෙන්ම අහන ප්‍රශ්නයක් වෙන්නත් ඇති.
"ඔයාට වන්දි කීයක් ඕනෑද අනුරාධා"
ඒ ප්‍රශ්නයට...
අලුත් අංශ ප්‍රධානියා පැමිණි මොහොතේ පටන් ම කෙල්ලන්ගේ වූයේ කසුකුසුවකි. නෙත් කොන් බැලුම් හා ගිල ගන්නා සිනහවන් වල කෙළවරක් නොවිණි. මීට පෙර ගිනුම් අංශයේ...
කඳුලැලි පිරි වළාකුළු අහස් ගංගාව පුරා ඉතිර පැතිර තිබෙන්නට ඇත්තේ හසරැලි වස්සානයක් ව පොළොවට කඩා හැලෙන්නට ය.අම්මා ක්‍රමයෙන් සුවපත් වූවා ය.ඇය තවදුරටත් රැකියාවට යන්නට...
දික්කසාදය ලබා දෙන දිනය පැමිණියා.අවුරුදු හතක් එකට හිටියට අසංකගේ සැබෑ වර්ණය මම දුටුවේ ඒ දවසේ කියලයි මට හිතෙන්නේ.එදා අපේ තාත්තට අපිත් එක්ක නුවර යන්න...
සූර්යා ගේ දුරකතනය හැඬවුණේ ඔවුන් රියෙන් බහිනා විට ය. තිරය මත 'තාත්ති' යනුවෙන් ඉංග්‍රීසි අකුරෙන් සනිටුහන් ව තිබිණි.
"එක්කෙනෙක්ගෙ නෙවෙයි තාත්ති..මේ සැරේ ඔන්න ග්‍රෑන්ඩ් බේබීස්ල...
අපි උසාවි බංකුවේ එකට ඉඳගෙන හිඳීම නිසා තවත් දෙයක් සිද්ධ වෙලා තිබුණා.අපි දික්කසාද වෙන්නේ කාගේ හෝ උවමනාවකට ද කියලා විනිශ්චකාරතුමා සොයා බලලා තිබුණා.එහෙම සහයෝගයෙන්...
ව්‍යාපාර ක්ෂේත්‍රයත් පවුල් දෙකේ ළඟ ම ඥාතීනුත් විවාහය වෙනුවෙන් පැවති සුහද හමුවට පැමිණියහ. එය ඉතා සරල ලෙස, සුන්දර කුඩා පිළිගැනීමේ ශාලාවක පවත්වන්නට යෙදුන හමුවකි....
සමහර කාරණා සිදු වන්නේ අපට ඕනෑ හැටියට ද නැතහොත් ඉරණමට ඕනෑවටදැයි කියන්නට මම නොදනිමි.නමුත් අම්මා මට වඩාත් සමීප වෙමින් සිටියා ය.දිගින් දිගටම ඇඳ විවේකය...




