වෙහෙස ගතියක් හිතට දැනෙමින් තිබිණ. මම යහනෙහි වැතිර නෙතු පියා ගතිමි. තාත්තා නැති රාත්‍රීන් ඕනෑ තරම් මේ ගෙදර ගත වන්නේ ය. ඔහු අහල ගම්...
"අම්මේ.. ඇයි?"
සඳුන් අම්මාගෙන් ඇහුවේ අම්මා ඉන්නේ ලොකු කල්පනාවක හින්දා.දේවිකා හුස්මක් ඉහළට ඇදලා සඳුන්ගේ ඔලුව අත ගෑවා.ප්‍රශ්න තිබ්බා කියලා මේ අවුරුදු දොළහක පොඩි එකා මොනවා...
"අර දුලනි කෙල්ලවත් අරන් අරයට නොදන්න පළාත්වල යන්න දෙන්නෙ මොකටද?"
අක්කාගේ චෝදනාවට අවිශ්කට සිනා ඉපිදිණ.ඔහුගේ මුවින් සිනාවක් නිකුත් වන අන්දම නයනි බලා හුන්නේ කෝපයෙනි.
"නොදන්න පළාත්?"
ඔහු...
මහේෂ් වැල්ලවත්තේ මුහුද අද්දර කාර් එක නතර කලේ පරණ මතක වල අතරමං වෙන ගමන් . මීට අවුරුදු හයකට එහා අතීතයට හිත දුවගෙන යද්දී හද...
ආකාශ් රිය පැදවූයේ කතා බහකින් තොරව ය. ඔහු සිටිනුයේ කල්පනා ජාලයක පැටලී ගෙන බව, හිස නගා බැලු දෙතුන් වතාවක දී ම මම දුටිමි. තවමත්...
"දුව, මං කියන්නමයි හිටියේ.."
ජීවන්තගේ අම්මා මා ගාවින් ඉඳගත්තේ එහෙම කියාගෙන.මේ දවස්වල අම්මාට කියන්නම තියෙන දේවල් පුදුම තොගයක් තියනවා.එයාගේ කුළුදුල් මිනිබිරී ඉපදෙන්න තව මාස හතරකට...
"අර දුලනිගේ ටීච..ඔයා එයාව දන්නවද?"
තරිඳි ඇසුවේ විවේකී සවස් යාමයක ඉඳුවර වෙනුවෙන් කෝපි කෝප්පයක් පිළියෙළ කරන අතර ය.ඔහුගේ නිවසේ නතර වන්නට ඇය බොහෝ දවසක් සැලසුම්...
ඒ මීට අවුරුදු විස්සකටත් එහා දවසක්.එතකොට මම හිටියේ හත වසරේ.අපේ ඉස්කෝලේ ඉගෙන ගන්න ළමයින්ට අනාගතයක් තියෙයි කියලා කවුරුත්ම විශ්වාස කළේ නෑ.අපිට ගුරුවරු නෑ.අපිට පොත්...
මා ආකාශ් දෙස බලා ගෙන සිටියේ ඇස් පිය සලන්නට පවා අමතක වූ ගාණට ය. ඔහු කතා කරන්නේ කුඩා දරුවෙකු ගේ සිතිවිලි ඇතිව ද කියා...
"අද ඉඳන් අලුත් ගමනක්"
ඔයාගේ තාත්තා මෝටර් රථය පණ ගන්වන ගමන් එහෙම කිව්වා.මම ඔයා දිහාත් තාත්තා දිහාත් බැලුවේ ආදරෙන්.
තාත්තා ඉස්සරලම අම්මා මුණ ගැහෙන්න ආව දවසේ...







