චරිත්‍රාට අනුව තමන් ජීවිතයේ සියලුම දේ උපයාගත්තේ මහන්සි වීය.
ඉතින් ඇයට අනුව ළහිරු සමග ආදරයෙන් බැඳීමේ කිසිදු වරදක් නැත.
කාලය වේවා සමාජය වේවා කවුරුන් මේ ආදරයට...
තාප්පය පුරා වැවී තිබුණ බහුමානියා මල් වැල, රෝලර් ගේට්ටුවට මත්තෙන් ද කවාකාර ලෙස ඇදී ගොස් තැඹිලි පාට මල් පොකුරු වලින් ගහන ය. ඒ මල්...
මයුරි ටවුමේ කොමියුනිකේෂන් එකේ රැකියාවට ගිහින් මේ ගෙවෙන්නේ තුන්වෙනි අවුරුද්ද. මයුරි එහෙ වැඩට යනකොට ඒක අතිශය මූලික මට්ටමේ කාරණා කිහිපයක් විතරක් තිබුණ බොහොම පොඩි...
මිහික නින්දෙන් අවදි වූයේ තිගැස්සීය.
රැයේ සිහින දැකීම මිහිකට ඉතා හුරුපුරුදු දෙයකි. මතක ඇති කාලයේ පටන් සිහින් නොදැක්ක නින්දක් ගැන මතකයක් මිහිකට නැත. සැමදාම නින්දේදී...
කවීශ්වර ගේ ඇස් කෙවෙනි මුල ලා රත් පැහැති පැල්ලමක් ඇති වූයේ ය. හුස්ම වැටෙනා වේගය ක්ෂණික ව වැඩි වී තිබිණ. උගුර කට වියළී ගිය...
“ඔයා ඇයි මට ආදරේ කරන්නේ”
හනි බීච් එකේදී හමුවෙමු යැයි කියා ළහිරු කෙටි පණිවිඩයක් එවා තිබුනේ සැඳෑවේය.
ඇඟට අසනීප යැයි කියා නිදාගන්නට ගිය මිහික ඉතින් අවදිවනු...
කණාමැදිරි තිත් ගොන්නක් සරි ව විදුලි පහන් දැල්වුණ නගරය දෙස, මහල් පහළවක් ඉහළ සිට සෞභාග්‍යා බලා සිටියා ය. පසෙකින් රළ නගනා මහා සාගරය දිස්...
හිමිවෙද්දී හිමිවන්නටත්, අහිමිවෙද්දී අහිමිවන්නටත් ජීවිතය සෑදී ඇති බව තේරුම් ගන්නට මිහිකට දැන් හැකිය.
කොයි මොහොතේ කෙසේ නින්දට ගියා දැයි නොදත් මිහික උදෑසන ඇහැරුණේ පෙරදා රැයටත්...
කවීශ්වර ගජධීර සිටියේ සිතිවිලි ලෝකයක ය. ඔහු ගේ දෙතොල් මත්තේ ඔහු ට ම නො දැනුණු හසරැල් රේඛාවක් වූයේ ය. බිඟුනි ගේ පාසලේ දෙමාපිය රැස්වීමට...
“සමහරුන්ට අනුව ආදරේ කියන්නෙ අරක්කුයි, බයිට් එකයි වගේ. අරක්කු විතරයි නම් තියෙන්නෙ බීලා නිකා ඉන්නවා.බයිට් එක විතරයිනම් තිබ්බෙ කාලා නිකා ඉන්නවා. දෙකම තියෙනම් කාලා...




