ඉර හැරෙන්නට ඇත්තේ හෝරා කිහිපයකි. හිස් අතින් නිවසට යන්නට නොහැකි නිසාම චතුර  වැව් ඉවුරේ හිඳ ගත්තේය. අත් වාරු අසල තිබූ කුබුක් ගසට හේත්තු...
අමන්දා කියූ පරිදි චිරායුට තමාව මතක් වෙන්නට ඉඩ දීම තමාව දවන මේ ප්‍රශ්නයට විසඳුමක් වෙතැයි තාරා සිතුවාය. “මම හිතන්නෙ මේ වෙලාවෙ උඹ කරන්න ඕන හොඳම...
වචනයක්වත් කතා කරපු නැති අසාද්  මාවත් දාගෙන ලාකෝ එකට යනකොට මගේ ඇස් දෙක රතු වෙනකන් මම අඬලා තිබුනා. ටූ ලැටේ කොෆී මික්ස් විත් බ්‍රැන්ඩි ඇන්ඩ්...
බ්‍රියට්‍රිස් ආන්ටිගේ සද්දේ ඉස්තෝප්පුව පැත්තෙන් ඇහෙනකොට මම යන්න ආව ගමන නවත්තලා කාමරේම හිටියා. උදේ පාන්දර අපේ ගෙදර එන්නේ, සවින්ත ගැන මොකක් හරි කියලා අම්මගේ...
රිය මහ පාරේ ගියේ ඔහේ මෙනි. තාරා වාහනය පදවමින් උන්නද ඒ හරි සිහිකල්පනාවකින්ද කියා අදහසක් තාරාටවත් තිබුනේ නැත. තමන් ජීවිතය භාරගත්තේ එය මෙසේ අරමුණක්...
ට්‍රයිඩැක්ස් මිටියාවතට වැහි වැටේ. ඉස්සරහා තාප්පය නිසා මුළු මිටියාවත ම පෙනෙන්නේ නැත. සයුරංගනා වැරැන්ඩා කනුවකට හේත්තු වී පිටත බලා සිටියා ය. තාප්පයට මත්තෙන් වැස්ස...
පහුවදා උදේ මම වැඩට යන්න නැගිට්ටේ වෙනදට වඩා හිත ශක්තිමත් කරගෙන.අසාද් මාව ඔෆිස් එකට ගිහින් දාන්නම් කියලා කිව්වා.අපි දෙන්නම වාහනයට නගිනකොට තමයි  මට ඒ...
“මැඩම් ට මගේ ග්‍රිප් එක තද වැඩි නම් කියන්න” පෙඩිකියු එක කරන්නට තමන්ගේ දෙපා අසල බංකුවේ වාඩි වූ ඒ තරුනයා එසේ අසද්දී පවා තාරා උන්නේ...
කනිෂ්ක මතක ඇති කාලෙක ඉඳන් පුරුදු වෙලා හිටියේ සැහැල්ලු ජීවිතයක් ගෙවන්න. වැඩි බරසාරකම් නැතිව දවස ඉවර කරන්න. රජයේ රැකියාවෙන් වසර පහක දේශීය නිවාඩු දාලා...
තිලකාත් ශක්‍යාත් මංජුලත් රූපවාහිනිය ඉදිරියේ වාඩි වී සිටියේ ඇස් පෙනීමෙහි හදිසි අඩුවක් සිදු වූවා සේ පුටු වඩාත් රූපවාහිනියට ලං කොට ගෙන ය. තත්පරයක් ගෙවෙන්නේ...