Tag: Life Stories
Entertainment
වසර දෙකකට පසු සොයා ගන්නා තුරු ම රූපවාහිනිය නරඹමින් සිටි මළ සිරුර
නිබන්ධිකා වන්නිනායක - 0
ජොයිස් කැරොල් වින්සන්ට් එක්සත් රාජධානියේ ලන්ඩනයේ, මහල් නිවාසයක ජීවත් වුණා. 2006 ජනවාරි 5 වැනිදා ඇයගේ මහල් නිවාසයට පැමිණි නිලධාරීන්ට අවශ්‍ය වූයේ දීර්ඝ කාලයක් කුලිය නොගෙවීම නිසා එය නැවත පවරා ගැනීමටයි. කෙසේ වෙතත්, ඔවුන්ට දකින්නට ලැබුණේ ඇගේ මල සිරුරයි.ඇය 2003 දෙසැම්බර් මාසයේදී මිය ගිය බව ගණන් බලා තිබෙනවා
අසල්වැසියන් ඇයව ඇත්තටම...
"දැන් එක්සිබිෂන් එක බලන්න කවුද ගෙදරින් එන්නේ"
මානවී අතක පැටලෙන්නේ ආදරෙන්.මහන්සිය නිවන මැජික්මය සුළං රැල්ලකට තමයි මානවී කියන්නේ. අසයිමන්ට්, වයිවා, එක්සිබිෂන්, එක්සෑම් රිසල්ට්ස් එක්ක අම්මා වෙනුවෙන් කළ හැකි තවත් දෙයක් ඔලුවෙ හංගන් ඉන්න මට මානවීට ඇත්තටම ආදරේ කරන්න පුළුවන් වුණාද..
"මේවා බලන්න ගෙවල් වලින් එන්න අපි බබ්බුද මානවී.අපි කැම්පස් එකේ දාන...
අපූර්වා උත්සව ශාලාවේ දොරෙන් ඇතුලු උනේ පුරුදු හිනාවෙන් සැරසිලාමයි. ඒ හිනාව නිසාම ඇගේ සුන්දරත්වය ඕනෑවටත් වඩා කැපිලා පෙනුනා.ඒ වෙනකොට ඇගේ මිතුරියන් හැම දෙනාම වගේ ඒ උපන්දින සාදයට ඇවිල්ලයි හිටියේ.
" හැපි බර්ත්ඩේ මීනූ "
අපූර්වා ඇය අරගෙන ආපු තෑග්ග මිතුරියට පිරිනමන ගමන් සුභ පැතුවා
" birthday girl වෙච්ච මට වඩා ඔයානෙ අනේ...
Lifestyle
පිරිමියෙකු ලෙස ජීවත් වීමේ වේදනාව දරනු බැරිව සියදිවි නසාගත් කාන්තාව
නිබන්ධිකා වන්නිනායක - 0
2003 ශීත ඍතුවේ දී, 35 හැවිරිදි මාධ්‍යවේදිනියක වන නෝරා වින්සන්ට් පිරිමියෙකු ලෙස වෙස්වලා ගැනීමට පුහුණු වුණා.
වේශ නිරූපණ ශිල්පියෙකුගේ සහය ඇතිව, ඇය රැවුලක් සකසා ගත්තා. ඇය පිරිමියෙකු සේ පෙන්වීම සඳහා සෘජුකෝණාස්‍ර රාමු සහිත උපැස් යුවලක් ද මිලදී ගත්තා.කොණ්ඩය පිරිමියෙකු ලෙස කැපූ ඇය පපුවේ සහ පිටුපස මාංශ පේශි සකසා ගැනීමට කායවර්ධනය ...
අපගේ ශක්තිය, අධිෂ්ඨානය සහ ඇදහිල්ල පරීක්ෂා කරන අභියෝගවලට අපි බොහෝවිට මුහුණ දෙනවා. කැලිෆෝනියාවේ සැන් ඩියාගෝ හි ගැබිනි මවකට, ලොකුම අභියෝගයක් වූයේ ඇගේ පුතා බිහි කිරීමයි.
ඇගේ තුන්වන ත්‍රෛමාසිකයේදී, ටෙස් ෆ්‍රේම් නම් මේ කාන්තාවට උණ වැළඳුණු අතර එය ඉක්මනින් ජීවිතයට තර්ජනාත්මක තත්වයක් බවට පත් වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ඇයට නොමේරූ දරු...
(නීතිවේදිනී බුද්ධිනී දයාරත්න මෙනෙවියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරින් සකසා ඇත. නම් ගම් මනඃකල්පිත ය)
ජනිත දික්කසාදය ලබාගෙන කාලයක් ගෙවී තිබුණා. ඔහු දශක දෙකකට පමණ පෙර විවාහ වූ අතර අනියම් සම්බන්ධතාවයක් නිසා වෙන් වන්නට සිදු වූ කෙනෙක්. ලංකාවේ ප්‍රමුඛතම පෙළේ මූල්‍ය සමාගමක විධායක නිලධාරියෙකු ලෙස ඔහු සේවය කරනවා. මොන තරමට හොඳ රැකියාවක්...
කිසිම දරුවෙකුට දෙමාපියන්ගේ ආදරය නොමැතිව සිටීමට සුදුසු වන්නේ නැහැ. දරුවෙකු ඇති දැඩි කිරීම දෙමාපියන්ගේ වගකීමක් වන අතර එය ආදරයෙන් හා පරම පිවිතුරු චේතනාවෙන් කළ යුතු දෙයක්.තම දරුවා නිරෝගීව සිටිනවා දැකීමට වඩා දෙමාපියෙකුට අවශ්‍ය වෙන කිසිවක් නැහැ.විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකු ලැබුණු විට, බොහෝ දෙමව්පියන් එම දරුවාට හොඳම රැකවරණය ලබා දීමට...
මිනිස් ඝාතන සෑම රටක මෙන්ම අපේ රටේ ද එතරම් දුලබ නොවන සිදුවීම් වෙනවා.දිනපතා ප්රවෘත්ති විකාශයන් හිදී ඒ සම්බන්ධයෙන් ප්රවෘත්ති දෙක තුනක්වත් වාර්තා වන තරම්.නමුත් සමහර මිනිමැරුම් සම්බන්ධයෙන් කොපමණ කාලයක් ගියත් අපේ කතාබහ නවතින්නේ නැහැ
පද්මිණී කුලරත්න ඝාතනය එවැන්නක්.
පද්මිණී කුලරත්න කියන්නේ කවුද?
දොස්තර ඩේමන් ගාමිණී ද සිල්වා කුලරත්න ගාල්ලේ ඇති කීර්තිමත් පවුලක...
ප්‍රේමයෙන් සහ දරාගැනීමෙන් ලෝකය සුන්දර කරන කාන්තාවන් ගැන අද වැඩියෙන් අසන්නට ලැබෙනවා.මේ කතාවත් එහෙම අම්මා කෙනෙක් සම්බන්ධයෙන්.
මවකගේ පරිත්‍යාගයට සීමාවක් නැති බව ඔප්පු කළ ඈ 50 හැවිරිදි මවක් වන ජුලී ලවිං. ඇගේ දියණියගේ සිව් වසරක මඳසරු භාවයේ අරගලය නිසා වේදනාවට පත් වන ජුලියා තමන්ගේ දියණියට Surrogate ක්‍රමයට දරුවෙකු තනා දීමට...
සමහර රෝගී තත්ත්වයන් ඉතා අසාමාන්‍ය ඒවා වන අතර මිනිස් ජීවිත සහමුලින් ම අවුල්සහගත කර දමන්නට ඒවාට හැකියාව තිබෙනවා. මේ කියන්නට යන රෝගී තත්ත්වය ද ඔබ මින් පෙර අසා නැති එකක් වන්නට ඇති.
මිචිගන්වල ජීවත් වූ Dan Maurer වයස අවුරුදු 20 දී ඔහුගේ වෘෂණ කෝෂය විශාල වන බව දුටුවා. බර අඩු...