Tag: Mini stories

"අනේ දරුවට අඬන්න දෙන්න එපා නංගි.." සුදේවගේ අක්කා කාමරේට කඩා වැදුණේ කුණාටුවක් වගේ.ඊටපස්සෙ මගේ අතින් අඬන දරුවා අරගත්තේ උදුරලා වගේ කියල මට හිතුණා.මම ඔහේ බලාගෙන හිටියේ මගෙත් ශක්තිය බිංදුවටම වැටිලා නිසා වෙන්න ඇති.අක්කා මගේ අලුත ඉපදුණු පුංචි දූට එයාගේ පියයුරේ කිරි පොවන හැටි මට පෙනුණේ හීනෙකින් වගේ. "මොකක්ද දුව ඔය කරන්නේ?" සුදේවගේ...
බානුක ,කාර්යාලයේ ආපන ශාලාවට වෙලා තේ එකක් තොලගාමින් ඉන්න මලිත් ළඟට ආවේ සිනාමුසු මුහුණින් .දුරකථන තිරය දිහාම බලාගෙන හිටපු මලිත්, භානුක ලඟට එනකම්ම දැක්කේ නැහැ. " ආ මලිත්, මොනවද බං උඹ අර එෆ්බී එකේ ශෙයා කරන්නේ ? " " ඇයි බං ? " " කෙල්ලන්ගේ බොරු ගැනයි , වටේ යනවයි අරවයි මේවායි...
තක්ෂිලා කාර්යාලයේ මිතුරියක් උන අංජලී එක්ක හිනාවෙමින් ඇය බලපු චිත්‍රපටයක් ගැන කතා කරන හැටි මදාරා බලාගෙන හිටියේ අප්‍රසාදයෙන් " කොහොමද තක්ශිලා ඔයා ඔහොම හිනා වෙලා ඉන්නේ ? " මදාරා උස් හඬින් එහෙම අහනකොට තක්ෂිලා හිනාව නවත්තලා ඇය දිහා බැලුවා " ඇයි මදාරා ? " " නෑ ඉතින් , ඔයා ගිය සතියේ නේද හස්බන්ගෙන්...
විනාඩි දහයක් විතර දුරකථන ඇමතුමක හිටපු ප්‍රවීන් ගෙට ආවා.කාර්යාලයට ගිහින් ආව හැටියෙම ප්‍රවීන් දුරකථන ඇමතුමකට සම්බන්ධ වුණ නිසා දුෂානි ඔහුට තේ එකක් හදාගෙන ආවා.යෝජනාවකට අනුව සිදුකෙරුන විවාහයේ ගෙවන තුන්වැනි සතිය නිසා දුෂානි තාමත් ප්‍රවීන්ගේ ඇවතුම් පැවතුම් පිලිබඳව ඉගෙනගනිමිනුයි හිටියේ.ගුරුවරියක් ලෙස සේවය කරපු දුෂානි පාසල් නිවාඩු කාලය නිසා දවසින් වැඩි...

සාද

0
දේවකී ලස්සන කවරයක බහා තිබුණු ඇරයුම්පත එළියට ගත්තේ කුතුහලයෙන්.ඒ නිසාම ඇය ලහි ලහියේම ඇරයුම් පත කියවා අවසන් කළා " මේනක මේ බලන්නකෝ " දේවකී උස් හඬින් කතා කළේ ලැප්ටොප් එක දිග ඇරගෙන කාර්යාලයේ වැඩක් කරමින් හිටපු මේනකට ඇහෙන්න " ඇයි දේවකී ?" " මේ invitation එකක් ඇවිල්ලා. ශලනිලාගෙන් " " birthday එකක්ද ? " මේනක...
දූ දැන් කණ්ණාඩි මේසෙ ඉස්සරහ හැඩ වෙනව වැඩි ද කියල මට හිතුණා. ඒත් මං ඒ ගැන මොනවත් කියන්න ගියෙ නෑ. නව යෞවනයේ ගෑනු දැරිවියකගෙ ශරීරයෙ වෙන හෝමෝන ක්‍රියාකාරිත්වයන් ගැනත්, ඒ නිසා ම එයාලගෙ මනසෙත්, ක්‍රියාකාරිත්වයන්ගෙත් ඇති වෙන වෙනස ගැනත් නොදන්නා අම්ම කෙනෙක් නෙවෙයි මං. ඒත් ඕනම අම්මා කෙනෙක්ගෙ හිතක්...
රමේෂ් ,ලක්ෂිකාගේ කාර්යාලය ළඟට ඇවිත් වාහනය නතර කරගෙන ඉඳලා විනාඩි 20 කුත් ගතවෙලා තිබුණා.හදිසියේ යෙදුන රැස්වීමක් නිසා තරමක් ප්‍රමාද වන බව ලක්ෂිකා කෙටි පණිවිඩයකින් කිව්වේ රමේෂ් ඇගේ කාර්යාලය ළඟට ආවටත් පස්සේ.රොමේෂ්ගේ බෝඩිමේ සගයා වගේම හොඳම යාළුවා උන පවන් එක්ක දුරකථන ඇමතුමක ඉන්න අතරේ වාහනයේ පැති කණ්නාඩියෙන් ලක්ෂිකා එන හැටි...
Girls gossiping
දුරකථනයට මුහුණ ඔබාගෙනම ටෙක්ලා කාර්යාලයට ඇතුළු වුණා.අප්‍රසන්න දෙයක් දැක්කා වැනි හැඟීමක් ඇගේ මුහුණේ පේන්නට තිබුණා " ඔයා දැක්කද චාරුනීගේ බබාගේ birthday party එකේ photos ? " ටෙක්ලා හඬ අවදි කළේ ඒ වෙනකොට කාර්යාලයට ඇවිල්ලා හිටපු කුමුදුට ඇහෙන්න " අනේ ඔව් හරිම ලස්සනයි නේද ටෙක්ලා. පාටි එක ලස්සනට ඕගනයිස් කරලා තිබුන නේද ?...
උමාලි ලස්සනට ඔතපු බත් පාර්සලය මේසය උඩින් තිබ්බෙ චේතන ඒ වෙනකොට හිටියේ නානකාමරයේ නිසා. " ගෙදරට ඕන බඩු වගයක් තියෙනවා.හවසට ගන්න යමුද චේතන ? " ටයිපටිය සකස් කරමින් කාමරයෙන් පිටතට ආපු චේතනගෙන් උමාලි ඇහුවේ බඩු ගන්න තියෙන උවමනාවටත් වඩා, දවස් ගණනාවකින් චේතන එක්ක කොහේවත් යන්න බැරිවුණ නිසා " මට බඩු ලිස්ට් එක...
විශාඛාත් ඇගේ නෑනා සුධාරී ත් හා හා පුරා කියලා ගැබ් ගත්තෙ එකම කාලෙ…සති දෙකක වෙනසක් විතරයි තිබුණෙ. තුන් මාසෙ ගියාට පස්සෙ විශාඛා ගැබ් ගෙන ඇති බව දැනගත්ත සහස් ගෙ අම්මා හේමමාලිගේ හිත ප්‍රීතියෙන් පිනා ගියත් තුන් මාසයක් මේ ආර්ංචිය වසන් කරපු එකට නම් ඇනුම් පදයක් දෙකක් කිව්වා. " අපි නං...