සන්තුෂී සිරිවර්ධන පිරිසිඳු, පිළිවෙල හා පියකරු වූවා ය. ඇගේ ඇවතුම් පැවතුම් වල කඩිසර කමක් දැකිය හැකි විය. සියලු පාරිභෝගිකයන් වෙත ඇය සමාන වූ සිනහවකින්...
නිරෝෂා තමන් ආදරෙන් රැක බලාගන්න රෝස පැල ටික දිහා බැලුවේ ආසාවෙන්. හෙට අනිද්දා වෙනකොට පිපෙන්න ආසන්න වෙලා තිබුන රෝස පොහොට්ටු කිහිපයෙන් ඇස් අහකට ගන්න...
"අපිට ඒ කාලේ හොඳ යාලුවො වෙන්නවත් බැරි වුණා."
මලිතිගේ චෝදනාව තුහින දරාගත්තේ සිනාමුසු මුහුණකිනි. සැබෑවටම ඒ කාලේ ඔවුන්ට හොඳ මිතුරන් වන්නට වත් ඉඩක් තිබුණේ නැත....
රූපලාවන්‍යාගාරයක් පවත්වා ගෙන ගියොත් හොඳ නේද කියන අලුත් ම අදහස හිතේ මෝදු වෙත්දී සන්තුෂී සිටියේ නින්දත් නො නින්දත් අතරේ වාගේ තැනක ය. ඇය තිගැස්සී...
"මට පරණ යාලුවෙක් මුණ ගැහුණනෙ."
මලිති නවීන්ට එසේ පැවසුවේ සති අන්ත දවසක ය.අන්තර්ජාලයට ඇහැ අලවා සිටි ඔහු නෑහුනු ගාණට හිඳින්නට උත්සාහ ගත්තේ ය. අතීත සති...
සන්තුෂී සිරිවර්ධන රූපලාවන්‍යාගාරයේ විසල් කැඩපතකට සිය මුහුණ ලං කොට බැලුවා ය. මැදි වියට එළඹෙමින් සිටීම ගැන කියා පාන රේඛාවක් හෝ එහි තිබේ නම් සොයා...
උත්පලා සියල්ල අත් හරින්නට තීරණය කර තිබුණේ ද නැත. එහෙත් ඇයට තුහිනට බරපතල පාඩමක් උගන්වන්නට ඕනෑ විය.
"කෙනෙක් එක එක විදියෙ ඩ්‍රග්ස් වලට ඇඩ්ක්ට් වෙන...
වසර කිහිපයකට පෙර අතීතයේ ආදරය අයදිමින් ආ කොලුවා ප්‍රතික්ෂේප කිරීම මේ තරමට ගැටළු ඇති කරාවියැයි මලිති සිතා තිබුණේ නැත. ඇය කම්පාවෙන් කල්පනාවට වැටුණා ය.
මේ...
" උඹ ඇත්තටම හිටියේ කෝමා එකකද?"
රුවිනි මිතුරියගේ ඇඟට කඩා පැන්නා ය. පාසල් කාලයේ ප්‍රේමය පතා ආ තරුණයෙක් මේ තරම් ඉක්මනින් අමතක වීම සාමාන්‍ය විය...
සුසානය පාළුවට යමින් තිබේ. දැන් අහස කරා නික්ම යන්නේ අවසන් දුම් රොටු කිහිපය විය යුතු ය. ආදාහන කටයුතු වෙනුවෙන් පැමිණ සිටි සෑම සියලු දෙනා...




