Tag: Life Stories

"මේ ගවුම හරිම ලස්සනයි නේද අසංක?" දුලී එහෙම අහන්නේ නිමිඇදුම් ප්‍රදර්ශනාගාරයේ ළමා අංශයේ තියෙන ලස්සන ගවුමක් පෙන්නන ගමන්.අසංක හිනා වෙලා ඔලුව වැනුවේ දුලී ඒ ගවුම ගන්න යන්නේ කාටද කියන එක හොඳින්ම දන්න නිසයි.ඊළඟට වෙන දේ අසංක හොඳටම දන්නවා. "මේ ගවුමම අවුරුදු හතරක විතර බබෙක්ටත් ඕන." වෙළඳ සහායිකාව දුලීගේ ඉල්ලීම වෙනුවෙන් වෙහෙසෙන අතර...
සත්‍ය සිදුවීමක් ඇසුරිනි.වෘත්තිය සදාචාරය සඳහා නම් ගම් මනංකල්පිත වේ. සඳරේකා ජීවිතයේ අප්‍රමාණ බාධා මැදින් තමන්ගේ සිහින සම්පූර්ණ කරගත් යුවතියක්.කොළඹට ඉතා දුර බැහැර ප්‍රදේශයක උපත ලැබූ ඇගේ මව සහ පියා එතරම් ආදායම් උපයූ අය නොවේ.ඉගෙනීමට ඉතාම දක්ෂ සඳරේඛා විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලබන්නේ ඉතා මහන්සිවී අධ්‍යාපනය හැදෑරීමෙන් පසුවයි.මේ වෙද්දී වයස විසි එකක්...
සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නර්මදා නොසන්සුන්ව දහවන වතාවටත් බාතෲම් එක ඉස්සරහින් ගමන් කළා.වැඩට ගිහින් ඇවිත් බාතෲම් එකට රිංගන කේශව එලියට එන්නෙ පැයක් දෙකක් ඒක ඇතුලෙ ඉඳලා.එච්චර වෙලාවක් මේ මනුස්සය මේකෙ මොනවද කරන්නෙ කියලා නර්මදාට ප්‍රශ්නයක්.ඒ ගැන කෙලින්ම අහපු හැමදාම කේශවගෙ පිළිතුර වුනේ අනවශ්‍ය ලෙස කෝපයෙන් බැණ වැදීම.කේශව බාතෲම් එකට රිංගන්නෙ...
සත්‍ය සිදුවීමක් ඇසුරිනි.වෘත්තිය සදාචාරය සඳහා නම් ගම් මනංකල්පිත වේ. සඳරේකා ජීවිතයේ අප්‍රමාණ බාධා මැදින් තමන්ගේ සිහින සම්පූර්ණ කරගත් යුවතියක්.කොළඹට ඉතා දුර බැහැර ප්‍රදේශයක උපත ලැබූ ඇගේ මව සහ පියා එතරම් ආදායම් උපයූ අය නොවේ. ඉගෙනීමට ඉතාම දක්ෂ සඳරේඛා විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලබන්නේ ඉතා මහන්සිවී අධ්‍යාපනය හැදෑරීමෙන් පසුවයි. මේ වෙද්දී වයස...
"මොකද නයනි බාම් සුවඳ? සනීප නැද්ද?" මම එහෙම අහගෙන මගේ පුටුවෙන් වාඩි වෙනකොට නයනි මං දිහා බැලුවේ හිනාවක් ආයාසයෙන් මවාගෙන. "පොඩි කොන්දෙ කැක්කුමක් තරූ." නයනි එහෙම කියලා වහාම පරිගණකය දිහා බලාගෙන වැඩ කරන්න පටන් ගත්තා.කාර්යාලයේ වැඩ පටන් ගන්නේ උදේ නමයට නිසා කලින් ඇවිල්ලා කිසිම දෙයක් කරන්න ඕන නැහැ අපිට වැටුප් ලැබෙන්නේ නෑ...
මනෝ උපදේශිකා ප්‍රබුද්ධිකා විජේතුංග මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි.වෘත්තිය සදාචාරය උදෙසා නම් ගම් මනංකල්පිත ඒවා බව සලකන්න. නිපුනි එක්තරා දවසක දුරකථනයෙන් මා අමතන්නේ නිවසේ සියල්ලන්ටම රහසිගතවයි.ඇය තමන්ට මානසික රෝගයක් ඇති බව පවසා සිටිනවා. "මිස්,මට හිතෙනවා මට OCD කියලා" තමන්ට ඇති රෝගය අනුමාන කරමින් ඇය මට එසේ පවසනවා.නමුත් රෝගියෙකු එසේ පැවසූ පමණින් ම රෝගයක්...
"අපෝ ඔය අනූෂා ඉන්නවා නේද?" මම ඉදල පැත්තකින් තියලා ඒ හඬට හැරිල බැලුවා.අපේ අලුත් ගෙදර අසල්වැසිනියක් පොඩි ගේට්ටුවෙන් එබිලා මං දිහා බලාගෙන ඉන්නවා.තාම මේ ලේන් එකේ ඉන්න මිනිස්සුන්ගේ නම් හරියට නොදන්න නිසා "අනූෂා" කවුද කියලා මම කල්පනා කළා. "කවුද අනූෂා?" අන්තිමට මම එහෙම අහන්න තීරණය කළේ ඇත්තටම මම අනුෂා කෙනෙක් ගැන නොදන්න...
රන්බීර් කපූර් හා විවාහ වූ ආලියා භාත් මවක් වීමට සැරසෙන බව දැන් ලෝකය පුරා හිඳින ඇගේ රසිකයන් දන්නා කාරණාවක්.ආලියා ගැබ් ගත් වහාම ඒ ආරංචිය රසිකයන්ට දැනුම් දුන්නා.ඒ ගැන බොහෝ කතාබහ ඇති වන්නටත් පටන් ගත්තා.නමුත් මේ කතාබහ අලුත් වූයේ ආලියා සහ රන්වීර්ගේ වීඩියෝ පටයක් නිකුත් වීමත් සමඟයි.ඇගේ ගර්භනී උදරය දෙස...
"ඔයාට ඔය තත්වෙන් තුෂාන් එක්ක ඉන්න බෑනෙ කසුනි.ඩිවෝස් එකක් දාන්න බලන්නකො." උමාලි එහෙම කිව්වේ මිතුරියගේ තුවාල වලට හැකි අයුරින් ප්‍රතිකාර කරන අතරේ.ඇයව රෝහලකට රැගෙන යා යුතු බව උමාලි දැන් කිහිප වතාවක්ම හිතුවා.නමුත් එයට කසුනිගේ ලොකු කැමැත්තක් නැති හැඩයි. "ඩොක්ටට සැක හිතුණොත් ආයේ ප්‍රශ්නයක්.පොලිසි යන්නවත් කියයි." ඇය මිතුරියට එහෙම කිව්වේ වේදනාවෙන්.කසුනිගේ වේදනාව තමන්ටත්...
කවින්දි ඇවිදගෙන ආවේ මහා වේදනාවකින්.බොහෝ දවසක් නිවාඩු අරගෙන නෑවිත්ම බැරිකමට පාසලට ආව කවින්දිට පාසැලේ ඉගැන්වීම් කටයුතු කරන්න නිකමටවත් හිත හදා ගන්න අමාරු වුණා.පහුගිය දවස් ගත වුණේම පන්සල් වල, දේවාලවල.සමහර නොපිළිගත යුතු මත පවා හඹා යන්න හිතෙන හේතුව ගැන ප්‍රශ්න කරන්න කවින්දිටවත් ඇගේ සහෝදරයාටවත් හිතක් තිබුණේ නැහැ. මේ කළ හැකි හැම...