(ජේෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්පකුමාරි මහත්මියගේ වෘත්තීය අත්දැකීම් ඇසුරින් සකස් වූ සත්‍ය පුද්ගල ගැටලු මත පදනම්ව සැකසූ ලිපියකි. මෙහිදී සත්‍ය පුද්ගලයන්ගේ අනන්‍යතාව හඳුනා ගැනීමට...
"මට පසන්ව අමතක කරන්න කාලයක් ඕන කියල ඔයාට හිතුණෙ නැද්ද ධීර.."
මා ඇසුවේ සැබෑවටම ය. ධීර කිසිත් නොකියා හිනැහුණේ ය.පසන් තරමට ධීරට මා තේරුම් ගත...
"අපිට අම්මව ට්‍රිප් එක එක්ක යන්න බැරිද?"
නංගි එදා ඇසුවේ සෙමින් ය.නමුත් ඒ හඬ මට පැහැදිලිව ඇසිණ.සාමාන්‍යයෙන් දෑස නොපෙනෙන ඕනෑම කෙනෙකුට ලැබෙන පොදු ත්‍යාගය මට...
ඇට්ටේරියා මල් සුවඳක් පා ව ආවේ ය. ඒ කැටිව ආ සුළඟ සුවදායක විණි. නිකිනි සිය දෑස් විවර කොට බැලුවා ය. ඒ මොහොතේත් ඈ ඉදිරියේ...
ධීර මගේ අම්මාත් තාත්තාත් හමුවට යනතුරුම මේ සියල්ල රහසක් කරගන්නට මට ඕනෑ විණි.චමත්කාට ද කේතකීට ද සත්‍යය පවසන්නට මට නොසිතුණා නොවේ.නමුත් අම්මා සහ තාත්තා...
ඕනෑම දියණියකගෙ ප්‍රථම ප්‍රේමය වන්නේ තාත්තාය.මා ද එවැනි දියණියකි.තාත්තා පස්සේම වැටි ජීවිතය ගෙවන්න කුඩා කල සිටම මට ඕනෑ විය. මගේ අනාගතය කෙසේ වුවත් තාත්තාව...
නිකිනි ට දැනුණේ සිය දෙපා මත රාත්තල් සිය ගණනක බරක් ගැට ගසා ඇතිවා මෙනි. කෙසේ නමුත් ඕ ඒ දෙපා අද්ද අද්දා සෝෆාව වෙත පිවිසියා...
"ධීර.."
වාහන අතරින් හෝ පාර පැන ගන්නට තැත් දරන ධීරට ඔහු ඇමතී ය.මම නැවත පසුපසට හැරුණෙමි.ධීර නැවතිණ.ඔහු ආගන්තුකයාගේ මුහුණ දෙස බැලුවේ හිස් දෑසකිනි.
"දුවගේ ගෙවල් කොහෙද?"
ඔහු...
දුරකතනය දිගට ම හැඬවෙමින් තිබිණ. ගුවනි පසු වන්නේ දෙගිඩියාවක බව නිකිනි ට දැනුණේ ය. තමන් ඉදිරියේ මංජුල සමග දොඩමළු වීමේ අපහසු තාවයක් ඇය ට...
"ඒක මහා බයානක ඇක්සිඩන්ට් එකක්.ඔයාවයි මාවයි බේරෙයි කියලත් කවුරුවත්ම හිතලා නෑ."
අම්මා ඒ කතාව නිතරම කියපු කතාවක්.මගේ තාත්තා ගැන මම අහන හැම වතාවකම අම්මා කියන්නේ...






