Facebook
Home
Cooking
Sri Lankan Food
Indian Food
Chinese Food
Western Food
Diet Recipes
Health
Wellbeing
Beauty
Fashion
Office Wear
Lifestyle
Relationship
Career
Entertainment
Films
Housekeeping
Stories
Novels
Mini Stories
Parenting
Child Development
Pregnancy
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
SmartLady
Home
Cooking
Sri Lankan Food
Indian Food
Chinese Food
Western Food
Diet Recipes
Health
Wellbeing
Beauty
Fashion
Office Wear
Lifestyle
Relationship
Career
Entertainment
Films
Housekeeping
Stories
Novels
Mini Stories
Parenting
Child Development
Pregnancy
Tag: පෙඟුණු මල්පෙති
පෙඟුණු මල්පෙති
පෙඟුණු මල්පෙති 33
උදතාරි
-
සැප්තැම්බර් 29, 2023
0
චරිත්‍රාගේ මුහුණු පොතේ පලවී තිබුන වීඩියෝව කවුරුන් හෝ ඇයගේ ගිණුම හැක් කල නිසාවෙන් පළ කල එකක් යැයි හිත හදාගන්නට තිබුණා නම් යැයි මීහිකට සියවන...
Read more
පෙඟුණු මල්පෙති
පෙඟුණු මල්පෙති 32
උදතාරි
-
සැප්තැම්බර් 28, 2023
0
නුවර සිට නික්මෙද්දී චරිත්‍රාගේ සිතේ තිබුනේ කියාගන්නට නොහැකි අන්දමේ මහා බරැති හැඟීමකි. ඒ වූ කලී මිහිකව එහි තබා තමාට මෙහි එන්නට වූ නිසාද නොඑසේනම් මිහික...
Read more
පෙඟුණු මල්පෙති
පෙඟුණු මල්පෙති 31
උදතාරි
-
සැප්තැම්බර් 27, 2023
0
අම්මා කෙනෙකු නැති වීම දරුවෙකුට මෙතෙකැයි කියා කිව හැකි අන්දමේ වේදනාවක් නොවේ. එය දරාගන්නට අපහසුම තරම් වේදනාවකි.සිතනා සැම විටකම අලුතෙන් කඳුලු උනන්නට හේතුවන වේදනාවකි....
Read more
පෙඟුණු මල්පෙති
පෙඟුණු මල්පෙති 30
උදතාරි
-
සැප්තැම්බර් 26, 2023
0
“ආදරය කියන්නෙ භාවනාවක්, හුස්ම ඉහළ පහළ හෙලීම ගැන පවා විමසිලිමත්, සහනයක් සලසන්න උපකාර වන භාවනාවක් , ඒත් අපි බොහෝමයක් අයගෙ හිතට දුකක් ගේන්න හේතුවක් වෙලා තියෙන්නෙත්...
Read more
පෙඟුණු මල්පෙති
පෙඟුණු මල්පෙති 29
උදතාරි
-
සැප්තැම්බර් 25, 2023
0
චරිත්‍රා කුමනාකාරයේ ගැහැණියකද යන්න මිහිකට සිතාගන්නට නොහැකි විය. ඇය තමාට පෙම් නොකර බවටත් ඇය පෙම් කරන්නේ ඇය අලුතෙන් බැඳුන නම නොදත් තරුණයාට බවත් මෙතෙක් දිනක්...
Read more
පෙඟුණු මල්පෙති
පෙඟුණු මල්පෙති 25
උදතාරි
-
සැප්තැම්බර් 21, 2023
0
චරිත්‍රා කතාකරන්නට උවමනා යැයි පණිවිඩයක් එවා තිබුණද ඒ කුමටද යන්න ගැන මිහිකට වගක් තිබුනේ නැත. මේ එවන් දේ ගැන ලතවෙන්නට මොහොතක් නොවේ. තමාට ඇය සමග විසඳාගන්නට...
Read more
පෙඟුණු මල්පෙති
පෙඟුණු මල්පෙති 22
උදතාරි
-
සැප්තැම්බර් 18, 2023
0
“ඔයා ඇයි මට ආදරේ කරන්නේ” හනි බීච් එකේදී හමුවෙමු යැයි කියා ළහිරු කෙටි පණිවිඩයක් එවා තිබුනේ සැඳෑවේය. ඇඟට අසනීප යැයි කියා නිදාගන්නට ගිය මිහික ඉතින් අවදිවනු...
Read more
පෙඟුණු මල්පෙති
පෙඟුණු මල්පෙති 18
උදතාරි
-
සැප්තැම්බර් 14, 2023
0
එල්විස් ප්‍රෙස්ලිගේ ෆෝලින් ඉන් ලව් විත් යූ ගීතය සෙමින් වාදනය වන්නේ චරිත්‍රාගේ සිත තුලය. ගෙවී ගියේ මොනතරම් නම් සුන්දර නිමේශයක්ද? මොනතරම් නම් සුන්දර රැයක්ද? ඒ තරම් සුන්දර...
Read more
පෙඟුණු මල්පෙති
පෙඟුණු මල්පෙති 17
උදතාරි
-
සැප්තැම්බර් 13, 2023
0
කුමක් හෝ අඩුපාඩුවක් ජීවිතයේ ඇත. දැන් එය නිරතුරුවම සිතට දැනේ. හරියට අනාගතයේ විය හැකි යම් කිසි ව්‍යාසනයක් පිළිබඳව පෙර දැනුම් දීමක් වැනිය. එහෙත් ඒ කුමක්ද? විය හැක්කේ...
Read more
පෙඟුණු මල්පෙති
පෙඟුණු මල්පෙති 16
උදතාරි
-
සැප්තැම්බර් 12, 2023
0
“ලකී සෙවන්”හත කියන්නේ වාසනාවන්ත අංකයක් බව කවුරු කොහොම කිව්වත් හතකියන්නෙ ඉතාම අවාසනාවන්ත අංකයක් බව ජීවිතේ පළමුවතාවට චරිත්‍රාටඅද දිනයේ සිතුණි.ඒ හේතු කීපයක් නිසා වෙනි.ලේක් ග්‍රෑන්ඩ්...
Read more
1
2
Page 1 of 2