අමන්දී ඒ ඇමතුමට පිළිතුරු නොදී ඉන්නට නැවත සිතුවා ය.එහෙත් මේ ඉඳුවර ය.ඔහුව ප්‍රතික්ෂේප කරන්නට ඇත්තෙන්ම ඇයට සිතෙන්නේ නැත.
"ටීචිං යනව කියල ආරංචි උනා.මං විෂ් කරන්න...
නංගී අජිත් ගේ ගෙදරට පැමිණ ඇති බව ද තාත්තා විසින් පොලීසියට දැනුම් දී තිබිණි. ඒ අනුව දෙපාර්ශවය ම එහි කැඳවුණේ ය. අපේ ගෙදරින් පොලීසියට...
"අයියා අලුත් ගෙයක් හදනව කියන්නේ මාත් යනව එහෙ.."
සඳුනි තම තීරණය දැනුම් දුන්නේ උස් හඬිනි.පවුලේ එකම පුතු වෙනුවෙන් තැනූ මාළිගාවක් බඳු නිවස හැර දමා යන්නට...
ආනන්ද ගුරුගේ තාත්තා ට පොලීසියට යන්නට කතා කළේ ය. නමුත් තාත්තා එය ප්‍රතික්ෂේප කළ වෙලාවේ මා ඔහු වෙතින් දුටුවේ අසරණ කමකි.
"අපි තව ටිකක් බලමු...
නයනිගේ ඇනුම්පද අසමින්,විඳිමින් අමන්දී නව රැකියාවට සැරසුණා ය.ඇය හුන්නේ සතුටිනි.අලුත් ලෝකයකට දොරගුලු විවර වීමම සතුටක් වග ඇය සිතුවා ය.සඳුනි හුන්නේ ඊටත් වඩා සතුටකිනි.අමන්දී අක්කා...
මා ඉදිරියේ අම්මා හා නංගී දෙදෙනා ම සිටියහ. දුරකතනයේ අනිත් ඉම වූයේ ආකාශ් ය. ඔහුත් එක්ක මේ විදිහට ඔවුන් ඉදිරියේ දුරකතනයෙන් කතා කරන්නට වීම...
තරිඳි ඈ මේ දින කිහිපය පුරා දරාගත් පීඩනය කැමරාව ඉදිරියේ මුදා හැරියා ය. ජීවත් වන්නට පවා නොසිතෙන තරමට කලකිරීමෙන් පිරී ඇතැයි කියමින් ඇය වැලපෙද්දී...
මා සිටියේ මුළුමනින් මිදී ගිය තත්වයක ය. ආකාශ් වෙතට මා හෙලන එක බැල්මකින් වුව අප අතර වන වෙනස හැඳින ගන්නට තරම් නෙරංජලා ගුරුගේ සමත්...
නයනි සෑම මොහොතක්ම පීඩනයෙන් ගෙවා දැම්මා ය.මොකක් හෝ හේතුවක් මත ඒ කාරණා සියල්ලම පිට වූයේ අමන්දී මතිනි.අමන්දී සැනසිල්ලේ ගෙවූ ජීවිතය බිඳී යමින් තිබුණා ය.
"අක්කෙ,...
"අනේ ගීතා…බබා කෑවේ නෑනෙ.චීස් කෑල්ලක්වත් දෙනවද"
නෝනා අහද්දී බබා කෑම එක විසි කරන හැටි මම බලාගෙන හිටියා.ඇත්තටම මට දුක හිතුණා.මගේ සිතූ දවල්ට කන්නේ බතුත් පරිප්පුවකුත්...



