Tag: Life Stories

"මලක් වගේ ලස්සන කෙල්ලක්" කියන්නේ සාමාන්‍යයෙන් ගැහැනු දරුවෙක් හඳුන්වන්න යොදන උපමාවක්. ඒ උපමාවම අනිත් පැත්ත හැරෙන අවස්ථාත් සාමාන්‍ය සමාජයේ ඇති බව තමයි ඇත්තම කතාව. "ඒ ගෑනු ළමයා වැඳිරියෙක් වගේ" Body Shaming ගැන මොනතරම් කතා කරත් ඒවා ප්‍රායෝගික නොවන බව ඔප්පු කරමින් ගැහැනු දරුවෙක් මෙහෙම අපහාස විඳින අවස්ථා ඕනෑතරමට තියනවා. ඒ අපහාසයේ උපරිම...
බොලිවුඩයේ රජු, ෂාරුක් ඛාන් පසුගියදා අනතුරකට ලක් වුණා. එය ඔහුගේ රසිකයන් කලබලයට පත් කරන්නට සමත් වුණත් ඒ විශාල අනතුරක් නම් නෙවෙයි. ලොස් ඇන්ජලීස් නුවරදී රූගත කිරීමක නිරතවී සිටි ඔහු යම් අනතුරකට ලක් වී තිබෙනවා. නාසයෙන් ලේ ගැලීමක් ද වාර්තා වෙනවා. අනතුරුව රෝහල්ගත කරන ඔහුව සුළු සැත්කමකට ලක් කර තිබුණා. ඔහුගේ...
යුද්ධයකට කිසිම ජයග්‍රාහකයෙක් නැති බව අප දන්නා කාලයේ පටන් ඇති සත්‍යයක්. භූමිය බෙදා ගන්නටත් ඒ භූමියට අයිතිවාසිකම් කියන්නටත් පටන් ගන්නා යුද්ධයක භූමියේ අයිතිය එක් පාර්ශවයකට ලැබෙන වග ඇත්තක්. නමුත් යුද්ධයක් අවසානයේ ඉතිරි වෙන කඳුළු කතා මෙතකැයි කියන්නට බැහැ. යුක්රේනයේ දරුවන් සහ පවුල් මාස 16කට වැඩි කාලයක් තිස්සේ උග්‍රවන ප්‍රචණ්ඩත්වය, කම්පන, විනාශය...
" ඔයාලා දැක්කද නිම්මි ෆේස්බුක් දාලා තිබුන photos ? " කෑම පැය අවසන් වෙලා ඇවිල්ලා කාර්යාල කාමරයේ කතාවට වැටිලා හිටපු අමන්දා එහෙම ඇහුවේ කල්පනීගෙන්  " අම්මෝ දැක්කා දැක්කා. weekend එකේ ගිහින් තිබුන නේද ලක්ෂරි හොටෙල් එකකට ? "  " දැන් ඉතින් නිම්මිට සෑහෙන්න සල්ලි තියෙනවානේ "  අමන්දා කියන්නේ ඇස් නටවන ගමන්  " එක අතකට...
නේමාර් තම පළමු දරුවා වෙනුවෙන් ගැබ්ගෙන සිටින සහකාරිය වන බෲනා බියන්කාඩිගෙන් සමාව අයැද සිටින බව වාර්තා වෙනවා. ඔහුගේ ජීවිතයට බෲනා සහ ඔවුන්ගේ අනාගත දරුවා අවශ්‍ය බව නේමාර් පවසනවා. නමුත් ඔහු "වරදක්" කර ඇති බව ඔහු දන්නවා. "මම ඔයාලා හැමෝටම වැරදි කළා. මම වැරදියි කියා පැවසීම මම අවදානමට ලක් කිරීමක්. ගෙදරදී මගේ...
ඉන්දියාවේ තරමක් කර්කශ ප්‍රදේශයක් වූ කර්ණාටකයේ කුඩා ගමක ඇය ජීවත් වුණා.ඇය කම්කරු වෘත්තියේ නිරත වුණා. විවාහයට විසිපස් වසරක් ගෙවී ගියත් තිම්මක්කාට දරු සුරතල් බැලීමේ හැකියාවක් තිබුණේ නෑ. ආසියාතික රටවල ගැහැනුන් මුහුණ දෙන පොදු ප්‍රශ්නයට මුහුණ දෙන්නට පටන් ගත්තා. ඇය වඳ ගැහැනියක ලෙස නිරන්තරයෙන් අවලාද වලට ලක් වන්නට පටන් ගත්තා....
(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරිනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ) ජීවිතය තුළ ඉටු කරගත යුතු සිහින හැම යුවතියකටම තියෙනවා. දිලානිටත් එහි වෙනසක් වූයේ නැහැ. ඇය හොඳින් ඉගෙන ගෙන විධායක ශ්‍රේණියේ රැකියාවක් ලබා ගන්නේ උපාධි කිහිපයක්ම සම්පූර්ණ කරමින්. ඒ ඉගෙනුම් අතරම ඇය ඇගේ සරසවි ප්‍රේමවන්තයා වූ...
අම්මා කෙනෙක්ට දරුවෙක් අහිමි වීම තරම් වේදනාවක් තවත් නැති තරම්. ස්වාමියා හෝ භාර්‍යාව අහිමි වූ කෙනෙක්ට එසේත් නැති නම් දෙමව්පියන් අහිමි වූ දරුවන්ට භාවිතා කරන තනි වචනයක් භාෂාව තුළින් සොයා ගත හැකියි. එහෙත් දරුවෙක් අහිමි වූ මවකට කිවහැකි තනි වචනයක් ඔබ අසා තිබේ ද? දරුවෙක් අහිමි වූ මවකට ඇති...
එක්තරා රටක ඉතා ලස්සන කාන්තාවක් හිටියා.ඈ විලාසිතා ශිල්පිනියක් සහ  නිළියක් වූ අයෙක්. ඇය කෙරෙහි ආසක්ත වූ සිටුවරයෙක් සිටියා. නමුත් අවාසනාවන්ත කාරණාව වූයේ ඔහු ඇය දකිනවිටත් ඇය විවාහකයෙක්.  නමුත් ඇයව කෙසේ හෝ විවාහ කරගන්නට ඔහුට උවමනා වුණා.ඔහු කාලයක් යන්නට ඉඩහැර විවාහ යෝජනාවක් කළා. "මම මට කැමතිනම් මම මගේ බිරිඳත් දරුවනුත් අතහැර...
කැතරින් කැසෙනොෆ් දෙදරු මවක්. ඇය සිය සැමියා වන ඇලන් කැසෙනොෆ් සමඟ වසර හතරකට වැඩි කාලයක් දරුවන්ගේ භාරකාරීත්වය සම්බන්ධ භාරකාර සටනක නිරත වුණා. ඇය නිර්භීතව ඒ සඳහා සටන් වැදුණේ පරාජය කිසිම අයුරකින් භාර නොගන්නා බව සිතමින්. නිව් යෝර්ක් උසාවියෙන් ඇයට ලැබුණු නින්දා සහගත සැලකීම ගැන කලකිරුණු කැතරින් ඇගේ හද කම්පා කරවන...