"මල්ලිගේ ඔලුව නරක් වෙලා ද අම්මේ?"
සචී මහ ගෙදරට දුවගෙන ආවේ කඩා බිඳගෙන. හිත රිද්දගන්න හේතුවක් හොය හොයා හිටපු සචිගෙ අම්මා ඉකි ගහ ගහ අඬන්න...
"සේරම දේවල් පැත්තකින් තියලා මං මේ අපේ වටේ ඉන්න ගෑනු අය ගැන හිතලා බැලුවා. එක අතකින් බලනකොට අපි හැමෝටම කතාවක් තියෙනවා රුවී."
රුවිනි පැවසූ කතා...
අවන් හලේ මතු මහලේ වන වීදුරු බිත්තිය අසල සිට ගෙන අංජන නීලවතුර මග දෙස බලා උන්නේ ය. කාර්යාල අවසාන වන හෝරාව නිසා මාර්ගය මුළුමනින්...
"දික්කසාදය කියන අත්දැකීම ගෑනියෙකුට ලැබෙන්න ඕන නැති අත්දැකීමක් කියලයි මම නම් හිතන්නේ.මම මොන තරම් ලස්සන පවුල් ජීවිතයක් ගෙවන්න උත්සාහ කරපු කෙනෙක් ද කියලා ඔයාලා...
ඒ තරම් සියුම් මතක අහුරක් රැස් කළ සාප්පු සවාරියක් ඉන් පෙර ගොස් ඇති බවට මතකයක් සන්තුෂී ට නැත. පිරිමින් සාමාන්‍යයෙන් සාප්පු සවාරියට අකමැති බව...
"උත්පලා කේන්තියෙන් ඉන්න එක ඔයාට අවාසියක් කියල ඔයා හිතන්නෙ නැද්ද?"
උත්පලා සමඟ සිදුවූ කතාබහ විස්තර කරද්දි මලිති එසේ ඇසුවා ය. ඕනෑ දෙයක් කතා කරන තරමේ...
"තුහින කියලා තියන දේවල් හරි"
රුවිනි නම් ඉතා පැහැදිලිව පැවසී ය. ආදරය අවසන් වී ගිය ද බැඳීම් ඉතිරිව ගිය පසු සමහර අවස්ථාවලදී මිදී යාම අපහසු...
දක්ෂිණ අධි වේගී මාර්ගයේ වැලිපැන්න සේවා පරිශ්‍රය ආශ්‍රිතව අංජන රිය නතර කළේ ය. වැඩි අවධානයක් රිය ධාවනය වෙත යොමු කරනවා වෙනුවට මඳ වෙලාවකට හෝ...
"මට ටිකක් කතා කරන්න පුලුවන්ද?"
මලිති නවීන්ගෙන් එසේ අසා කෙටි පණිවිඩයක් යැවූයේ නවාතැනක් සොයාගෙන පැමිණි දින රාත්‍රියේ ය. එකම නිවසේ ජීවත් වෙන ස්වාමිපුරුෂයා ට කතා...
රිය ඇදී ගියේ පුරුදු පාරේ ය. ඇහැට හුරු ගොඩනැගිලි හා වෙනත් මං සලකුණු පසු විය. ඒ කිසිවක් ගැන සන්තුෂී කිසි ම සැලකිල්ලක් නො කළා...



