සඳරැස් කාමරයට පැමිණියේ ද ආරණ්‍යාගේ අතක් අල්ලා ගත්තේ ද කම්පනයක් රැඳුණු මුහුණකිනි.ඔහු අක්කාගේ ජංගමය අතට ගෙන එය ඈ අතින් තැබුවේ ය.
"මේඝ අයියා කතා කරා.ලක්ෂි...
ගැහැනු හිතක් විශ්ලේෂණය කරන්නට එක පොතක් නොව පොත් සිය දහස් ගණනක් ලීව ද හැකි වන්නේ නැත. එය එපමණට ම සංකීර්ණ ය. ගැහැනු හිතත් හරියට...
"සුදු පුතේ.."
ආරණ්‍යා ඒ හඬ අසා සිටියේ සන්සුන්ව ය.ඇය අතිශයින් කැළඹෙන සමහර අවස්ථාවන් වලදී සන්සුන් වෙන්නට ඇති එකම වචනය අප්පච්චිගේ හඬින් ඇසෙන "සුදු පුතා" ය.ඔහු...
මා රිදී සිටි බව පිළි ගත යුතු ය. එදා වැහි දවසේ මා බස් නැවතුමක හුදෙකලා ව සිටියදී මුලින් ම මගේ නෙතු ඉදිරියට ඇවිත්, ඉන්...
ජාලියට කල්පනා කරන්නට බොහෝ දේ තිබිණ.ඔහු සිටියේ සිතුවිලි වලින් ආතුරව ය.සැබෑවටම ඔහු ඕනෑම දෙයක් වැඩිපුර හිතන්නට අකමැති මිනිසෙකි.නමුත් මේ මොහොත එසේ ගෙවන්නට ඔහු අපොහොසත්...
ඒ ක්ෂණික නිමේශය හැබෑවක් ද නැත්නම් සිහිනයක් ද කියා සිතා ගත නො හැකි විදිහේ එකකි. ඊළඟ තත්පරයේ දී අප ගමන් ගත් විරංග ගේ රිය...
මේඝ නික්ම ගියේ මේකලා සැහැල්ලුවක ද මහා බරක ද අතැර දමා ය.ආරණ්‍යාට හොඳ ප්‍රේමවන්තයෙකු ලැබී ඇතැයි සිතද්දී ඇයට දැනෙන්නේ සැහැල්ලුවකි.නමුත් ඒ මේඝ වීම ද...
"නෑ..මට මතක නෑනෙ."
ඇත්තට හෝ බොරුවට එහෙම කියලා සුදාරකගේ අම්මා මම දිහා බලාගෙන හිටියා.ඇයට සැබෑවටම මාව හඳුනා ගන්නට හැකි වේද කියලා මට ඇති වුණේ දෙගිඩියාවක්.සුදාරකගේ...
විසල් මල්වැන්න මා ගැන කොහොම හිතනවා ද ඔහු ට මා කොහොම දැනෙනවා ද කියා මම නො දැන සිටියෙමි. ඔහු ගේ නෙත් සර පහර විටෙක...
"ඔයයි ආරණ්‍යායි කියන්නේ වෙනම මිනිස්සු දෙන්නෙක්ට..නේද?"
ඇය එසේ අසද්දී මේඝ හිස සැලී ය.ඔහු ද ආරණ්‍යා ද වෙනම චරිත බව සැබෑවකි.නමුත් ඔවුන්ගේ වර්තමානයට දෙමාපියන්ගේ අතීතය සම්බන්ධ...



