උදෑසනට කාර්යාල පරිශ්‍රය අතිශය කැළඹිලි සහගත ය. දහස් ගණනක සේවක සේවිකාවන් පිරිසක් කම්හල වෙත එති. අලුත් දවසක් වෙනුවෙන් හැම මුහුණක ම වන්නේ බලාපොරොත්තු සහගත...
"ඔයා ඒ කිව්වේ මටද?"
මේකලා එසේ නාසන්නට වග බලා ගත්තා ය.ඇසුවා නෑසුවා වුව ඒ වචන තමන්ට බව ඇය දනියි.පනස් වසරක් පිරුණු ගැහැනියක වුව ද තවමත්...
මනමාලියක් බලන්න යන්න ඕනෑම තරුණයෙක් බොහොම උනන්දුවෙන් සූදානම් වෙනවා.ඒ ඉතින් සාමාන්‍යයෙන් සිද්ධ වෙන දේ.ඒත් සුධාරක මනමාලිය බලන්න ගිහින් නැහැ.ගෑනු ළමයා මොනවගේ කෙනෙක්ද බලාගෙන එන්න...
සිතූ දුවගෙන ආවේ මල්ලිට කලින් ගේ ඇතුළට එන්න.අම්මා ටවුමට ගිහින් ආවේ දැන්.අම්මගේ බෑග් එකේ මොනවාහරි ඇති කියල සිතූ තමයි මල්ලිටත් කිව්වේ.මොනවාහරි රස කෑමක් කන්න...
වසරකටත් වැඩි කාලයකට පස්සේ හමඅ වෙන්නට අවසර ලද පෙම්වතුන් යුවලට මඳක් තනි වෙන්නට ඉඩ දී අජිත් ගෙතුළට යන්න හැරුණේ ය. උනුන් වෙත යොමු කර...
මේකලා නිදන්නට ගියේ ජාලිය නින්දට යන්නට පෙර ය.ඔහු ඔහුගේ ලෝකයේත් ඈ ඇගේ ලෝකයේත් ජීවත් වීම මේ විවාහය ඇරඹුණු දා පටන්ම අඩු නැතිව සිදු වන්නකි.ජාලිය...
මේ හමුවීමට දාසය වසරකටත් එහා දවසකදී මම සුදාරකගෙන් දික්කසාද වූ දවස ඔබට මතක ඇති.උසාවියකටවත් යන්නට බිය වූ ළපටි යෞවනියක ජීවිතය ගැන ගන්නා තීරණ ගැන...
පිය ගැට පෙළ නැගෙන්නට පෙර ම පරාක්‍රම ගේ ඇස් හා බැල්කනියේ උන් දිසත් ගේ ඇස් එක මොහොතකට හමු විය. පරාක්‍රම ගේ මුහුණේ වූයේ පශ්චත්තාපයකි....
මේඝ සමඟ කතාබහ අවසන් කළ ආරණ්‍යා වහා මෝක්ෂට ඇමතුමක් ගන්නට සිතුවා ය.ඒ අදහස වෙනස් වන්නට හැර පහත මාලයට ගොස් මල්ලිට කතාව කියන්නට සිතුවා ය.නමුත්...
"ඔයා ඔය මොනවද උයන්නේ?"
චාමර ඇහුවේ හංසනි උයන තැනට ඇවිත් විපරම් කරන ගමන්.හංසනී මොකුත් නොකියා එළවළු කපන්න පටන් ගත්තේ නොරිස්සුමින්.ඔය මොකද කරන්නේ වගේ කතා අහනවා...





