සිරි මැණිකා බුලත්කොහුපිටියේ අඹමල්ලෙන් රත්නායක මහත්තයලා ගේ ගෙදරට එක්කගෙන ආවෙ ඩේසි පුච්චා .ඩේසි පුච්චා  එතකොට හිටියේ නුවර මැතියස් මහත්තයා ලගේ ගෙදර. ජීවරානියො ලෑස්ති වෙයන් උඹේ...
ට්‍රයිඩැක්ස් මිටියාවතෙහි ශෝකී හුදෙකලාවක් වේ. මන්දාරම් ගතිය නිසා වෛවර්ණ අහසක් නැත්තේ ය. බුම්මාගෙන හිඳින අහස කොයි මොහොතක හෝ කඩා වැටී ඒ බරින් නිදහස් වනු...
ලොකු සර් මට දොලහ වසර පන්තියේ පන්ති බාර කම බාර දුන්නා. ඒ මම මීගමුවේ ප්‍රදාන පෙලේ ඉස්කෝලෙකට පත්වීම  බාරගත්ත  අලූතමයි .ගුරු විවේකාගාරයේ දී මං...
තාරා උදෑසනම ආයුර් ස්පා වෙත ආවේ හෙඩ් මසාජ් එකකටය. හිස තිබුනේ පුපුරන්නට ආසන්නවය. සුපුරුදු පරිදි තමා වෙනදාට එන තෙරපිස්ට් වරිය අරගන්නටවත් ආයුර් ස්පා එකට...
විමංසාට අවුරුදු තිස් පහක්. ඒ හින්දාම අම්මට ඕනි වුණේ විමංසාව පුලුවන් ඉක්මනට  විවාහ කරවලා දෙන්න. අම්මගේ බලාපොරොත්තුව වුණේ විමංසාව ගෙදරින් යවලා මල්ලිගේ මනාලිය වුන...
තමන් ගේ බඳ වටා වෙළුණ දෑත් වල අයිතිකාරයා මංජුල බව සයුරංගනා දුටුවේ කෑගසන්නට දැරූ උත්සාහයත් සමග පිටුපස හැරී හිස ඔසවා බැලීමේ දී ය. ඇයට...
"ප්ලීස් තාරා, මම ඉන්නෙ මීටින් එකක මට වද වෙවී කෝල් කරන්න එපා.මට ඔයා එක්ක කත කර කර ඉන්නවෙලාවක් නෑ. මොකක් හරි හදිසියක්නම් මට මැසේජ්...
හමුවීම් මහ පුදුමාකාර බව තාරා සිතුවාය. සියල්ලටම වඩා අහඹු හමුවීම් පුදුමාකාර බව තාරා සිතුවාය.නොසිතු නොපැතු මොහොතක නොසිතු විලාසයෙන් ඔහුව යලි දකින්නට ලැබීම අමුත්තක් ලෙස...
ගේ ඇතුළේ වගේ ආරක්ෂාවක් පිටත ලෝකයෙහි නොවන බව සයුරංගනා දැන සිටියා ය. නමුත් තමන් ගේ හැසිරීම බොහෝ දේවල් තීරණය කිරීමෙහි ලෑ බලපෑ හැකි බව...
ඉනික්බිති සියල්ල යහපත් ලෙස සිදු වෙමින් පැවතිණ. සතියකට දින තුනක් සයුරංගනා තුලන ටීවී හි උදෑසන වැඩසටහන ඉදිරිපත් කළා ය. දවසින් දවස ඇගේ ප්‍රතිභාව ද...