Tag: Smart Life
මරණය පොදු ලෝක සත්‍යයක්. ඒ ඉරණම ඕනෑම කෙනෙකුට පොදුයි. එහෙත් මරණයක් සිදු වන්නේ ජිවත් වී සිටින්නන් මහත් වේදනාවක ගිල්වා දමමින්. ලෝකයේ විවිධ අවමංගල චාරිත්‍ර පවතින්නේ ඒ අවස්ථා දරා ගැනීමටයි. සමහර රටවල පවතින අරුම පුදුම සහ වෙනස් අවමංගල චාරිත්‍ර අපි ඔබට කියන්නට හිතුවා.
ඉන්දුනීසියාව
Ngaben උත්සවය ඔවුන්ගේ අවමංගල චාරිත්‍රයයි. මෙම චාරිත්‍රයෙන් මියගිය...
වර්තමානයේ රටේ පවතින ආර්ථික තත්වයත් එක්ක විවාහ මංගල්‍ය උත්සවයක් පවත්වනවා කියන්නේ ටිකක් අසීරු කාර්යයක්.ආහාර පාන වල සිට සෑම දෙයක්ම මිලෙන් අධික නිසා මේ වගේ විශාල උත්සවයක් සංවිධානය කිරීම ගැන ඔබ ඉතා හොඳින් හිතන්නට ඕනෑ.නමුත් ඔබේ ජීවිතයේ ඒ තරම්ම සුවිශේෂී දිනයක් සමරන්නේ නැතුව ඉන්නත් බැහැ. ඒ නිසා අනවශ්‍ය වියදම් කපා...
වර්තමානයේ නිතර දෙවේලේ ඇතිවන සෞඛ්‍ය අර්බුදයන් හරහා අප ගමන් කරන විට, අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරගැනීමට පියවර ගැනීම වෙන කවරදාටත් වඩා වැදගත් වී තිබේ. ශක්තිමත් ප්‍රතිශක්තිකරණ පද්ධතියක් මගින් අප මුහුණ දෙන ආසාදන හා රෝග වලට වඩා හොඳින් සටන් කිරීමට උපකාර කළ හැකි අතර මුලින්ම රෝගාතුර වීමේ අවදානම අවම කර...
තිබුණත් නැතත් ලෝකේ
මැකුණත් නැතත් ශෝකේ
මං එක්ක හැමදාම මං ඉන්නවා"
ඒ ජනප්‍රිය ගීය ලියන්නේ අපේ SmartLady පවුලේ හර්ෂි සේනාධීර. ජීවිතයේ මොන දේ කොහොම වුණත් ඔබට ඔබව ඉතුරු කරගන්න ඕනෑ බවත් ඔබ ඔබව සතුටින් තැබිය යුතු බවත් ඒ ගී පදවලින් පැහැදිලි ඇති.
ඔබ ඔබව බලා ගන්නකොට කරන්න ඕනෑ හොඳම දෙයක් තමයි Solo Date....
මළබද්ධය යනු කුමක්ද?
මළබද්ධය යනු පුද්ගලයෙකුට මළපහ පිටකිරීමේ අඩුවීමක් හෝ මළපහ පිටකිරීමේ අපහසුතාවයක් ඇති වූ විට යොදන යෙදුමයි.
සෑම කෙනෙකුගේම මළපහ කිරීමේ පුරුදු කෙනෙකුගෙන් කෙනෙකුට වෙනස් වේ. නමුත් මළබද්ධය ඇති පුද්ගලයින්ට සාමාන්‍යයෙන් සතියකට මළපහ වාර තුනකට වඩා අඩුය. මිනිසාට ජීඇත්තවිතයේ එක් වරක් හෝ ඇති විය හැකි සුලබ තත්ත්වයක් වන මෙය ආහාර...
හැරී කුමරු සහ මේගන් කුමරිය සෑම විටම පුවත් මවන්නට සමත් යුවළක්.2023 වැලන්ටයින් දිනය දවසේ ඔවුන් මේගන් කුමරිය තුන්වැනි වරට ගර්භනී වී ඇති බව නිවේදනය කර තිබෙනවා.
2018 වසරේදි විවාහ දිවියට එළඹි හැරී කුමරු සහ මේගන් මර්කල් දෙමව්පියන් බවට පත්වන්නේ 2019 වසරේදි. ඉන්පසු 2020 පෙබරවාරි 14 වැනිදා ඔවුන් දෙවැනි දරුවා ගැන...
අලුත් අවුරුද්දක් එන්නේ අලුත් වෙන්න. ඇත්තටම ඔබ අලුත් අවුරුද්දේ ස්මාට් ගැහැනු ළමයෙක් විදිහට වෙනස් වෙන්න කැමති ඇති.කොහොමද මේක කරන්නේ? අපි ලෑස්තියි ඔබට උදව් කරන්න. මෙන්න මේ tips යොදාගෙන ඔබේ පෙනුම වගේම හැසිරීමත් වෙනස් කරගෙන ඔබට අලුත් අවුරුද්ද ස්මාට් යුවතියක් වෙන්න පුළුවන්
පරිපූර්ණ විදියට අඳින්න
ඔහේ ඇඳුම් කෑලි එල්ලගෙන ඉන්නවා වෙනුවට ඔබට...
කාලයෙන් කාලයට පුවත් මවන්නට බ්‍රිතාන්‍යයේ පවුලේ උදවිය තරම් කිසිවෙකුත් සමත් නැති බව සත්‍යයක්. ඔවුන් ඉතාම පෞද්ගලික ජීවිත ගත කරන්නට උත්සාහ කළත් වරින්වර ඔවුන්ගේ ජීවිතවල ඇති රහස් කතන්දර එළියට එනවා.
Spare නම් කෘතිය එහි අලුත්ම දිගහැරුමයි.
ඒ නමේ අර්ථයෙන්ම ඔබට තේරෙන්නෙ මොකක්ද? අමතර කියන අදහස. ඒ හැරුණාම මෙහි ඒ තරමට වැදගත් නැති...
ලෙමන් යුෂ පානයේ වාසි ගැන අපි නිතරම ඔබ එක්ක කතා කරනවා.ඒ වගේම රූපලාවණ්‍ය සඳහා දෙහි යුෂ යොදා ගන්නා ආකාරයත් අපි කතා කරා.නමුත් දෙහි යුෂ නිවස පිරිසිදු කරන පිරිසිදු කාරකයක් ලෙස යොදා ගන්න ආකාරය ගැන අපි අද කතා කරමු.
කොහොමටත් දෙහි ගෙඩියකට වඩා ප්‍රබෝධමත් සහ පිරිසිදු සුවඳක් තවත් නැහැ. රළු...
2023 වසර උදා වෙලා. ඔබ මේ ලිපිය කියවන්නෙත් නව වසරේ පැය දහතුනක් ගෙවා අවසානයේ.ඉතින් ඔබට අලුත් අවුරුද්ද වෙනුවෙන් සැලසුම් තියනවද? මොනවද ඔබ මේ අවුරුද්දට හදා ගත්තු සැලසුම්
අපි ඒ ගැන කතා කරමු.
බජට් එක ප්ලෑන් කරන්න.
මේ අවුරුද්දේ වැඩියෙන් ඉතිරි කරන්න ඔබ ඔබටම පොරොන්දු වෙන්න. කොහොමටත් මේ බොහොම ආර්ථික අමාරුකම් සහිත කාලයක්.ඒ...