මධුකාගේ අලුත් ඇසිස්ටන් විදියට ආවේ මධුකාගේ කැම්පස් එකේ ම ගැහැණු ළමයෙක්. සම්මුඛ පරීක්ෂණයේදීම ඇය හැමෝගේම හිත් දිනාගන්න පුලුවන් තරමේ පෞරුෂයක් පෙන්නුවා. කැම්පස් එකේම ළමයෙක් නිසා...
"අදත් කොහෙ හරි රෝන්දයක් ගහලද එන්නේ?"
විශ්ව විද්‍යාලයට යාම සඳහා සූදානම් වෙමින් හුන් උශාලිගෙන් අම්මා එසේ අසන්නේ අමනාපයෙන් නොවන බව උශාලි පුරුද්දෙක් මෙන් දනී.
"ලෙක්චර්ස් ඉවරවෙලා...
" පවන්, මං ආසම නෑ අනේ ඔයා ඔය කමල්ව මෙහෙ ගෙන්නගන්නවට ..."
මධුශානි කල් යල් බලලා එහෙම කියනකොට පවන් සීසන් වෙන්න තියලා තිබුණ චිකන් බෝල්...
සුජීවා කුස්සියෙහි වඩේ බදිමින් සිටියා ය. කුස්සියට පෙර තිබෙනා කුඩා සාලයේ ඉස්සරහාට ම වන්නට ආප්ප තාච්චි වලට ශාන්ත මාරුවෙන් මාරුවට ආප්ප වත් කළේ ය.
"බිත්තර...
කොල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩාගාරයේ අවන්හලේ හිඳ අනුප මධුවිත තොලගාමින් උන්නේ සවස හය හමාර වෙද්දීම වාගේ අඳුරු සලුපිලි පොරවාගත් අහස දෙස බලමිනි.ඒ අහස තරම්ම අන්ධකාරයක් තම...
ළමා විය ගෙවා අහවර නව යොවුන් විය ඔස්සේ තුරුණුවෙකු ලෙස කෙනෙකු වැඩිහිටි සමාජයේ පුරවැසියෙකු වී සමාජගත වනුයේ පෙර උන් ළමයා සේ නොවේ. ළමයෙකු කාලයේ...
" ගුඩ්මෝනින් ආන්ටි "
අවුරුදු හතරක් වයස මිනෝලි , රශ්මිගේ ඇඟේ එතුනේ හිනාවකින් මුණ පුරෝගෙනයි. ඒ හිනාවට රශ්මිගේ හිතත් පිරුනා.
" ගුඩ්මෝනින් පැටියෝ "
රශ්මි මිනෝලිගේ අතින්...
"ඒ වුණාට තාත්තා එහෙම කිව්වට මම රෙඩි නැත්තම් මොකද කරන්නේ?"
හිත අස්සේ සිර කරගෙන හුන් තාත්තා විසින් සිත තුල තැන්පත් කර ගිය ප්රශ්නයේ බර මදක්...
ඒ තරම් ප්‍රීතිමත් වූ ඉරිදාවක් සියපත් ගේ දිවියට ඉන් පෙර උදා නොවූ තරම ය. ඇය උදෙන් ම ගේ අස් කොට අතු ගා පිරිසිඳු කළා...
සහනිව බලන්න මනමාලයෝ කිහිප දෙනෙක්ම ඇවිල්ලා ගියා. ඒත් ඒ එක සම්බන්ධතාවයක් වත් සතියක දෙකක කෙටි කත බහකට වඩා ඇදුණේ නැහැ. ඇත්තටම සහනි ට ඒ...







