Tag: විහඟ පියාපත්

මාතලේට එන මඟ දිගටම කිරිල්ලියක සේ කියවමින් උන් ශයිනි අකලංක ගේ නිවස සමීප බව ගූගල් මැප් එකේ පෙන්වද්දීම නොසන්සුන් වූවාය එහෙත් ඒ බවක් නොවැටහුනා...
අවන්හලේ ශයිනිගේ කැබිනය තුළ වූ තම සේයාරුව දෙස අකලංක සෑහෙන්නම වෙලා බලා උන්නේය.  " ඔයා තවම හිතනවද මාව ගැලපෙනවා කියලා ..." "ඒක ඔයා දන්නවා  අකලංක ...." ශයිනිද...
එක්වරම කිසිවෙකු  තම අත්ලේ පැටලෙනු දැනුනාට පසු අකලංක  යන්තමට ආපසු හැරුණේය. අඩි කිහිපයක් පිටුපසින් සිටින්නේ කවුරුන්දැයි දැක ගත් ඔහු විදුලියක් වැදුණාක් මෙන්   වෙවුලා ගොස්...
අකලංක දිසානායක ගේ සම්මානලාභී සිතුවම් පටය ඕස්ට්‍රේලියාවේ සිනමාහල් දෙකක තිර ගත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සැකසී තිබුණි. විදෙස් ගත වීමක උවමනාවක් හෝ තිබුනේ නැතිවුණත්,...
චිත්‍රපටයේ සංස්කරණ කටයුතු සඳහා මාස කිහිපයක් ගත විය. ඒ අතරේ අකලංක ප්‍රචාරණ කටයුතු ආරම්භ කලේය. ප්‍රබාත් එහි ප්‍රධාන කොටස් සඳහා දායකට්ජ්වය දෙමින් උන්නේය.  පුවත්පතෙහි කටයුතු...
අකලංක මාස පහක් ම රංගන කටයුතු වලින් ඉවත් වී උන්නේය. ශයිනිගේ හැර යෑමට පසු ඔහු අලුත් ටෙලි නාට්‍ය එකකටවත් සම්බන්ධ වූයේ නැත.  ශයිනි ඕස්ට්‍රේලියාවට ...
ශයිනි  ඕස්ට්‍රේලියාවට පියෑඹුවාය. හෝටලයේ පාලනය ශයිනිගේ ඥාති සහෝදරයෙකු වෙත පවරා තිබුණි. තිළිණි සතු බලතල කිසිවක් අඩු නොකර, ඇයට වඩා පහසුකම් සැලසෙන ලෙසින් සියල්ල සකසා...
අකලංක පැහැදිලි කරන්නට උත්සාහ කල කිසිවක් ශයිනි අසා උන්නේ නැත. ඇය ඒ වෙනුවට මේසයට පසෙකින් වූ මේසයේ වූ ෆයිල් හෝල්ඩර් කිහිපයක් විසි කර දැම්මාය....
ශයිනි අකලංකගේ ලැප්ටොප් පරිඝනකය  මේසයේ පසෙකට කලේය. අමයුරු ට තමා මෙහි පැමිණෙන බව කීවේ නැත. උදෑසන  නිවසෙහි  වූයේ කලබලයක් ය.  එහෙත් පැය භාගයකට පෙර අමයුරු...
බලා හිඳීමෙන් පසුව අමයුරු අමතා කෙටි පණිවිඩයක් තියන්නට ශයිනි තීරණය කලාය. ඔහු තවම රුවක් ලෙසින් නන්නාදුනන අයෙක් බව සැබෑය. එහෙත් ඇය ශයිනිගේ මනස තුළ...