රියදුරු ජගත් ට කියා සියපත් හන්දියේ බොජුන් හල අසලින් රිය නවතා ගත්තා ය. ඇය ඇතුළට ගියේ වියානා ගේ අතින් අල්වා ගෙන ය. සුජීවා සේ...
මදිරා ගේ හදවත තුළ දීර්ඝ වූ ශිශිරයක් පුරා බීජෞෂණ සමයක් පසු කළා වූ එක පුංචි බීජයක්, පෙති දෙපෙති විහිදමින් ප්රරෝහණය වෙන්නට දරනා තැතක් ඇයට...
සියපත් හා පංකජී එක්ව පෙර දා රාත්රියේ අලුත් කඩ දොර හරහා හරස් අතට දමනා ලද රතු පාට රිබන් පටිය කතුරෙන් කපා 'කෑම කාමරේ' අලුත්...
මන්දහාසයකින් වසා ගන්නට සිදු වන දුක තරම් බරැති යමක් හදවතකට වෙන දැනිය නො හැකි ය. සිනහ වෙවී මේ මොහොතේත් සියපත් ඔවුන් සමග කැරම් ගසමින්...
තද නිල් පාට අහස මැද්දේ ලා සුදු පාට සඳ කිනිත්තක් මුදුන් වී තිබිණ. සියපත් සඳපිනි සූරියගොඩ අත් දෙක ඉණ මත තබා ගෙන අහස දෙස...
කහවණුගොඩ මන්දිරයේ දෙවන මහලේ ටෙරසයෙහි වන සුදු ප්ලාස්ටික් මේසය මතට බීර බෝතල හා අයිස් කැට බඳුනක් ද කටගැස්ම හා අනුපාන වර්ග ද සැපත් වී...
කහවණුගොඩ මන්දීරේ දැවැන්ත හා විසිතුරු වූ ආලින්දයට යාබද කෑම ශාලාවේ කෑම මේසය කදිම දිවා ආහාරයක් සඳහා ලක ලැහැස්ති වී තිබිණ. මයිකල් කහවණුගොඩ ගෙදරින් දිවා...
සදාතන කහවණුගොඩ යමක් වැටහෙන්නට ගත් කාලයේ පටන් ජීවිතය ඉතා ප්රවේසමෙන් අත පත ගාන්නට උත්සාහ කළ තැනැත්තෙකි. විශේෂයෙන් ම හදවතක් සමග ගනුදෙනු කළේ ඒ වූ...
සනාතන ට මහත් ලැජ්ජාවක් දැනෙන්නට ගති. සදාතන සියපත් ගැන සුවිශේෂ හැඟීමකින් පසු වෙන බව ඔහු ට දැනෙන්නේ දැන් ය. ඔහු වූ කලී සිය යෞවනයේදී...
කාමරයේ කුඩා ජනේලයෙන් සියපත් පිටත බලා සිටියා ය. එය සිරස් අතට යකඩ කූරු සවි කෙරූ, ලා නිල් පාට තීන්ත ආලේපිත කුඩා ලෑලි ජනේලයකි. ඒ...