Tag: Mini stories
" අද මම වැඩසටහන අවසන් කරන්නේ හැමදාම අපිව අහන තුෂාරගේ ගීත ඉල්ලීමකින්. ඉතින් ලබන සතියෙත් මෙවැනිම වූ සුන්දර හෝරාවක් අරගෙන ඔබ හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා. මම ආමන්ත "
ආමන්ත තමන්ගේ රේඩියෝ වැඩසටහන අවසන් කරලා අවසාන ගීතය ප්රචාරය කරා.
" එදා මෙදා තුර කඳුළට විවර වූ
දෑස් පියන් පත් කවුළු වසා
ලයේ...
නිරංජලාගේ අම්මයි තාත්තායි සිර ගත වෙලා තිබුණේ මිනීමැරුම් නඩුවකට වැරදිකාරයෝ වෙලා. අම්මවයි තාත්තවයි පොලිසියෙන් අරගෙන් ගියපු දවස නිරංජලා ට හොඳට මතකයි. එතකොට නිරංජලා අට වසරට පාස් වුණා විතරයි.
එකපාරටම අම්මවයි තාත්තවයි අහිමි වුනාම නිරංජලාගේ වගකීම් බාරකෙරුනේ ආච්චිටයි සීයාටයි. ඒ වගේම මාමයි නැන්දයි දෙන්නත් නිරංජලා ගැන හොයලා බලන වගකීම් වලින් මිදුනේ...
ගුරු විභාගේට නියමිත දවස නිකුත් කරලා කියලා නඳුනි ට කිව්වේ යාලුවෙක්.
" ඔයාට නම් මේ පාර එග්සෑම් කරන්න වෙන එකක් නෑ නඳුනි.... බබාගේ වැඩ එක්ක කොහොමද ක්ලාස් එකකටවත් යන්නේ ..."
කැම්පස් එකේ එහා කාමරේ හිටපු යාලුවා එහෙම කියනකොට නඳුනිට දුක හිතුණා. ඒත් නඳුනි ඒකට කිසිම දෙයක් කිව්වේ නැහැ. ඒ වෙනුවට යාලුවට...
අනන්ත මගේ අත අත් හැරියේ කැමැත්තෙන් නෙවෙයි කියලා වැටහුණා. ඒත් මේ ගමන අනන්තගේ අතේ එල්ලිලා යන්න තරම් මට හය්යක් නැහැ. මම ආයෙම හැරිලා අනන්ත දිහා බැලුවා.
" මං එන්නම් නිම්නාදී..."
අනන්ත එහෙම කියන්න ඇත්තේ කීවෙනි වතාවටද මන්දා. මම හිස වැනුවා. ලොකු හුස්මක් ගත්තා.
පික් මී මෝටර් රියක් මගේ ඉස්සරහ නැවතුණා.
"මිස් පික් මී...
තමන්ගේ අතින් දැන හෝ නොදැන වුන වරදක් නිසා සිරගත වෙලා දඬුවම් විඳින කාන්තාවන් ගැන අපි පහුගිය ලිපි දෙකකින්ම කියෙව්වා. අද අපි කියවන්න යන්නේ, තමන්ගේ හදිසි තීරණ නිසා සිරගත වෙන එක පුරුද්දක් කරගෙන ඉන්න පුතුන් දෙදෙනෙක් නිසා විඳවන අම්මා කෙනෙක් ගැන.
හැමදාම උදේට මම බස් එකෙන් බහින වෙලාවටම ඒ බස් එකෙන්...
" මැටි අනන කෙල්ලෙක්ට දෙන්න අපි පුත්තු හදලා නෑ... හොඳ හිතින් අනුරුද්ධ එක්ක තියෙන සම්බන්ධේ නවත්තලා දාපන් සුජානි ... ආයේ මම නරක ගෑණි කියන්න එපා..."
අනුරුද්ධ ගේ අක්කායි , අම්මයි ගෙදරටම ඇවිල්ලා කෑ ගහලා ගියාට පස්සේ අපේ ගෙදර සොහොන් පිට්ටනියක් වගේ වුණා. අම්මයි, නංගියි අඬනවා ඇහුණා. තාත්තා මිදුලේ ඇවිදිනවා මම...
"හොරෙක් උනාට අපි ලඟත් මනුස්සකම් තියනවා මහත්තයා"
ඒ උත්තරේ මාව ඇත්තටම නිරුත්තර කලා.මගේ රාජකාරි ජීවිතේ ඇතුලෙ අපි හොරු වංචාකාරයො කියන මිනිස් කොට්ටාසෙ එක්ක හරි හරියට වැඩ කරනවා.අපි නරකයි කියල හංවඩු ගහන මිනිස්සු ලඟා අපි හීනෙන්වත් නොහිතන විදියෙ මනුස්සකම් තියනවා.මේකත් එහෙම වෙච්ච තැනක්.
මන් කමල් ජාලිය මොහොට්ටිගේ.ගොඩක් තරුණ කාලෙදි තමයි මන් පොලීසියට බැඳුනෙ....
අපි ඇයට චන්දිමායැයි කියමු. චන්දිමා විසි අට වියැති සුන්දර කාන්තාවක් යැයි තවදුරටත් ඔබට දැනගන්නට මම කියා තබමි. මට චන්දිමා මුණ ගැසෙන්නේ ඇයගේ සිර දඬුවම් නියමවූ කාලය අවසන් කර නිවෙසට යන්නට බසයක් එන තුරුබලා ඉන්නා අතරවාරයේදී.
"වෙලාව කීයද මිස් ?"
ඇගේ ඒ විමසීමට පසු මමද ඇගෙන් යමක් විමසීමෙන් පසුව ඇය ඇගේ කතාව...
කාලෙකට පස්සේ අරුණිත් මාධවත් අපේ ගෙදර එනවා කියල පණිවිඩයක් ලැබුණේ ඊයේ හවස.ඉරිදා අපේ නිවාඩු දවස. අපි ගේ අස් කරලා, කෑම බීම හදලා ෆිල්ම් එකක් බලල ඉන්න දවස. ඒත් ඉතින් එහෙම දවසක් වැඩිපුර රහ වැටෙන්න යාලුවො ඉන්න එක හොඳයිනෙ.
“ඔයාගේ ගාඩ්න් එකේ ලස්සන බලන්න එපැයි..”
අරුණි කාර් එකෙන් බැස්සෙම එහෙම කියාගෙන. ජීවන්ත...
සෞර්යා හිටියේ මේසයක් යට.හොඳටම අඬමින්.එයාගේ කහ පාට බෝනික්කා තුරුලු කරගෙන මගේ පුංචි දුව හිටියේ මේ ලෝකයේ එයාට ඉන්නේ බෝනික්කා විතරක් කියන හැඟීමකින්.
“අනේ රත්තරන්.. මේ මොකද? කෝ එන්න බලන්න..”
මේසය යටින් දූව අරගෙන තුරුළු කරගනිද්දී එයා ඉකි ගහන්න පටන් ගත්තා.
“මට අම්මා එපා..”
කවමදාවත් අහන්න අකමැති වචන ටිකක් ඊටත් පස්සේ මගේ පුංචි දූ...