“අම්මා මේ,”
පාසැල් ගොස් මහන්සියෙන් මුත් සිනහසෙමින් පැමිණෙන දෝණි සුපුරුදු පරිදි කෑම පෙට්ටිය මට දිගු කරන්නේ මා ඒ ගැන ඇසීමට පෙරය.වෙනදා එම කාර්යය සිදු වන්නේ...
"ඔයා කියන විදියට නම් වැඩ කරන්න බෑ රවිඳු.එහෙම ගිය මනුස්සයෙක්ට ආදරේ කරලා මොකටද?"
පාරමී වහා එරෙහි වූවා ය.සහන් සමඟ තවදුරටත් හිමාෂාට කිසිම ඇයිහොඳයියක් තිබිය යුතු...
"විකාර නැතුව ඒ මහත්තයව බැඳපං පංචලී. මොන දේ වුණත් නීතියෙන් බැඳගන්න එකේ වාසිය ගැනයි හිතන්න ඕනෙ. මන් දන්න සෑම්පලේ ගෑනුනං හිතන්නෙ ඒ නීති අයිතිය...
“හායි! අසේලා”
“හායි! හායි! ශානා ….ඔයාගේ ලස්සන…..”
“ආ,ඔයා විතරයි මට ලස්සනයි කිව්වෙ.මග දිගට දකින දකින අය ඔක්කොම කිව්වෙ අඩුපාඩු.බබා ආවට පස්සෙ මම අවුට් ඔෆ් ශේප්ලු,මහතලු,කලු වෙලාලු,ඇස්...
"එකට වැඩ කරන නිසා අයියේ අක්කේ නංගි මල්ලි කියා ගත්තෙ නැතුවට මම අක්කා තමයි."
හිමාෂා කියන්නේ හිනැහෙමිනි.කාර්යාලයේ හිඳින වයසින් තරමක් වැඩි අයට හැරෙන්නට ඒ නෑකම්...
මම මගේ ක්ෂේත්රයේ මට හැකි උපරිමයෙන් ඉදිරියට එන්නට වෙනකොට කටයුතු කරමින් සිටියා.හැබෑවටම මම ඒ වෙනකොට රටේ බොහෝ පිරිසක් දන්නා චරිතයක් බවට පත්වෙමින් තිබුණා.ඒ නිසාම...
පංචලී පුතෙකු බිහි කළා ය. පෞද්ගලික රෝහලක සුව පහසු ලෙස ඒ අත්දැකීම විඳ ගන්නට ශාරද ඇය ට අවස්ථාව උදා කර දී තිබුණේ ය. බිළිඳු...
"අම්මේ,මම දැක්කනෙ දෙව්මි පිරිමි ළමයෙක් එක්ක බස් ස්ටෑන්ඩ් එකේ ඉන්නවා."
චතුරි ගෙට ගොඩ වුණේ එහෙම කියාගෙන.විශ්ව විද්‍යාලයේ ඉඳලා කාලෙකට සැරයක් ගෙදර එන චතුරි අම්මාට කතා...
"මම හිතුණොත් පාරමීට කියනවා මං ගැන බලාපොරොත්තු තියා ගන්න එපා කියලා."
රවිඳුගේ ඒ වචන හිමාෂා තිගැස්මට ලක් කරන්නට සමත් විය.පාරමීට ඒ ප්‍රතික්ෂේප කිරීම දරා ගන්නට...
දින කිහිපයක්ම ඔබට අහිමි සිහින ගෙන එන්නට නොහැකි වීම ගැන මුලින්ම අපි ඔබෙන් සමාව ඉල්ලා සිටිනවා.යම් අපහසුතා කිහිපයක් නිසා තමයි ඔබ මඟ බැලුවත් කතාව...






