පිරිමියෙකු ගේ ආදරය, කරුණාව, රැකවරණය අහිමි වී තිබි හුදෙකලා ගැහැනුන් දෙදෙනෙකු ගේ ලෝකයට විහාර වෛශාක්‍ය අමරසිංහ ඒ සියල්ලෙහි ප්‍රතිමූර්තියක් සේ කඩා වැදුණා කියා කියන්නට...
එහෙම කෝපයක් දියණිය කෙරෙහි ඇති කර ගැනීම ගැන දැන් නිර්මලාට දැනෙන්නේ ශෝකයකි. එමතු නොව ඇය "කොම්පැනියේ ලොක්කා" සහ නිලුපුලී හාද වනතුරු පවා බලා සිටියා...
ප්‍රථම වතාවට අම්මා ඉදිරියට පිරිමියෙකු සමගින් පැමිණෙන අවස්ථාව ගෑනු ළමයෙකු ගේ දිවියෙහි සුවිශේෂ මොහොතකි. ඊටත් වඩා මෙය පෙර සැලසුම් නො කළ අහඹු අවස්ථාවක් වීම...
ඒ කුඩා ප්‍රිය සාදය තුළ වූයේ විහාර ගේ මිතුරු මිතුරියන් පමණකි. ඒ සියලු දෙනා දැන්වීම් ප්‍රචාරණ ක්ෂේත්‍රයට හා කලා ක්ෂේත්‍රයන් ට අයත් අය ය....
අක්කාට හිමි වී තිබූ රැස් විහිදෙන ජීවිතයෙන් නිර්මලාගේ දෑස ද ගිනිකන වැටෙන්නට පටන්ගෙන තිබිණ.ඇයට ඒ ලෝකයට ආශා ඇති විණ. මහා ලොකු සල්ලි කාරයෙක් කියන්නේ...
ප්‍රභාතය උදා වන්නටත් ප්‍රථම මම අවදි වී සිටියෙමි. අරුණෝදයේ ප්‍රථම කුරුලු කූජන ඇහෙත්දී ම මම යහනෙන් බැස්සෙමි. සැබවින් පෙර දා රාත්‍රිය පුරා නො කඩ...
නිර්මලා සිටියේ බර කල්පනාවක ය. ඇය බොහෝ දවසකට පස්සේ නිලුපුලීගේ රෙදි සෝදන්නට සූදානම් වූවා ය. දන්නා දවසකවත් එසේ කළ වගක් මතක නැත. නිලුපුලී ඒවා...
එය පරණ කඩ කාමරයකි. කුඩා මිදුල දොරකඩ ආප්ප තනනා ආම්පන්න ටිකක් සහිත තට්ටුවක් වේ. ඒ කඩ කාමරයේ කිළිටි බිත්ති වල කපරාදු ගැලවී ගොස් තැන්...
මරණය පොදු ලෝක සත්‍යයක්. ඒ ඉරණම ඕනෑම කෙනෙකුට පොදුයි. එහෙත් මරණයක් සිදු වන්නේ ජිවත් වී සිටින්නන් මහත් වේදනාවක ගිල්වා දමමින්. ලෝකයේ විවිධ අවමංගල චාරිත්‍ර...
"මේ නංගි අපි කිට්ටුවෙන් ආස්සරේ කරන පවුලක ළමයෙක්.එයාට ආසාවක් තිබ්බා ස්ටුඩියෝ එකකට ගිහින් බලන්න එහෙම. මං එයාව එක්කන් එන්නේ ඒකයි.නැතුව රදීෂ්ට ඕනෑ නෑ යන...