Tag: health
රූපලාවණ්‍ය සත්කාර අතර විටමින් ඊ සත්කාර පිළිබඳ බොහෝ දෙනෙකුගේ විශේෂ අවධානයක් යොමු වී තිබෙනවා. සාමාන්‍යයෙන් විටමින් ඊ අඩංගු රූපලාවණ්‍ය නිෂ්පාදන මිලෙන් අධික වුණත් විටමින් ඊ තෙල් සහ විටමින් ඊ කරල් යොදාගෙන ඔබට බොහොම සරල රූපලාවණ්‍ය සත්කාර නිවසේදීම කර ගන්නට පුලුවන්. ඒවා බොහොම ප්‍රතිඵලදායක යි.
ඔක්සිකාරකයක් වන විටමින් ඊ ප්‍රතිශක්ති වර්ධකයක්...
අපේ ජීවිතේට අවශ්‍යම දේවල් අතරට ෆේස්බුක් එකතු වෙලා කියලා ඔබට තේරුම් ගිහින් තියෙනවද..
දවස පුරාම ඔන්ලයින් ඉන්න බොහෝ දෙනෙකුගේ ෆේස්බුක් අධික ඇබ්බැහියට හේතු වෙලා තියෙන්නේ හුදකලාව. ව්‍යාපාර අරමුණු වෙනුවෙන් ෆේස්බුක් භාවිතා කරන අය සීමිත ප්‍රමාණයක් සිටියත් අනිත් බොහෝ දෙනා ෆේස්බුක් ඇබ්බැහියට අසු වූවන්.
සාමාන්‍ය ලෝකයෙන් මිදිලා සයිබර් ලෝකයේ කරක් ගැහීම නිසා...
ඔබේ දවසින් වැඩිම කාලයක් ගෙවෙන්නේ පරිගණකය ඉදිරිපිට විය හැකියි. ඉතින් ඒ නිසාම අප සිතුවා පරිගණකය නිසා අපට වන අපහසුතාවන් පිලිබඳ ඔබ දැනගෙන සිටිය යුතුයි කියලා. බලන්න, මේ රෝග ඔබටත් තියෙනවා නම් දැන් ප්‍රතිකාරය පහසුයි නේද කියලා.
Computer vision Syndrome
ඇස් වියළීම,දැවිල්ල ,හිසරදය ,ඇස්වල ආතතිය මෙහි මුලික ලක්ෂණ වනවා .
Lumbar Degenerative Disc Disease
පරිගණකය ඉදිරිපිට නිවැරදි ඉරියව්වෙන් ඉඳ නොගැනීම...
පොල් කියන්නේ දෛනිකව නිවසේ ආහාර වේල් පිළියෙල කිරිමේදී භාවිතාවන දෙයක්. පොල් ගෙඩිය බිඳීමේදී වැඩිදෙනෙක් පොල් වතුර වීසි කර දමනවා. නමුත් එම පොල් වතුරවල අඩංගු ඖෂධීය වටිනාකම ඔබ දන්නවානම් නැවත ඒ වරද කරන එකක්නම් නෑ.
මෙම ලිපියෙන් කියවෙන්නේ පොල් වතුරවල අඩංගු ඖෂධීය ගුණයන් පිළිබඳවයි.
පොල් වතුර රුධිරයේ අධික සීනි මට්ටම පාලනය...
ඒ මොකද්ද ඒ කතාව. ඔබ පුදුමයට පත් වෙලා නේද ? එහෙත් මනස පමණක් නෙවේ බොහෝ ලෙඩ දුක් රැසකට ඔසුවක් ලෙස වතුර භාවිතා කළ හැකි බව ඔබ නොදන්නවා විය හැකියි. එහෙම නේද?
මිනිස් සිරුරේ සමස්ත බර ප්‍රමාණයෙන් සියයට 60 පමණ වන්නේ ජලයයි.
උෂ්ණත්වය පාලනයට ,පෝෂණ ද්‍රව්‍ය ප්‍රවාහනයට ,අපද්‍රව්‍ය ඉවත් කිරීමට...
ලොකු කුඩා කොයි කවුරුත් පෝෂ්‍යදායී රසවත් පලතුරු වර්ගයක් වන කෙසෙල් ආහාරයට ගැනීමට ප්‍රිය කරනවා. පෝෂ්‍ය පදාර්ථ සහ ප්‍රති ඔක්සිකාරක පිරි කෙසෙල් සිරුරේ රුධිර පීඩනය පවත්වා ගැනීම සඳහා තීරණාත්මක වන පොටෑසියම් වලින් පොහොසත් වේ. කෙසෙල් යනු ස්වභාවික ප්‍රතිශක්තිය වඩන පලතුර කි. බඩවැල තුල ඇති බැක්ටීරියා තුරන් කර බඩ දැවිල්ල අඩු...
හීන් නාරං විශේෂයෙන්ම සෙම් රෝග, වාත රෝග සඳහා ඉතාමත්ම ගුණ දායක ආහාරයක්. කුඩා දරුවන් සෙම් රෝග වලින් වලක්වා ගැනීම සඳහා පෙර කාලයේ වැඩිහිටියන් නිතරම භාවිතා කළ පළතුරක් සේම ඔසුවක් ලෙසද මෙය හඳුන්වන්න පුළුවන්.
පෝෂණයෙන් ඉහළයි
කැලරි, මේදය, ලුණු, කාබෝහයිඩ්රේට්, තන්තු, සීනි, ප්‍රෝටීන්, ෆෝලේට්, යකඩ, පොටෑසියම්, විටමින් B6, විටමින් C,විටමින් K, සහ බොහෝ ප්‍රති ඔක්සිකාරක රැසක් අඩංගු වේ.
ගුණයෙන් ඉහළයි.
තුවාල සුව කරයි .
සෙම්ප්‍රතිශ්‍යාව වැනි ආසාදන වළකයි.
විවිධ...
අතීතයේ පටන් සාම්ප්‍රදානුකූලව රාමදාන් මාසය තුළ උපවාසය බිඳ දැමීමට යොදා ගන්නේ අතිශයින්ම පෝෂ්‍යදායක ආහාරයක් ලෙස පිළිගැනෙන ඉදුණු රටඉඳියි. Date palm හෙවත් රටඉඳි වල සෞඛ්‍යමය වාසි රැසක් ඇති බව සැලකිල්ලට ගැනීම වැදගත්ය.
ෆොසිල වාර්තා අනුව වසර මිලියන 50 කට ආසන්න කාලයක් තිස්සේ රටඉඳි පැවත තිබේ. ලෝකය පුරා විවිධ ආහාර සඳහා භාවිතා...
නින්දට යාමේදී ද ජංගම දුරකතනය ලඟ තබා ගැනීම බොහෝ දෙනාගේ සාමාන්‍ය පුරුද්දක් බවට පත්ව ඇත. බොහෝ දෙනා උදෑසන අවදි වීම පහසු කර ගැනීමට ජංගම දුරකතනය භාවිතා කරනවා. නමුත් නූතන විශ්ලේෂණ වලට අනුව පෙනී යන්නේ මෙය සෞඛ්‍යයට එතරම් හිතකර නොවන කටයුත්තක් වන බවයි.
ජංගම දුරකතන අදුරේ භාවිතය පවා හානිකර බව සොයාගෙන...
ගොඩක්දෙනා හිතන්නෙ උදෑසන ආහාරයට යෝගට් එකක් හෝ දොඩම් යුෂ වීදුරුවක් කියන්නෙ සෞඛ්‍ය සම්පන්න තෝරාගැනීමක් කියලයි. අවාසනාවකට බොහොම සුළු පිරිසයි මේ වගේ ආහාර උදෑසන හිස් බඩට කන එක එතරම් හිතකර නොවන බව දන්නෙ.
ඒ නිසා මෙන්න මේ කෑම උදේට වර්ජනය කරන්න
යීස්ට් අඩංගු ආහාර - පෆ් පේස්ට්‍රීස්, ෂෝට් ඊට්ස් ආදී ආහාරවල...