Tag: විහඟ පියාපත්

පරිසර නිළධාරියා ලෙස මාපලාන කෘෂිකර්ම පීඨයේ උපාධි ලාභී විදෙස් සමාගමක සිව් වසරක් පරිසර නිළධාරියෙකු ලෙස සේවය කර තිබූ අයෙකු ශයිනි දෙවන සම්මුඛ පරීක්ෂණ වටයෙන්...
පරිසර නිළධාරියා ලෙස මාපලාන කෘෂිකර්ම පීඨයේ උපාධි ලාභී විදෙස් සමාගමක සිව් වසරක් පරිසර නිළධාරියෙකු ලෙස සේවය කර තිබූ අයෙකු ශයිනි දෙවන සම්මුඛ පරීක්ෂණ වටයෙන්...
අකලංක සඳුදා සවස පෙරළා එන්නට සූදානම් වනතුරුම ශයිනි අමයුරු ගේ ගිණුමට පිළිතුරු එවා තිබුනේ නැත. අකලංක ඉන් පසුව ඇයට පණිවිඩ යොමු කලේ නැතිවා වුවද,...
"එහෙමද ? දැන් ඒකටත් මමද වැරදි .. මම පත්තරකාරයාව මේකට ගාවගත්ත එකද වැරදි ? අහ්.. එතකොට අර ගමේ මිනිස්සු මෙතන මැරෙන්න හැදුවේ පත්තරකාරයාව මේකට...
ශයිනි කැඳවාගත්තේ නඩත්තු අංශයේ කිහිප දෙනෙකි. සවස පහද පසුවී ඇත. තිළිණි සහ චරිත් දෙදෙනාම හෝටලය තුල නොවන බව දන්න නිසා ඇය යළි ඔවුන් සම්බන්ධ...
අකලංක ගමේ මිතුරන් හමුවෙන්නට පසුදිනයම වෙන් කලේය. සවස නේත්‍ර පරිශ්ඨාන උත්සවය වෙනුවෙන් පන්සල් යා යුතු බව සිහිපත් කරමි ඇමතුම් ලබාදුන්,  අම්මාගේ නෝක්කාඩු මැද වුවද...
අමයුරු සමුදීමෙන් පසු, ශයිනි තිළිණිට ඇමතුමක් ගනිද්දී ඕ උන්නේ නින්දේය. ඒ වගක්  ශයිනිට සිහිපත් වූයේ නැත. රාත්‍රී එකොළහ පසුවී තවත් විනාඩි පහලොවක්ම ගෙවී ගොසිනි....
අම්මා ට අකලංක දැකීමම නිවන් ගියා හා සම විය. ඕ අකලංක මාතලේ පහු කලයැයි කී මොහොතේ පටන් වූයේ දොරකඩටවීගෙනය. "මේක හරි කෝලමක්නේ... දවස් හතේම පුලුල්...
අකලංක ශයිනිගේ පිළිතුර පිළිබඳව ඉතා උනන්දුවෙන් බලා උන්නේය. ප්‍රබාත් නිහඬවම මෝටර් රිය ධාවනය කරන්නේය.  "මේ නගරය මා ඔබ මුණ ගැසුණ නගරයයි............." වාදනය වන ගීතය අකලංක ගේ...
ප්‍රබාත් සමඟ ඇමතුම නිමවී අකලංක අම්මාටද කතා කලේය. ගමේ විත් යන්නයැයි අම්මා පවසන්නේ පන්සලේ නේත්‍ර පරිශ්ඨාන පිංකමට තමාද කැටුව යන ආශාවෙන් බව අකලංක දනී....