Tag: housekeeping

අප වෘත්තීය වශයෙන් කිනම් රැකියාවක් කලද ගෘහනියක ලෙස නිවසේ අපට ඇති කාර්‍ය භාරය අමතක කරන්නට බැහැ.එහි කටයුතු සමස්ත පවුලේම නිරෝගීතාවයට මෙන්ම කාර්‍යක්ෂම බව කෙරෙහි ද බලපානවා.ඉතින් කාර්‍ය බහුල ගෘහනියක වන ඔබට මෙන්න මේ දේවල් ඔබේ කටයුතු පහසු කරගැනීමට උපකාර කරාවි. 1.අස්පස් කිරීම් කොටස් ලෙස වෙන් කරගනිමු රැකියාවට යන,සතියේ දිනවල විවිධ වෙනත්...
මුළුතැන්ගෙය කියන්නේ ඔබේ නිවසේ තියෙන වැදගත්ම අංගයක්.ඔබේ ආදරණීයයන් වෙනුවෙන් පෝෂ්‍යදායි ආහාර පිළියෙල කරන මුළුතැන්ගෙය නිරන්තරයෙන්ම පිරිසිදුව සහ පිළිවෙලට තබා ගැනීම ඔබේ අනිවාර්ය වගකීමක්.එසේ තබා ගැනීමෙන් එහිදී සෞඛ්‍යාරක්ෂිතව ආහාර පිළියෙල කරන බවට සහතික වන්නට ඔබට පුළුවන්. ආහාර පිසින විට ඔබට අවශ්‍ය දේවල් රැගෙන ඒවා ආපසු නියමිත තැන නොතිබීමත් , උපකරණ සහ...
හූනන් කියන්නේ ගෘහාශ්‍රිතව දැකිය හැකි ඉතාම සුලභ සත්ත්ව විශේෂයක්.සාමාන්‍යයෙන් හානිකර නොවන හූනන් දැකීමට පවා බොහෝ දෙනා අප්‍රිය කරනවා.අපි මේ ලිපියෙන් ඔබට කියන්නේ කරදරකාරී හූනන් පලවා හරින ක්‍රම ගැනයි. ගම්මිරිස් යෙදූ වතුර හූනන් ඉවත් කර නැවත පැමිණීම පැමිණීම වළක්වා ගැනීම සඳහා යොදාගත හැකි හොඳම උපක්‍රමයක් ලෙස මෙය සැලකෙනවා.කළු ගම්මිරිස් කුඩු ස්වල්පයක් වතුරට...
ආහාරපාන පිසින විට එහි ගුණාත්මක බව, රසය වැඩි වීම හෝ හානි වීම සදහා, අපි ඉවීම් කටයුතු සදහා යොදා ගන්නා භාජන විශාල බලපෑමක් ඇති කරනවා. අතීතයේ අපේ වැඩිහිටියන් උයන පිහන කටයුතු වෙනුවෙන් යොදා ගත්තේ මැටිභාජන. නමුත් පහසුව, කල්පැවැත්ම වැනි විවිධ හේතු නිසා මේ වන විට අපි විකල්ප භාජන වෙත යොමු...
කාන්තා ඔබට කුස්සියේදි වැදගත් වන කාරණයක් පිළිබඳවයි අද අපි කතාකරන්නෙ.ඒ තමයි වෙළඳපොලෙන් ගන්න මැටි හට්ටි, මැටි මුට්ටි දීර්ඝකාලයක් පාවිච්චි කරන්න පුලුවන් විදියට season කරගන්නෙ එහෙම  නැත්නම් පදම් කරගන්නෙ කොහොමද කියන එක. මැටි වළඳක් ආහාර පිසීමට භාවිතා කිරීමේ තියෙන වාසි මොනවාද?   සෞඛ්‍යමය වශයෙන් හිතකරයි අපි ඇලුමිනියම් භාජන පහසුවට ආහාර පිසීමට භාවිතා කළත්...
ඔබේ නිවස පිරිසිදුව තියාගන්න එක ඔබේ වගකීමක් . විශේෂයෙන්ම මේ දවස් වල බොහෝ විට නිවසේ සියලු දෙනාම රැඳෙන නිසා එය පිරිසිදුව මෙන්ම විෂබීජවලින් තොරව තබා ගැනීම වැදගත්. ගෘහණියක් හැටියට නිවසේ අනෙක් කටයුතු ඉටු කරන ගමන් නිවසේ පිරිසිදු බව පවත්වාගෙන යන්නේ කොහොමද ? මේ ලිපියෙන් අපි ඔබට කියන්නේ නිවස පිරිසිදුව...
මයික්‍රෝවේව් අවන්, එහෙමත් නැතිනම් ක්ෂුද්‍ර තරංග උදුන් කියන්නේ අපේ රටත් ඇතුළුව ලෝකය පුරාම පාවිච්චි කරන මුළුතැන් ගෙයි උපකරණයක් විදිහට හදුන්වන්න පුලුවන්. පසුගිය කාලවලදී මෙවාවල නරක ප්‍රතිඵල ගැන සැහෙන්න කට කතා පැතිරැණා. කොහොම උනත් ඉක්මනින්ම හා සරලව කෑම පිසින්න වගේම කෑම එක රත් කරගැනීමේ හැකියාවක් මයික්‍රෝවේව් අවන් එකේ තියෙන නිසා කවුරුත්...
නිවසක බිත්ති අපිරිසිදු වෙලා තියනවා කියන්නේ ඒ මුල නිවසටම ලොකු අවලස්සනක් එකතු වෙනවා. ඉතින් නිවසක් ලස්සනට තියාගන්න නම් බිත්තිත් අනිවාර්යයෙන්ම ලස්සනට තියාගන්න වෙනවා.ඒ ගැන මේ ලිපියෙන් අපි කතා කරමු කුඩා දරුවන් සහ සුරතල් සතුන් නිවසක නම් බිත්ති පිරිසිදුව තියාගන්න එක ටිකක් අපහසු වැඩක්.නමුත් එය ඔබ අනිවාර්යයෙන්ම පිරිසිදු කරන්න ඕන අංගයක්.පියවරෙන්...
මාසෙට තමන්ට ලැබෙන මුදලට අනුව පවුලේ වියහියදම් කළමනාකරණය කර ගැනීම බොහෝ කාන්තාවන්ට අභියෝගයක්. මේ උපදෙස් ක‍්‍රියාත්මක කරොත් මුදල් කළමනාකරණය කර ගැනීම තවදුරටත් ඔබට අභියෝගයක් නොවේවි. මාසයකට ලැබෙන ආදායම සහ මාසය සදහා අනිවාර්යෙන්ම වියදම් කළයුතු ප‍්‍රමාණය ලැයිස්තුගත කරන්න. ව්දුලි බිල්, දුරකථන බිල්, ටෙලිෆෝන් බිල්, වතුර බිල්, ගෑස් ආදියට අනිවාර්යෙන්ම ගෙවිය යුතු මුදල...