ඒ වෙලාවේ කණිටු විදුහල් භූමිය පිරීතිරී යන තරමට සෙනගින් ගහන ව තිබිණ. හැම තැනක ම දෙතුන් දෙනා වශයෙන් සැදුණු කණ්ඩායම් එකතු වී ආ ගිය...
"බලපං තේජ බැල්කනි එකෙන් එබිලා බලනවද කියලා."
අනුත්තරා මිතුරියගේ කාමරයේ ජනේලය හැර දැමුවේ එසේ කියන අතර ය. සෙනුරි වහා ජනේලයෙන් එබී බැලුවා ය. නිර්වාන් උෂාන්ගේ...
හැන්දෑවට නිර්වාණය හිස් වෙන වෙලාවක් එයි. අයානා හා දුරාශා මොනවා හෝ කමින් හවස තේ එක බොන්නේ ඒ වෙලාවට ය. එදාට කෑමට ඇති දේ අනුව...
"කොහොමත් උඹලගෙ ඔෆිස් එකට යන එන වෙලාවට මටනම් තේරුණු දෙයක් තියනව. අනුත්තරා ඉන්නෙ උඹ ගැන කැමැත්තෙන්. උඹ එකපාරටම එයාගෙ යාලුවගෙ ගෙදර ගාව පදිංචියට ගිහින්...
ජපුරෙහි කතිකාචාර්ය කමක් ලද මොහොතේ විදුර සයුරංග ඒකනායක ට මුලින් ම සිහිපත් වූයේ අයානා ජයසුන්දර ය. කැළණිය සරසවියෙන් උපාධිය ලැබූ ඔහු මුලින් ම ජපුර...
"මං ලීව් එකක් දැම්මා තේජ. මේ ඩොකියුමන්ට්ස් බලලා තියන්න."
අනුත්තරා තේජ වෙත ආවේ එසේ කියාගෙන ය. තේජ බැලුවේ අනුත්තරාගේ මුහුණ දෙස ය. ඇය කලබලයෙන් නොවේ....
දුල්නෙත් ගේ රතු වූ දෑසත්, අවුල් වූ හිස කේත්, මැලවී ගිය මුහුණත් දුටු අයානා ගේ හෘත් පේශි වල වෙනස් විදිහේ සංකෝචනයක් සිදු විය. දින...
ලාවන්‍යාගේ දික්කසාද තීන්දුව ලැබිණ. වන්දි මුදල ද නිවස ද ලැබී නිදහසේ තීන්දුව අසන්නට ලැබිණ ද ඇය සිටියේ වෙනත් ලොවක ය. සතුටු විය යුතු ද...
මංජරී සිනහ වෙමින් කතා කරමින් තමන් අභියසට පැමිණෙමින් හිඳින්නේ කවුරුන් සමගද කියා දුල්නෙත් ට හැඳිනිය හැකි වූයේ නැත. නමුත් මංජරී ඒ පුද්ගලයා කෙරේ විද්‍යමාන...
ලාවන්‍යා නිවසට එද්දී මිතුරියන් සිටියේ ඇගේ නිවස බදු ගෙන ය. පාරමී හොඳ ළමයෙකි. ඇය අම්මාට උයන්නට උදව් දෙමින් සිටියා ය. සෙනුරිට ප්‍රේමවන්තයා සමඟ දුරකථන...


