" මං ඉපදුණේ මහා ලොකු වත්පෝසත්කම් තියන පවුලක නෙමෙයි අයියේ. මගේ තාත්තා මං ඉපදෙන්න කලින් වැඩ කරලා තියෙන්නේ මැණික් පතල් වල. හරියටම මං ඉපදෙන්න...
“පිච් එකක් වෙලාවෙදි අඬනවා කියන්නෙ එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා නේද?” කියා අසමින් නලින්ද්‍ර තමාගේ කාර්‍යාල කාමරයේ ඇති කොෆි මැශින් එකෙන් හදන ලද කෝපි කෝප්පයක්...
ශෙනෝලි තවදුරටත් මුනිවත රැක්කාය. සරල ප්‍රශ්නයක අඩංගු වූ බර ඇයට තදින්ම දැනෙමින් තිබිණි. වේගයෙන් වැටෙන හුස්ම පාලනය කර ගන්නට ඇය වෙහෙස දැරුවේ දුරකථනය තව...
" ගුඩ් මෝනින් දුමී..!"
" ගුඩ් මෝනින් අයියේ..!"
පහත මහලට එන විටත් උදෑසන කෑම මේසයෙ අසුන් ගෙන සිටි අෂ්මිල තරුණිය දුටු වහා ඈ හා කතාවට වැටුණු...
සෙත්සිරි බැංකුවේ Fathers Day එක වෙනුවෙන් කරන්නට තිබුන පිච් එක හිතට කොච්චර බරක් ගෙන ආවාද කියා වචනයෙන් විස්තර කරන්නට නෙත්මලීට හැකියාවක් තිබුණේ නැත.
තාත්තා අහිමි...
" නයෙක් උනාම ඉඳලා හිටලා හරි පෙනේ පුප්පන්න ඕනේ. එහෙම නැත්නම් මිනිස්සු ඔයාව දරමිටි බඳින්න ගන්නවා "
රිහාන් ඉතා බැරෑරුම් ලෙස තමාට එසේ කීවේ මීට...
හදවත කිසිසේත් සැහැල්ලුවෙන් නොමැත. පැහැදිලිබාවයකින් නොමැත. සැනසීමකින් නොමැත. අම්මා කියනාකාරයට අළු දූවිලි මතින් පොළොවට වැසී ගිය දේවල් යළි යළි ගොඩ ගැනීමට උත්සාහ කිරීමෙන් තමා...
ඉන්ද්‍රනීල්ගේ කතාව
—--------------------------------------------------------------------------------------------------------------------------------------
මගෙ නම් ඉන්ද්‍රනීල් කන්දේගොඩ.
අපේ පරංපරාවම කොරේ රූකඩ හදන එක. ඒක අපේ තාත්තට සීයගෙන්, සීයට සීයගෙ තාත්තගෙන් එහෙම පරංපරාවෙන් ආව කරුමාන්තෙ. අපේ පරංපරාවට ඔය...
" ඔයා දන්නවද ඔයාගේ ජොබ් රෝල් එක මොකක්ද කියලා ? "
රිහාන් එසේ ඇසුවේ බැරෑරුම්වය. ශෙනෝලි තිරය මත දිස් වී ඇති කාලසටහනෙන් දෑස් මෑත් කරගෙන...
රැකියාව පටන් ගත්තේ මෙතෙක් දවස් හිතේ තිබුණ සියලු දුක්ඛ දෝමනස්සයන් හිරු දුටු පිණි බිංදු මෙන් අරුණෝද සහගත සිතුවිලි දහරාවක විසි කර හරිමිනි.
නෙත්මලී උන්නේ ඇත්තටම...




