Tag: විහඟ පියාපත්

තිලිණිගේ හමුවීම ගැන ප්‍රබාත් අකලංක සමඟ පවසද්දි අකලංක එය අසා උන්නේ විශ්වාස කිරීමට අකමැත්තෙන් මෙනි. එහෙත් දෙදෙනා එක්ව ගැසූ සෙල්ෆි චායාරූපය පෙන්වූවාට පසුව නම්...
සති තුනක් ගෙවෙද්දී ත් චරිත් උන්නේ නිහඬවමය.  තිළිණි කොළඹ පැමිණියේ නිවෙසට යන්නට සූදානම් වගට ශයිනිට මුසාවක් පවසමිනි. තිළිණිව ඇරවන්නට ඇයට යන්නට ඉඩක් නොවූ නිසා ශයිනි...
බන්ධනා ගේ එල්ලීම් වලින් මිදීමට ලැබීම සැහැල්ලුවක් වුවද, රූගත කිරීම් අවසාන වෙමින් පැවතීම  නිසා හිතට යම් කණස්සල්ලක් දැනෙමින් තිබුණි.  අකලංක ලෙසින් , ඇයව සමීපව...
සිදුවූයේ කුමක්දැයි දැනගැනීමට පෙර තිළිණි අසල කිසිවෙකු සිටීදැයි විමසා පැමිණෙන්නට අකලංක යෝජනා කලේය. මානව සම්පත් කලමනාකාරණ අංශයේ දෙදෙනෙකු ඇය අසල සිටින වග ශයිනි දුටුවාය....
චරිත් බලාපොරොත්තු වු අයුරින්ම සේවා සහතිකය ලැබුණ නිසා ඔහු මොණරවිල හොටෙල්ස් හැර ගියේ යම් උඩඟුකමකිනි. එය කෙතරම් වීද කිවහොත්, ඔහු ශයිනි වැළඳගෙන සියල්ලන් ඉදිරියේම...
බන්ධනා පිටපිටම දින දෙකක් අසනීප වග පවසා රූගත කිරීම් වලට සහභාගි නොවූ නිසා අකලංක ට සහභාගි වන්නට තිබූ රූගත කිරීම් වාර කිහිපයක්ම අවලංගු විය....
චරිත් කාමරයට වැදුනේ අසරණකම   කෝපයෙන් සඟවා ගෙනය.තිළිණි ගේ හැසිරීම නිසා දැනෙන්නේ හීන මානයක් නැඟෙන කෝපයකි. ඇය මෙතරම් කාලයක් තිස්සේ කිසිදිනෙක නොකලා සේ, එක්වරම තමා...
ශයිනි පසුදින තිළිණි ට ඇමතුමක් දී ඇය කැබිනය තුළට ගෙන්වාගත්තාය. ඇගේ දෙනෙත් ඉදිමී තිබුණි. ඇය ශයිනිට කෙලින්ම මුහුණ දුන්නේ හෝ නැත. ශයිනි ඇයට හිඳගන්නට...
ශයිනි පෙරළා පියවි ලොවට පිවිසියේය මැසෙන්ජර් පණිවිඩයක් පැමිණි හඬිනි. " මං කවුරු වුනත් , මෙවෙලේ වැදගත්ම දේ තමා මම ඔයාගේ පැත්තේ... ඔයත් එක්ක ඉන්නවා ..." ඕ ...
අකලංක ඉතා සංයමයෙන් චරිත්ගේ සැලසුම් වලින් තමා සොයා ගත් කොටස් එකින් එක ශයිනි ඉදිරියේ පැහැදිලි කලේය. චරිත් ශයිනිට පවසා තිබූ කතාව නොදැන උන් නිසාම...