එය වූ කලී අගාධ අඳුරකි. නමුත් මා එහි අනවරත ප්‍රවාහයකට හසුව ගිලී ගියා ම නොවේ. විටෙන් විට මම ගොඩ ආවෙමි. යළි ගිළුණෙමි. හැඬුවෙමි. යළිදු...
"මේ මෝඩයා ඒ තරම් නාඩගමක් නැටුවට පස්සෙ රදීෂ්ගේ සායම යන්න ඇතිනෙ." උමාලි පිරුණු කුස ද ඔසවාගෙන එහෙමෙහෙ ගියේ කෝපයෙනි. ඇයට ඇති ලොකුම ශෝකය රදීෂ්ගේ කාර්ය...
මිදුලේ අඹ ගස යට තැන්පත් කොට ඇති පරණ සිමෙන්ති බංකුව මත වූ පොත් ටික උඩට, තද දම් පාට මලක් කැරකී විත් පතිත විය. ඒ...
"එහා ගෙදර සේපාලි කරලා තියන කැත වැඩක් දන්නවද? ආයේ නම් මම මූණක්වත් බලන් නෑ." දීපානි අක්කා ගෙට ගොඩ වුණේ මෙහෙම කියාගෙන. කොහොමත් ඕපාදූප සහ කතන්දර ...
"නිකං අත තුවාල කරගන්න එපා" බිත්තියේ වතාවක් අත හප්පාගත් හිත තුවාල වූ තරුණයා හැරී බැලුවේ ය. අනෙක් කිසිවෙක් කිසිවක්ම නොකියන්නට තීරණය කළ ද නිලුපුලීට ඔහු...
නූරි නැති 'විශ්' යූ කෙබඳු ද කියා උපමා කොට දක්වන්නට නො දැන මගේ මුවගට සිනහවක් ආවේ ය! මා එහි ගියේ විහාර විදෙස් ගත වූවාට පසු...
කාංචනා දිලිනිව ඇරලවලා ගෙදර එනකල් කල්පනා කරේ දිලිනිගේ මහත්තයා ගේ හොර වැඩ අහු වෙච්ච විස්තරේ. දිලිනියි එයාගේ මහත්තයයි දෙන්නා සෑහෙන්නම ආදරෙන් හිටියා වගේ තමයි...
'ලිලී ෂේඩ්' හි මල් සැකසුම් ප්‍රවාහනයේ යෙදෙන තරුණයෙකු වූ දිනේෂ් නිලුපුලී වෙත ආවේ මල් කළඹක් රැගෙන ය. එය රතු රෝස මල් කළඹකි. ඔහු එය...
ඇස් නො පෙනෙත්දී වැඩියෙන් පෙනෙනවා කියා ද කන් නෑසෙත්දී වැඩියෙන් ඇහෙනවා කියා ද කතාවක් තිබේ. මුවින් දොඩමළු නොවී සිටින විට වැඩියෙන් දැනෙනවා ය යන්න...
"මං ඔයාට චාරු ලොකු අම්මා ගැන කියලා තියනව නේද පුතේ?" නිර්මලා ඇසුවේ කුස්සියේ උයමනට උදව් දෙමින් සිටි නිලුපුලීගෙනි. නිලුපුලී හිස වැනුවා ය. ඇය එහෙම කෙනෙක්...