ජීවිතය කියන්නේ ජීවත් වෙන්නට ආශා හිතෙනා මොහොතවල් කෝටි ගණනක් විය යුතු යයි විහාර වරෙක කීවේ ය. එසේ නම් මේ රාත්‍රිය ද මට එවැන්නකි. අවපසට...
නිලුපුලී දවස ලිලී මල් පොකුරේ සුවඳ දින් කිහිපයක්ම වින්දා ය. මල් කල් තබා ගන්නා දියරයක් ඉස ඇය ඒ මල් පොකුර දින ගණනාවක්ම කාර්යාල මේසය...
ආයෙමත් වසන්තය පායා ඇවිත් තිබිණ. හැම ගහක ම මල් පිපුණේ ය. හැම මලකට ම පැහැයක් තිබුණේ ය. වනස්පති බිංගෙය මත්තෙන් තුරු වියන තව තවත්...
හැම දෙයක්ම හරි පිළිවෙලකට අස් කරලා ඉවර වුණාට පස්සේ මට දැනුණේ වචන වලට නගන්න බැරි තරම් සැනසිල්ලක්.කැඩපතක් තරමට ඔප වැටුණු ගෙබිම,අලුත්ම දොර ජනෙල් රෙදි...
අනෝරා වැස්ස ඇද හැලේ.නොකඩවා ඇද හැලෙන වැස්ස දැන් ඕනෑවට වැඩි බව සිතුණු උමාලි ජනේලය වසා දැම්මා ය. ඉල්ලීමකින් තොරව වසා දැමුණු ජනේලයෙන් මෑත් වූ...
වැස්ස මුළුමනින් නතර වී බෝ ගස් හන්දියට අමුතු එළියක් වැටී තිබිණි. කුණු දුහුවිලි සේදී ගොස් ගහ කොළෙහි දීප්තිමත් හරිත වර්ණය ඉස්මතු විය. හිරු පෑයූ...
විකුම්ගේ කේක් සංග්‍රහය ලිලී ෂේඩ්හි කොල්ලන්ටත් කෙල්ලන්ටත් ගෙන ආවේ සතුටකි. හවස තුන හතර වෙද්දී රදීෂ් කාර්යාලයේ ඉන්නවානම් පොඩි බඩගිනි දැනෙනබව කියන ඔවුන් ඔහු නැත්නම්...
මගේ කෑ ගැසීමත් ඉකි ගැසීමත් තුනී වූවාට පස්සේ මට වැස්සේ හඬ ඇසෙන්නට ගති. විශ් යූ හි ඇස්බැස්ටෝස් තහඩු මතට වැහි වැටෙන හඬින් එය කෙතරම්...
විකුම් කේක් වර්ග කිහිපයක් ම මිලට ගත්තේ ය. ප්‍රේමයක් බිඳී යාම සමරන අරුම පුදුම මිනිසෙක් යැයි ඔහුට "ලිලී ෂේඩ්" හි කොල්ලන් සහ කෙල්ලන් හිනැහෙන්නට...
ඉනික්බිති, නිසංසලේ ගලන ගංගාවක් සේ ජීවිතය හෙමිහිට ගලා බසින්නට ගති. ගල් කුළු මතින් පනිමින් ද රළු කටුක මං පහු කරමින් ද ගලා ආ කෙටි...



