අකල් වැහි
"ඔයා සරසිටයි දරුවටයි කරන්නේ මොකක්ද?" ළසඳාගේ ප්‍රතිචාරය කමකට නැති වූ විට හිරුදි චේතනගෙන් විමසුවා ය.ඇගේ කටහඬ නොබිඳුණු එකකි.ඒ තද ස්වරයක් වග දැනුණු චේතනට ඇති වූයේ...
සංසාර ගනුදෙනු! මේ මම ජීවිතය තුළ තරයේ විශ්වාස කරන දෙයක්.මම මට මුණ ගැහෙන කිසිම කෙනෙකුට වරදක් නොකරන්නට උත්සාහ ගන්නා කෙනෙක්.අසංක සමඟ ජීවිතය එක්ව ගමන් කරන්නට...
ශරදාකාසේ - ගංගා ශයිනි ගමගේ
රිය පදවමින් සිටි ශාරද ගේ පපුවේ ක්ෂණික දැවිල්ලක් ඇති විය. ඔහු ට එය සිහි වූයේ ඒ වෙලාවේ ය. එහෙම ම ඔහු ගේ කකුල බ්‍රේක්...
අකල් වැහි
ආදරය අහිමි ලෝකයක ජීවත් වෙන්නට පෙර තමන් ආදරය උතුරා යන ලෝකයක ජීවත් වූ අන්දම හිරුදි සිහි කළා ය.දුකින් හිඳීම කුස හිඳින කළලයේ වැඩීමට නුසුදුසු...
සුධාරකගේ ජීවිතයේ සිටි ගැහැනිය නඩු පටලවා නික්ම ගිය පසු අපි ඒවායින් නිදහස් වූයේ ඉතා අසීරුවෙන්.සමු ගැනීමක් ගෞරවාන්විත ව සිදු විය යුතුයි.එසේ ගෞරවාන්විතව සමු ගත්...
"දැන් ඔයා මොකක්ද කරන්න හිතන් ඉන්නේ." ආශා එහෙම ඇහුවේ ටිකක් තද හඬකින්.පවනි බොහොම බරපතල කතාවක් කියලා තාම විනාඩි දෙක තුනක්වත් ගෙවිලා නෑ.ඒ කියන විදියට නම්...
අකල් වැහි
"මං හිතන් ඉන්නේ ලංකාවෙන් යන්න." හිරුදි සිතිජට එසේ පැවසුවේ ඔහු හමු වූ මොහොතක ය.සිතිජ කිසිවක්ම නොකියා හිරුදි දෙස මොහොතක් බලා හුන්නේ ය.දැන් බොහෝ දෙනෙකු කරන්නේ...
දිල්හානි සහ දරුවන් නිවාඩුවකට කියමින් විදේශ ගත වූයේ ඒ අතරදී.යුරෝපා රටකට මාසයක කාලයක් වෙනුවෙන් ඔවුන් ගිය බවයි අපිට දැන ගන්නට ලැබුණේ.දරුවෙකුගේ උපන් දිනයකට තෑග්ගක්...
ශරදාකාසේ - ගංගා ශයිනි ගමගේ
ශරදාකාසයට සඳ නැගී ආවේ ය. පොල් අත්තට මත්තෙන් රත් පැහැ විසල් සඳ අහසට එන හැටි නිශාමනී බලා සිටියා ය. නිශාමනී වූ කලී සඳට කියනා...
සුමාලි දුරකථනය අංකනය කරලා ආයෙමත් ඇමතුම විසන්ධි කරේ ගැහෙන අතකින්.ඊටත් පස්සේ කාමරේ පුරා එහෙ මෙහෙ ඇවිදින්න පටන් ගත්තේ හිත එකඟ කරගන්නේ කොහොමද හිතන ගමන්. "එක්කෝ...