"එපා.එහෙම කියන්න එපා"
හිමාෂාට වහාම එසේ කියන්නට සිත් විය.දිනාරාට අනාගතයේදී තෝරාගැනීමක් තිබෙන්නට ඉඩ ඇති බවට රවිඳු පැවසූයේ දැනට පැය කිහිපයකට ඉහතදී ය.සමීප ඇසුරක් නොතිබිණ ද...
ජීවිතය මහ මුහුදක් වග මා ඔබට පැවසුවේ මේ කතාව ඔබට කියන්නට පටන් ගත් මුල්ම දවසේ.ඉතා නිශ්චලව පවතින සයුර ඕනෑම මොහොතක චණ්ඩ වෙන්නට පුළුවන්.කිරිකවඩි හසරැලි...
මගේ අඳුරු හුදෙකලා ලෝකය තුළ තනි වී ගෙන, මුණිවර කියන්නට යන අශුභ ආරංචියෙන් සැඟවී ගන්නට මට ඕනෑ විය. එය තත්පර කිහිපයක අද්භූත මොහොතකි. නරක...
රවිඳු නික්ම ගිය පසු දිනාරාට දෙන්නට දහසක් පිළිතුරු සොයා ගන්නට හිමාෂාට සිදු විණ.ඇය හිඳින්නේ තාත්තා කෙනෙකු ලැබුණු සන්තෝසයෙනි.හැම තාත්තා කෙනෙකුම ගෙදර නොසිටින බවත් ඇතැම්...
සිනහ තෙපුල් ද ගීත ගායනා ද පරණ කතා හා විහිළු කතා ද අතරේ කාලය ගෙවෙමින් තිබිණ. නමුත් මගේ හදෙහි පහුරු ගෑමක ක්ෂුද්‍ර වූ තුවාල...
ඒ වෙලාවේ පොද වැස්ස ද ශේෂ ව යමින් තිබිණ. මන්දාරම් බව නම් මුළුමනින් පරිසරය වෙලා ගෙන තිබිණ. මම සීතලට අත් පොරවා ගෙන සිටියෙමි. ලොකු...
විවාහයක් එපමණකට සරල වේදැයි හිමාෂා සිතුවා ය.අතීතයේ දවසක සහන් සමඟ විවාහ වන්නට මොනතරමට සැරසෙන්නට වූවාදැයි ඇයට අමතක නොවේ.නමුත් මේ වතාවේ එවැනි කිසිම සූදානමක් නොවේ.
"අම්මා...
ඔබේ පවුලේ අසාධ්‍ය රෝගියෙක් ඉන්නවානම් ඔබ ඒ රෝගියාට කළ යුතු හොඳම දේ කරන අතර දිය හැකි ඉහළම වෛද්‍ය උපදෙස් ලබා දෙන්නට කටයුතු කරනවා ඇති.එය...
රිය තුළ උණුහුම තිබිණ. රිය වටා හැම වායු අංශුවක් ම පරිසමාප්ත ශීතලක් දැරුවේ ය. මම ඒ උණුහුම තුළ ශීතල වෙමින් ද ශීතල තුළ උණුහුම්...
"අම්ම කෙනෙක්ගෙ හිතක් රිද්දලා දිනාගන්න කිසිම දේක වටිනාකමක් නෑ රවිඳු"
රවිඳු අසත්‍යය පවසා තිබුණේ නැත.අම්මා මේ සම්බන්ධය තරයේ ප්‍රතික්ෂේප කිරීමේ පැහැදිලි සත්‍යය ඔහු හිමාෂාට පවසනවිට...




