Stories

ඇතැම් දේවල් එක් ජීවිත කාලයකට එක් වරක් විඳ ගත්තා ම ප්‍රමාණවත් ය. බොහෝ දෙනෙකුට ප්‍රේමය එවන් දෙයක් නොවේ කියා මම දන්නෙමි. ඔවුන් යළි යළිත්...
විසි එක්වන දිගහැරුම , මගේ සේවා කාලය තුළ බිහිසුණු අත්දැකීම් සහ සංවේදී අත්දැකීම් වලට අමතරව අතිශය රසබර අත්දැකීම් ද මා අත්විඳ ඇත . පැරිසියට යන...
"බබා නැගිටින්න…" අම්මා මාව ඇහැරවා ගත්තේ උදේ පාන්දරම.ඉස්කෝලෙ යන්නේ නැති හැම සති අන්තෙකම උදේ ඇහැරෙන ළමයා මම විතරයි කියල මට හිතෙන්නේ. "අද තාත්තා ගාව ඉන්න දවස" සෙනසුරාදා...
"ඉඳුවර..කලබල නොවී පොඩ්ඩක් ෆේස්බුක් පැත්තට යන්න.." සිතිජගෙන් ඇමතුමක් ආවේ උදෑසන උදා වෙද්දීම ය.ඉඳුවර අවදි වූයේ ද ඒ ඇමතුමට ය.ඔහු ඇමතුමේ හිඳිමින් ම සිතිජ පැවසූ දේ...
අමායා ඇඟලුම් කම්හලෙන් එළියට ආවේ හිස් හැගීමකින්. වේලාසනින් බෝඩිමට ගියොත් බෝඩිම හිමි කාන්තාවගේ දහසකුත් ප්‍රශ්න වලට උත්තර බඳින්න සිද්ධ වෙන නිසා අමායා ළඟම තිබුණ...
ආකාශ් සඳයුරු ගුරුගේ මේසය වෙතට ඇවිත් දෑත් එහි තබා ගෙන මවෙතට බර වූයේ ය. හිරු දුටු හිම පියල්ලක් සේ, මට දැනුණේ මා දිය ව...
නොසන්සුන් හදැති අමන්දීට යළිත් තමන්ගේ ඇතුළාන්ත සාමය පලා යන බව දැනිණ.ඇයට අහේතුකව හැඬිණ.අහේතුවක කෝපය ඉපදිණ.ඇය සෑම මොහොතක්ම ගෙවන්නේ නොසන්සුන්ව බව ඇය සිතන්නට ගත්තා ය. "නංගිගෙ...
"ප්‍රමෝෂන් ලිස්ට් එකේ මේ පාර ඉන්නේ දෙව්මි විතරයි.." ඒ ආරංචිය ආවේ නොහිතපු වෙලාවක.අවුරුද්දක් තිස්සේ ඒ ලිස්ට් එකට නම එනකම් බලාගෙන හිටිය හැම කෙනෙක්ම දෙව්මිට සුබ...
මම ඒ සිනහ වත දෙස ඇස් පිය නො හෙලා මොහොතක් දෙකක් බලා සිටියෙමි. ආකාශ් ට තියෙන්නේ බටහිර නළුවෙකු ගේ පෙනුම යයි මගේ පන්තියේ යෙහෙළියෝ...
Couple in trouble
"මේ බලන්නකො..මේ ගවුම මාර ලස්සනයිනෙ.ගමුද?" හිමාලි ඇහුවේ රුවීගෙන්.රුවී ඒ ෆොටෝ එක දිහා ටික වෙලාවක් බලන් ඉඳලා ආපහු ෆෝන් එක තල්ලු කරා. "කර කැපිලා වැඩී..අයියගෙන් බැනුම් අහන්න...