Tag: Smart Life

තිස් නවවන දිගහැරුම , Emirates ආයතනය මගින් ලබාදුන් මූලික වැටුප පවා ඉතා හොඳ එකක් වූ අතර වැටුපට අමතරව අප රාජකාරී සඳහා යන රටවල් වල දී අවශ්‍ය වියදම් සපුරා ගැනීම සඳහා වෙනමම දීමනාවක් ද ආයතනය විසින් ලබා දුනි.මා ලද පළවෙනි වැටුපෙන් මා නවාතැන් ගෙන සිටි කාමරයට වටිනා රූපවාහිනියක් ඇතුළු මට අවශ්‍ය...
තිස් අටවන දිගහැරුම දෙමව්පියන් මැදි වූ ගැටලුව කෙසේ හෝ විසඳාගැනීමට ලැබීම මහත් සහනයක් වූ අතර ජීවිතයේ මා ඉදිරියට පැමිණි ප්‍රශ්න සහ අභියෝග වලදී අනිවාර්යෙන්ම එයට මුහුණ දිය හැකියි යන දැඩි ආත්ම විශ්වාසයක් මා සතු විය.ඒ වගේම කිසියම් ශක්තියක් හෝ බලවේගයක් සෑම විටම මා සමඟ සිටින බව මා හට ඒ වන...
තිස් හත්වන දිගහැරුම, පවුලේ සියලු වගකීම් කර මතට ගත් වැඩිමහල් දියණිය ලෙස, ඉතා ඉවසීමෙන් යුතුව අම්මා සහ තාත්තා මැදිවී ඇති ගැටළුව විසඳා දීම මා කළ යුතු විය.අම්මා පැවසූ සියලු දේවල් වලට ඉතා සාවධානව සවන් දුන් මා , මේ ගැටලුව විසඳා ගැනීම සඳහා අපට ගත හැකි පියවරයන් මොනවා දැයි ඔවුන් සමග...
තිස්හය වන දිගහැරුම , මා ඉතා සතුටින් මගේ පුහුණුවීම් වල යෙදෙමින් මගේ කණ්ඩායම සමඟ කාලය ගත කරමින් සිටින අතර දිනක් මගේ මාමා ,එනම් මගේ අම්මාගේ මල්ලි මා හට දුරකථනයෙන් ඇමතුවේය.මා හොදින් ඉන්නවා දැයි අසා මගේ අනෙකුත් විස්තර ද විමසූ ඔහු , ගෙදර ඇති වූ යම් ගැටලුවක් පිළිබඳව අම්මා මට කීවා...
කාර්යබහුල ජීවන රටාවක් හිමි කාන්තාවන්ට එදිනෙදා සකස් කරන ආහාරවල පෝෂණය සහ ගැලපීම ගැන හිතන්නට වෙලාවක් නැති තරම් . නමුත් කල් තියා යම් සැලසුමකට අනුව ආහාර පිසිනවා නම් පෝෂ්‍යදායි ආහාර වේලක් රසවිඳීමට හැකියාව ලැබෙනවා මෙන්ම කාලයත් ඉතිරි කර ගන්නට පුළුවන්. මේ ලිපියෙන් ඔබට කියන්නේ ආහාර සැලසුමක් එහෙමත් නැත්නම් meal plan...
තිස් පස්වන දිගහැරුම , පසුදින උදෑසන මා emirates කාර්යාලයට යන විට මගේ කණ්ඩායමේ සියලු දෙනාම එහි පැමිණ සිටියහ.විවිධ ජාතීන් වල බොහෝ පිරිසක් එමිරේට්ස් ආයතනය විසින් තෝරාගෙන තිබුණු අතර එම පිරිස අතර සෑම රටකින්ම වාගේ පැමිණි අය වූහ.ඉන්පසුව අපට එකිනෙකාව හඳුනා ගැනීම සඳහා ද අවස්ථාව හිමිවුණි.ඒ අතුරින් සමහර දෙනා ගුවන් සේවයට...
ලොව පුරා ජනප්‍රිය ඩයට් ක්‍රම අතුරින් GOLO diet plan විශේශ ස්ථානයක් හිමිකර ගන්නවා.මෙම ඩයට් ක්‍රමය නිර්මාණය කළ විද්‍යාඥයන්ට සහ පෝෂණවේදීන්ට අනුව දින 30 , 60 සහ 90 අතර කාල පරාසයන් වල මෙම ඩයට් ක්‍රමය අනුගමනය කිරීමෙන් , රාත්තල් 10 සිට 60 දක්වා බර අඩුකර ගැනීමට හැකියාව තිබෙනවා. GOLO Diet කියන්නේ...
තිස් හතරවන දිගහැරුම , පුහුණු වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යාමට පෙර අප සමග අවංකව ඇසුරු කළ නෑදෑ හිත මිතුරන් බොහෝ දෙනෙක් මට සුබ පැතීම සඳහා අපේ නිවසට ආහ.ඒ සෑම දෙනාම මට ලැබුණු අවස්ථාව පිළිබඳව හදවතින්ම සතුටු වූ අතරඇතැම් අය ඒ ගැන සතුටක් නැති බව මට දැනුණි.නමුත්...
තිස් තුන්වන දිගහැරුම , Emirates ආයතනයට සම්බන්ධ වීමේ සිහිනය අතහැර මා සුපුරුදු ලෙස මගේ රැකියාවෙහි යෙදුනෙමි.එසේ දින 6 ක පමණ ගුවන් ගමනක යෙදී මා නැවත ලංකාවට පැමිණෙන දිනක මා නිවසට රැගෙන යාම සඳහා අපගෙ රියදුරු මහතා පැමිණ සිටියේය.ඔහු ඉතාම ප්‍රවේශමෙන් සහ ගෞරවයෙන් යුතුව මා අතට ලිවුමක් ලබා දුන්නේ අම්මා එය...
තිස් දෙවන දිගහැරුම , මාස ගණනාවකට පසුව හෝ Emirates ආයතනයෙන් මට ලිපියක් පැමිණ තිබීම සතුටට කරුණක් විය.එම ලිපියෙහි සඳහන් වී තිබුණේ ඔවුන්ගේ ආයතනය සඳහා ශ්‍රී ලාංකිකයන් බඳවා ගැනීම සඳහා තීරණය කර ඇති බවත් , අවුරුදු ගණනාවකට පසුව පුරප්පාඩු 12ක් සඳහා ශ්‍රී ලාංකික ගුවන් සේවිකාවන් දොළොස් දෙනෙක් බඳවා ගැනීමට කටයුතු සූදානම්...