Tag: Life Stories
"ඔයා මොකක් හරි ප්‍රශ්නෙකද ඉන්නේ?"
දුලාජ් එහෙම අහනකොට හිරුෂි මොකුත්ම නොකියා ඈත බලාගෙන හිටියා.මුණ ගැසිය යුතු බවට හිරුෂි පණිවිඩයක් එවද්දී දුලාජ් පුදුම වුණත් නෑවිත් හිටියේ නෑ.හිරුෂිට කවදාවත්ම නෑ බෑ නොකියපු අතීතය මඟ හැර ගන්න දුලාජ්ට අපහසුයි.
"ප්‍රශ්න නැති මිනිස්සු නෑ නේද?"
එහෙම කියලා හිරුෂි හිනා වුණත් දුලාජ් ආපස්සට හිනා වුණේ නෑ.
"අම්මාට පිටුපාන්න...
"නැන්දේ..අයියා අදත් ගෙදරද?"
එහා ගෙදර පුංචි මලිත ගේට්ටුවෙන් එබෙන්නේ එහෙම කියාගෙන.සාරදා මල් පැළ එක්ක කතාබහ නවත්තලා ඔලුව ඉස්සුවේ මලිතගේ මල් හිනාවක් අහුලා ගන්න බලාපොරොත්තුවෙන්.
"අයියට කැම්පස් එකේ විබාගේ ළඟයිනෙ පුතේ.පාඩම් කරනව ඇති."
සාරදා එහෙම කියද්දී මලිතගේ මුහුණ මැලවිලා ගියා.
"මං අයියට පාඩම් කරන ගමන් කන්න පැටිස් හැදුවා.පුතාටත් දෙන්නං.."
මැලවුණු මූණට හිනාවක් ගේන්න හිතාගෙන සාරදා...
හංසි සාලයේ පුටුවකට වැටුණේ මුහුණ හොඳටම ඇඹුල් කරගෙන.අවුල් වෙලා ගිය ගේ එක්ක හංසිගේ ඔලුවත් යකාගේ කම්මල වගේ.හොඳ නැටුමක් නටනට ඉඳලා චූටි පුතා නිදාගත්තේ දැන් ටික වෙලාවකට කලින්.
"මං කෑම ඕඩර් කරා හොඳේ.."
උදුල් එහෙම කියාගෙන හංසි ඉන්න තැනට ආවත් හංසි හිටියේ මුහුණ නරක් කරගෙන.ඇත්තටම හංසිට කේන්තියි.
"මට තිබ්බේ සුලාරිට එන්න එපා කියන්න.."
හංසි...
"කසුනි, එන්න අපිත් කිරි උතුරන ෆොටෝ එකක් ගන්න.."
චතුර එහෙම අඬ ගැහුවත් කසුනි හිටියේ නෑහුණු ගාණට.චතුර මොකුත් නොකියා කසුනි සහ උතුරා යන කිරි මුට්ටිය කැමරා කාචයට හසු කර ගත්තා.
"අනේ චතුර..ඕවා ෆේස්බුක් නම් දාන්න එපා හොඳද?"
කසුනි කියන්නේ කලබලයෙන් වගේ.චතුර කසුනි දිහා බැලුවේ පුදුමයෙන්.අලුත් අවුරුද්දක් ලබන කොට ආදරේ වෑහෙන්නේ ඡායාරූප සමාජජාලාවල පලකරන්න...
එකසිය විසිපස්වන දිගහැරුම ( අවසන් කොටස )
මේ වන විට ජීවිතයේ සෑහෙන දුරක් ගෙවා ගෙන පැමිණි මා හට තවත් කෙතරම් දුර යා යුතුව තිබේ දැයි මා නොදනිමි .මා මෙතෙක් කල් ඔබ හමුවේ ගෙන හැර පෑවේ මගේ ජීවිතයේ මා ලද අත්දැකීම් වලින් සමාජයට පණිවිඩයක් ගත හැකි ආකාරයේ අත්‍යවශ්‍යම අත්දැකීම් ය.වර්තමානය වන...
"අපේ අම්මට අලුත් අවුරුද්දේ තියන එකම ප්‍රාර්ථනාව මං කසාදයක් කරගන්න එක.."
දිදුලි කියන්නේ හිනාවෙන ගමන්.ඒත් දිදුලිගේ ඇස්වල මොකක්දෝ වේදනාවක් තියෙන බව සරනිට නොහිතුණා නෙවෙයි.කසාදයක් කියන්නේ මිනිස් මූලික අවශ්‍යතා වලින් එකක් නොවුණට දිදුලිගේ අම්මා දිදුලිගේ අනාගතය ගැන බයයි.
"මට නම් අලුත් අවුරුද්ද ගැන තියෙන්නේ එකම එක ප්‍රාර්ථනාවක් විතරයි අනේ.."
දිදුලි එහෙම කියනකොට හැමෝම...
එකසිය විසි හතරවන දිගහැරුම ,
ක්‍රිකට් ආයතනයේ දිස්ත්‍රික් සංගම් පිහිටුවා ඇත.ඒ වගේම දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් හොඳ ජාලයක් ද ක්‍රිකට් ආයතනය සතුව ඇත.පළාත් පුහුණුකරුවන් සහ දිස්ත්‍රික් පුහුණු කරුවන් ,සංගම්වල නිලධාරීන් , පාසල් ක්‍රිකට් සංගමයේ නිලධාරීන් ඇතුළු සියලු දෙනාගේම සහයෝගය ද මා හට නොමදව හිමි වූ අතර අප සියලු දෙනාම එකතු...
"මොකද චතූ දුකින් වගේ.."
ගිහානි එහෙම ඇහුවේ ලොකු කල්පනාවක ඉන්න බව පෙනෙන චතුරිකාගෙන්.චතුරිකා මොකුත් නොකියා විනාඩි කිහිපයක් ඉඳලා පුටුවත් කරකවාගෙන ගිහානි පැත්තට හැරුණා.ඊටත් පස්සේ චතුරිකා තමන්ගේ දුක කියන්න පටන් ගත්තා.
"අනේ ගිහානි, අපේ බබා මේ ටිකේ කන්නෙම නෑ අප්ප.මොනව කරලවත් කවාගන්න බෑ."
වෛද්‍යවරයෙක්ගේ නමක් කියපු ගිහානි ඒ වෛද්‍යවරයා ළමා ගැටලු වලට ඉසිවරයෙක්...
එකසිය විසිතුන්වන දිගහැරුම ,
2016 වසරේ දිනක ,එකල ක්‍රිකට් ආයතනයේ සභාපතිතුමන් වූ තිලංග සුමතිපාල මහතා හෂාන් ඇමතුවේය.ඔහුව මුණ ගැසීම සඳහා ඔහුගේ නිවසට පැමිණෙන ලෙස ඔහු මටත් හෂාන්ටත් ආරාධනා කළේය.බොහෝ කලක සිට අප සියලු දෙනා ඉතා ළඟින් ඇසුරු කළ බැවින් හෂාන් සහ මම එම ආරාධනාව පිළිගෙන දිනයක් යොදාගෙන ඔහුගේ නිවස වෙත...
එකසිය විසි දෙවන දිගහැරුම ,
මේකප් වර්ග භාවිතා කිරීමේදි මා භාවිතා කරන නිෂ්පාදන පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්නේ ඒවා මාගේ මුහුණට ආලේප කරන නිසාය.මිලෙන් තරමක් අධික වුවද ලෝකයේ හොඳම වෙළද නාම යටතේ පවතින නිෂ්පාදන මා මේකප් කිරීම සඳහා භාවිතා කරමි.මේකප් නිශ්පාදන එකතු කිරීම මා විනෝදාංශයක් ලෙස සිදුකළා කීවොත් නිවැරදිය .මා...