"දුක්බරම කවියක් ලියාඑහි පද පෙලක් අඩුවෙන් තියාඅරුත පසිදින්නට කියාඅවසානයට පෙර ඈ ගියා"
සීතල තවරා ගනිමින් උන් පිනි බර ලා අඳුරේ සංකල්ප ගේ බරැති හඬ මගේ හදවත් බිත්ති මත හැපී මා කම්පිත කරවූයේ ය. ඔහු අලුත් යමක් කීවා නොවේ. මා හොඳට ම දැන උන් වචන, මා ඉඳුරා දැන උන් තනුවක් ප්‍රතිරාව...
සකූ.. නැගිටිනවා ළමයෝ දැන් කීයේ ඉඳන්ද ඇහරවන්නේ "
අංජුනී නිදාගෙන හිටපු දියණියගේ කකුලට පහරවල් කීපයක් ගැහුවා
" ඔෆිස් යන්න පරක්කු වෙනවා මට. ඉක්මන් කරනවා ළමයෝ "
හැමදාම උදේට නොනවත්වා ඇහෙන අංජුනිගේ මේ ගෝරනාඩුව රොහාන්ට නම් අලුත් දෙයක් නෙමෙයි. ඔහුට දුක හිතුනෙම තවමත් 2 වසරේ ඉගෙනුම ලබන පුංචි දියණිය ගැන. රැකියාව වෙනුවෙන් හැල්මේ...
සිරිමා බමුණුසිංහගේ නිවස පිහිටා තිබුණේ වෙල් යායකට ඉදිරියෙනි.ඒ වෙල් යායෙන් එහා අතුරුගිරිය නගරය පිහිටියේ ය.ජනාකීර්ණ බව අඩුවැඩි වන කුඩා නගරයේ රාත්‍රිය වෙනුවෙන් දැල්වුණු දහසක් නියොන් එළි දෙස මන්දාරා බොහෝ වෙලාවක් බලා සිටියා ය.ගෙතුළ නිහඬ ය;නිස්කලංක ය.ලීලාගේ සේසේ පැමිණ මන්දාරාගේ දෙපා අතර දැවටෙන්නට පටන් ගත්තේ ය.මන්දාරා සේසේ ඔසවා උකුල මතට...
මා බලන්නට ගෙදරට ආ මනාලයාට අකැමැත්ත ප්‍රකාශ කිරීමෙන් අනතුරු ව, ඇඳුම් දෙක තුනක් බෑග් එකකට ඔබා ගත් මම එහෙම ම නැන්දලා ගේ ගෙදර පැමිණියෙමි. හිත තිබුණේ හොඳටෝම කැළඹීගෙන ය.
"රිද්මි. එන්න දුවා. කොහොමද මනමාලය..."
උණුසුමට මා පිළි ගත් නැන්දා ගේ පළමු ප්‍රශ්නය වූයේ එයයි.
"අපේ අම්මල මට මෙහෙම කරදර කරන්නෙ ඇයි නැන්දා...දැම්ම...
"එදා ඉඳල අවුරුදු විස්සක්...මං තාමත් ඒ තනි කමත් එක්ක පොර බදනව...විඳවනව..."
ඒ තරං දුක් බර කතාවක්, සංකල්ප කීවේ සිහින් කර ගත් දෑස් මත වන මඳ සිනහවකිනි. සිනහවෙන් දුකත් විඳ ගන්නා මිනිස්සු සිටිති!
"මට හිතා ගන්න පුළුවන්. අප්පච්චි නැති වෙච්ච එක්ක දරා ගන්න විදිහක් තේරෙන්නෙ නැතුව තමයි මං හැම දේම අත් ඇරල...
"අම්මා ආවද හිමාල්?"
දිග නින්දකට පස්සේ අවදි වුණු දිගැසි ඇහුවේ චූටි දූගේ තොටිල්ල ගාව වාඩි වෙලා ඇස් පිය නොහෙලා ඒ දිහා බලා ඉන්න සැමියාගෙන්.අලුත උපන් පුංචි බබෙක් දිහා කොච්චර බලන් හිටියත් මදි.හිමාල් දිගැසි දිහා බැලුවේ එහෙම හිතන ගමන්.
"අපේ අම්මද දිගැසි? ඔයාට සුප් එකක් එහෙම අරන් එන්නම් කියලා දැන් ගියේ.මඟ එනවත්...
"මන්දි, අපි කොහොමද දැන්ම මැරි කරන්නේ?"
තේජන ඇසුවේ අසරණව ය.උපාධිය නිම වන්නට තව වසරකට අඩු කාලයක් තිබේ.පුහුණු රැකියාවක නිරත වෙමින් හිඳින තමන්ට සරි කරගන්නට තව කොපමණ සිහින තිබේදැයි ඔහු සිතී ය.
"ලබන අවුරුද්දෙ අපි මැරි කරල ඇමරිකා යනවනෙ.මං තාත්තට කියන්නං.අපි දැන්ම යං."
මන්දාරා අයදින්නට වූවා ය.යමක් කමක් ඇති පවුලක තරුණයන්ට වැළඳෙන සුලබම...
සංකල්ප අපේ ගේ දොරකඩ පෝටිකෝව යටට ම කහ පාට මොරිස් මයිනර් රියකින් පැමිණියේ ය. මට තනිව ලූනා ඔසවා ගත නො හැකි වූ නිසා ඔහු වහා රියෙන් බැස ලූනා ව ඊට දමා ගන්නට මට උදව් කළේ ය.
"අනේ ඉක්මනට යං"
මම පින්සෙණ්ඩු වුණෙමි. සංකල්ප පවනට බඳු වේගයෙන්, කඳු හා පල්ලම් සහිත පාරේ...
"මං ඔයාට එන්න කිව්වේ වැදගත් කාරණාවකට පොඩී…"
අක්කා පළතුරු යුෂ වීදුරුවක් මගේ අතට දීලා මං ළඟින් ඉඳ ගත්තා.අක්කා ජනිත් අයියා එක්ක රණ්ඩු වෙලාවත් ද? ඒත් එහෙම අඳුරක් එයාගේ මුහුණේ පේන්න නෑ.
"ඔයයි හිමාෂයි කවද්ද වෙඩින් එක ගන්නේ?"
ඊට පස්සේ තවත් ප්‍රශ්නයක්.මම වීදුරුවේ ඇඳෙන සීතල පින්න උඩ ඉරි ඇද ඇඳ කල්පනාවට වැටුණා.
"ඔයාගේ වෙඩින්...
අවන්ත ෆෝන් එක දිහා බලාගෙන තනියම හිනා වෙන හැටි ශානිකා දැක්කේ ගේ අතුගාමින් ඉන්නකොට. නිවාඩු දවසේ ගෙදරට වෙලා අවන්ත විවේක සුවයෙන් ඉන්න වෙලාවල් වලට ශානිකා ඇත්තටම ආස කලා. හය මස් ගැබිණියක් උන ශානිකා නෝක්කාඩු කීමකින් තොරව ගෙදර වැඩ හැම එකක්ම කලේ හරිම කැමැත්තෙන්.
" බලන්නකෝ ශානිකා මේ කමෙන්ට්ස් ? මිනිස්සුන්ගේ...