Tag: Smart Life

විසිතුන්වන දිගහැරුම, විවිධාකාරවූ අත්දැකීම් ලබමින් ගුවන් සේවිකාවක් ලෙස සේවය කළ මා , මගේ වැටුපෙන් මගේ ආදරණීය දෙමව්පියන් සහ නංගී වෙනුවෙන් කළ හැකි සියලුම යුතුකම් ඉටු කළෙමි. නිවසට අවශ්‍ය කිරිපිටි පැකැට්ටුවේ සිට සියලුම දෑ සහ ඔවුන්ට අවශ්‍ය අනෙකුත් සියලු දේවල් ද මා රාජකාරියේ යෙදුණු ගුවන් ගමන් වාරවලදී ගිය විවිධ රටවල්වලින් ගෙන...
උදෑසන ආහාර වේලට ප්‍රෝටීන් සහිත ආහාර එකතු කර ගැනීම , සිරුරේ බර අඩු කර ගැනීමට මෙන්ම ඔබට පවත්වාගෙන යා යුතු සිරුරේ අවශ්‍ය බර ප්‍රමාණය ක්‍රමවත්ව පවත්වාගෙන යාමටත් උදව් වෙනවා. ඇත්ත වශයෙන්ම, ඔබේ ආහාර වේලට ප්‍රෝටීන් වැඩිපුර එකතු කිරීම බර අඩු කර ගැනීමට ඇති පහසුම සහ වඩාත්ම ඵලදායී ක්‍රමය විදිහට හදුන්වන්න...
කාර්යබහුල රැකියාවන් කරන කාන්තාවන් බොහෝවිට තමන්ගෙ වැඩ පහසු කරගැනීම සඳහා විවිධ වූ උපක්‍රමයන් භාවිතා කරනවා. Bulk cooking කියන්නෙත් එවැනි වූ උපක්‍රමයක්.විදෙස් රටවල බොහෝ කාන්තාවන් අතර මෙම ක්‍රමය ඉතා ජනප්‍රියයි. නමුත් අප රටේ බොහෝ දෙනාට මේ bulk cooking කියන දේ ගැන හරි අවබෝධයක් සහ පැහැදීමක් නැහැ. ඔබේ වැඩ බොහෝ දුරට...
ශරීරයේ බර අඩු කර ගැනීම සඳහා සිදු කරන ව්‍යායාම අතුරින් ඉතාම පහසුවෙන් කළ හැකි සරල ව්‍යායාමයක් තමයි ඇවිදීම කියන්නේ. ඒ වගේම ඇවිදීම මගින් ඔබට ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභත් බොහෝමයි . ව්‍යායාමක් ලෙස ඇවිදීම මගින් සති හතරක් ඇතුළත ඔබේ ශරීරයේ බර අඩු කරගන්න කොහොමද කියලා තමයි මේ ලිපියෙන් අපි ඔබට කියන්නේ. ඇවිදීමෙන්...
බර අඩු කර ගන්න උත්සාහ කරන ඔබට තියෙන ලොකුම ගැටලුවක් තමයි උදරයේ මේදය ඉවත්කර ගැනීම .එහෙමත් නැත්නම් බඩ අඩුකර ගැනීම . අධික ලෙස උදරයේ මේදය තැන්පත් වී තිබීම නිසා හෘද රෝග, දෙවන වර්ගයේ දියවැඩියාව සහ අධික රුධිර පීඩනය ඇතිවීමේ අවදානම වැඩි කරන බව බොහෝ වෛද්‍යවරුන් පෙන්වා දෙනවා . අද...
අලුත් අවුරුදු අත ළඟටම ඇවිල්ලා. ගිය වර අවුරුද්දත් ගෙදරටම හිර වෙලා හිටපු නිසා මෙවර අවුරුද්දෙ බොහෝ දෙනෙක් සුලුවට හරි පවුලෙ අය එක්ක අවුරුදු සමරන්න සූදානම් වෙනව. නමුත් මේ කාලෙ කියන්නෙ බොහෝ දෙනෙක්ට ආර්ථිකව ගැටලු කාරී කාලයක්. ඉතින් අවුරුද්දෙන් පස්සෙ ණය වෙලා මාසෙ ඉතුරු දවස් ටික ගත කරන්න වෙන තත්වයක්...
“මම හරියට නතර වෙන්නැතුව වැඩ කරන මැෂින් එකක් වගේ. දවසකට පැය 16ක් විතර වැඩ කරනවා. සති අන්තයේ ගෙදර හිටියත් වැඩවල අඩුවක් ඇත්තෙම නෑ. සතියෙ දවස්වල මම වැඩ ඉවර කරලා ගෙදර එනකොට දුව නිදි. මට මං ගැනම පුදුම තරහක් ඇති වෙනවා.” -පින්ලන්තයේ ජීවත් වන කරී. හුඟදෙනෙක්ට හැඟෙන්නේ කරීට හැඟුණු විදිහටයි. බ්‍රිතාන්‍යයේ...
මොකද්ද මේ දියවැඩියාව කියන්නේ..? හැම මිනිසෙකුගේම සිරුරේ අන්තර්ගත විය යුතු සීනි ප්‍රමාණයක් තියෙනවා.මෙය අසාමාන්‍ය ලෙස ඉහළ යාම දියවැඩියාව කියලා හඳුන්වනවා. ශරීරයට සීනි ලැබෙන්නේ කොහොමද ? අප ගන්නා පිෂ්ඨ ජනක ආහාර ජීර්ණය වී එය ග්ලුකෝස් නමැති සරල සීනි බවට පත්වී රුධිරයට උරා ගැනීමෙන් සීනි නිපදවීම සිදුවෙනවා. සිරුරට සීනි අවශ්‍ය ඇයි ? සිරුරට ශක්තිය ලැබෙන්නේ සීනි...