Tag: health
ජීවිතේ කවද හරි දවසක ඔබටත් මස්පිඬු පෙරලීමේ වේදනාව දැනිලා තියෙනවාද? සාමාන්‍යයෙන් ලෝකේ ජීවත්වෙන මිනිස්සුන්ගෙන් 95%කට ම ශරීරයේ කොතැනක හෝ මස්පිඬු පෙරළීමක් ජීවිතයේ එක් වරක් හෝ ඇති වෙන්නට ඉඩ ඇති බවයි වෛද්‍යවරු සඳහන් කරන්නේ.
ශරීරයේ කිනම් හෝ ස්ථානයක් අතපය හෝ ඉන් කොටසක් නවනවිට සංකෝචනය වෙනවා. එසේ සංකෝචනය වෙන අවයවය නැවත දිග...
කලබලකාරී ජිවන රටාවකට හැඩ ගැසුන අපට අද පැකට් කල සහ ටින් කල කෑම කියන්නේ ඉතාමත් සාමාන්‍ය දෙයක්. ගබඩා කිරීමේ පහසුව,ප්‍රවාහන පහසුව,පහසු මිළ ආදිය නිසා ටින් සහ පැකට් කළ කෑම හරිම ජනප්‍රියයි. ඉතින් මේ ගැන අපේ කාන්තාවන් අනිවාර්යයෙන්ම දැනුවත් විය යුතු කරුණු කාරණා රැසක් තියෙනවා.
ආහාර ටින් හෝ පැකට් කරන්නේ ඇයි?
ටින්...
Carambola, එහෙම නැතිනම් starfruit ලෙස හඳුන්වන කාමරංකා ලංකාවේ වගේම බොහෝ ආසියාතික රටවල ජනප්‍රිය පලතුරක්. ඉතාම ගුණදායක පලතුරක්වන කාමරංකාවල antioxidants, පොටෑසියම් සහ විටමින් C යහමින් තිබෙනවා. අඩු ඇසිඩ්, සෝඩියම් වගේම සීනි ප්‍රමාණයක් තිබෙනා නිසා නිතර ව්‍යායාම කරන ඔබට ගැලපෙනම පලතුරක්.
මොන තරම් රසවුණත් ගුණදායකවුණත් කාමරංකා සමහරක් අයට මාරාන්තික පලතුරක් වෙන්න පුළුවන්....
කැල්සියම් කියන්නේ සිරුරට අත්‍යවශ්‍යම පෝෂ්‍ය පදාර්ථයක්. කැල්සියම් ඌනතාවය නිසා ලෙඩ රෝග රැසක් හට ගන්නවා. ඒ නිසා කැල්සියම් ජනප්‍රිය වෙළඳ භාන්ඩයක්ද වෙලා තියෙනවා. කිරිපිටි වෙළෙන්දන් තම නිෂ්පාදන අලෙවිකරගැනීම සඳහා ඉදිරියට දාන්නේ කැල්සියම් වලින් පරිපුර්ණයි කියන එක තමා. සමහරු කිරිපිටි ආදී දෑ අලෙවිකරගැනීම සඳහා නොමිලේ ජනතාවගේ කැල්සියම් ප්‍රතිශතය ගණනය කිරීමටද පෙළඹෙනවා....
ගම්මිරිස් බොහෝ අයට නැතිවම බැරි රසවත් කුළුබඩුවක්.විශේෂයෙන්ම කුළුබඩු අඩුවෙන්ම භාවිතා කරන විදේශකයින් අතර පවා ගම්මිරිස් ජනප්‍රිය වී තිබෙන්නේ එයටම ආවේණික රසය නිසාවෙන්.ඒත් මේ ලොව පරසිඳු ආහාරය ගැන සිදු කල මෑත කාලින පර්යේෂණවල ප්‍රතිපල වලින් අනාවරණය වන්නේ එතරම් සුබදායි තොරතුරක් නෙවෙයි.
පර්යේෂකයන් දිගින් දිගටම පෙන්වා දුන්නේ ගම්මිරිස් මඟින් පෙනහළු පිළිකා ඇතිවීමේ...
කලබල වෙන්න දෙයක් නැහැ මෙහෙම කියන්නේ පෝෂණ විද්‍යඥයන් කණ්ඩායමක්! සිහින් සිරුරක් හිමිකරගැනීම බොහෝදෙනෙකුගේ සිහිනයක්. නිරුපිකාවන්, නිළියන් නොවුණත් සියලු දෙනාම ප්‍රසන්න පෙනුමකට කැමතියි. ඉතින් අප කලින් ලිපියකදීත් කතාකළ පරිදි කෙට්ටු වෙන්න යන බොහෝ දෙනෙකුට උරුම වන්නේ පෝෂණ ඌනතා සහ ලෙඩ දුක් වලින් පිරුණු කරදරකාර ජිවිතයක්. ඒ ආහාර පාලනය නිසා.
උදේට රජෙක් වගේ කන්න කියලා අපේ...
ගොඩක් කාන්තාවන්ට පිපිඤ්ඤා කියනවිට මතක්වන්නේ මුහුණ ලස්සන වන්න පාවිච්චි කරන දෙයක් විදිහටයි. පිපිඤ්ඤා පෙති මුහුණ මත තබා ගැනීම බොහෝ කාලයක පටන්ම කාන්තාවන් අතර ප්‍රචලිතයි. මේ නිසාම බොහෝ රූපලාවන්‍ය නිෂ්පාදනවලට පිපිඤ්ඤා සාරය එකතු කරනු ලබයි. නමුත් පිපිඤ්ඤා ආහාරයට ගැනීමෙන් ලස්සන මුහුණකට වඩා යමක් ලබාගත හැකියි. මෙන්න මේ දේවල් ඔබේ ශරීර...
වයසට යන්න බොහෝ අය කැමති නැහැ.ඒ වගේම වයසට යාම පිලිබඳ සමාජයේ තිබෙන්නෙත් එතරම් සුබදායි ආකල්පයන් නෙවෙයි. එහෙත් කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ස්නායු චිකිත්සකයින් කල පරීක්ෂණයකට අනුවනම් වයසට යාම ගැන බය වෙන්න දෙයක් නැහැ
බොහෝ අය තරුණ වයස හඳුන්වන්නේ සතුටින් ඉපිලෙමින් සිටින කාලයක් ලෙසටයි. ඒ නිසයි වයසට යන්නත් අකමැති. නමුත් එය සත්‍යයක් නොවන බව මේ...
බර අඩු කරගන්න ඕන කියල හිත හිත හිටියට නම් බර අඩුවෙන්නෙ නැහැ. ඒ සඳහා ලොකු ලොකු දේවල් කරන්න ඕන නැහැ. මේ පුංචි smart tips ඉක්මනින් බර කරගන්න හිතන ඔබටයි.
ගැඹුරු තෙලෙන් බැදපු ආහාර ගැනීම ඉතා අවම කරගන්න.
සීනි පරිභෝජනය හැකිතාක් අවම කරන්න.
සෙමින්, වෙලාව අරගෙන ආහාර අනුභව කරන්න. බඩපිරුණු...
ඔබ දන්නා කී දෙනෙක් දියවැඩියාව, හෘද, අංශභාග, පිළිකා වැනි බෝ නොවන රෝග වලින් පිඩා විඳිනවද ? එවැනි ජිවිතයක් ඇත්තටම ඔබේ අපේක්ෂාව නොවේ නේද ?
ලංකාවේ වාර්ෂිකව වාර්තාවන පුද්ගල මරණ වලින් වැඩිම ප්‍රතිශතයක් බෝ නොවන රෝග නිසා සිදුවන බවයි වාර්තා වෙන්නේ. බෝනොවන රෝග ලෙස දියවැඩියාව, හර්දයාබාධ, අංශ භාගය, පිළිකා, අධික බර වැඩිවීම ආදිය හඳුන්වන්න
පුලුවන්.
දුම්කොළ...