Tag: Smart Life

ඉන්දීය පාසල් සිසුන් පිරිසක් වසර ගණනාවකට ඉහතදී දවසක ලබාගත් ඡායාරූපයක් සමාජ මාධ්‍යවල සංසරණය වූ ආකාරය ඔබට මතක ඇති.සිනාවක් නොමැති මුහුණකින් ඉවත බලා සිටි කෙට්ටු සුදු කොල්ල වටා සිටි පිරිස එදින කිසි ලෙසක නොසිතූ දෙයක් තිබෙනවා. "අපි එක්ක මේ ඉන්නේ තව අවුරුදු කිහිපයකට පස්සේ බොලිවුඩි සිහින කුමාරයා වෙන කෙනා." ඒ සිහින කුමරු...
ලස්සන සිනහවකට අපි හැමෝම කැමතියි.එහෙම නේද? නිරෝගී දත් පෙළක සිනහවකින් සැරසුණු,සුවඳින් පිරුණු  මුවක් අපේ රුවට කෙතරම් ආකර්ෂණීය බවක් එකතු කරනවාද කියා ඔබ දන්නවා.ඒ නිසා ඔබේ මුඛයේ නිරෝගී බව රැක ගැනීමට ඔබ වෙහෙස වෙන බවත් අප දන්නවා. ඉතින් එවන් සුන්දර,සුවඳවත් මුවක් ලබා ගැනීමට වඩාත් නිවරැදිව මුඛ සෞඛ්‍යය රැක ගැනීම තව දුරටත්...
රාත්‍රියේ දී ඇතිවන දත් කැක්කුම ඉතා වේදනාකාරී මෙන් ම කරදරකාරී ය. රාත්‍රියේදී දත් කැක්කුම් ඇතිවීම නිසා නින්දට වැටීමත්  නිදාගැනීමත් ඉතා අපහසු වේ. මෙම ලිපියෙන්, රාත්‍රියේදී ඇතිවන දත් කැක්කුම සමනය කිරීම සඳහා නිවසේදීම කළ හැකි පිළියම් නවයක් ගැන වැඩි විස්තර දැන ගත හැකිය.  සමහර දත් කැක්කුම් රාත්‍රියේදී වැඩිපුර රිදුම් දෙන්නේ ඇයි?  දත්...
ඊයේ දිනයේ Google සෙවීම දිස් වූයේ අළු පැහැයකින්.රතු පැහැති BBC ලාංඡනය මේ මොහොතේ පවා කළු පැහැයක් දරනවා.ලෝකය පුරා මේ වන විට ලෙස කතාබහ වෙමින් තිබෙන්නේ ඇගේ අතීත මතක සහ අවමංගල්‍ය සම්බන්ධයෙන්.ඇය අන් කිසිවෙක් නොවේ.එලිසබෙත් මහ රැජිනයි. ලන්ඩන් පාලම බිඳ වැටී අවසන්.මහ රැජින ලෝකයෙන් සමු ගත් පුවත ලෝකය පුරා වෙසෙන ඇයට...
යොවුන් දැරියකගේ පළමු ඔසප් වීම මල්වර වීම ලෙස ජන සමාජයේ හඳුන්වනවා.මේ සිදුවීම උත්සවාකාරයෙන් සමරන්න අපේ රටේ අය පෙළඹී ඉන්නවා.විද්‍යාත්මකව බලද්දී මේ සිදුවීම අතිශය සාමාන්‍ය කාරණාවක් වුණත් මල්වර වීමක් ආශ්‍රිතව ඇති සංස්කෘතික කාරණා කිහිපයක් ගැන තමයි මේ ලිපිය. මල්වර වූ බව දැන ගත් පසු කරන චාරිත්‍ර දැරියක් මල්වර වූ බව දැනගත් වහාම...
අප කොතරම් විශාල මුදල් කන්දරාවක් ලබාගත්තත්, හදිසි අවශ්‍යතාවක දී හෝ අවශ්‍ය වන මොහොතකදී අතේ මුදල් නැති වීම බොහෝ විට සිදු විය හැකියි. මීට ඇති සරල ම සහ ප්‍රායෝගික ම විසඳුම වන්නේ ඉතිරි කිරීමයි. බොහෝවිට මුදල් ඉතිරි කිරීමේ දී දුෂ්කරම දෙය වන්නේ ආරම්භ කිරීමයි.  මුදල් ඉතිරි කරන්නේ කෙසේද යන්න පිළිබඳ...
කාර්යබහුල ජීවිතයක් ගත කරන ඔබට සමහර වෙලාවට ඔබේ ජීවන රටාවේ යම් දේවල් මග ඇරෙන්න පුළුවන්.රැකියා කටයුතු නිසා ඔබේ නිවෙස පිළිවෙළට තබා ගැනීම , නිවසේ කටයුතු නිසා දරුවන්ගේ කටයුතු මග හැරීම වැනි දේවල් වලට ඔබ අනිවාර්යයෙන්ම මුහුණ දීලා ඇති. ඔබ ඔබේ කටයුතු හොඳින් සංවිධානය කර නොගැනීම එයට හේතුවයි.ඒ නිසා ඔබේ...
30day money plan
ඔබ අධික වශයෙන් වියදම් කිරීම දෛනික පුරුද්දක් බවට පතකරගෙන සිටින අයෙක්  ද ?, ඔබ මෙම ගැටලුකාරී පුරුද්ද පාලනය කර ගැනීමට කැමති නම් අද අපි ඔබට කියන්න යන්නේ ඉතාම වැදගත් කාරණාවක්.පහත money plan rule මගින් ඔබේ මුදල් ඉතිරි කර ගන්න ඔබටත් මග කියාවි... මුලින්ම මාසයක පමණ ඔබේ වියදම් සටහන් කර ගන්න ඔබ...
Morning routine
උදෑසන කාලය කියන්නේ බොහෝ දෙනා කාර්යබහුල වේලාවක්.නමුත් smart කාන්තාවක් වන ඔබ, ඔබේ කාලය මනා ලෙස කළමනාකරණය කර ගැනීම වැදගත්.විශේෂයෙන්ම උදේ කාලය අර්ථවත් ලෙස ඔබ ගත කරනව නම් , දවසේ ඉතිරි කාලයත් බොහෝ දේවල් සඳහා වෙන් කරන්නට ඔබට පුළුවන්.අර්ථවත් morning routine එකකට හුරු වෙන ආකාරය පිළිබඳව මේ ලිපියෙන් ඔබට කියන්නයි...
New year resolution
අලුත් අවුරුද්දට අලුත් වෙමින් මුහුණ දෙන්න ඔබ කැමති ඇති.ඔබේ සමහර පුරුදු වෙනස් කරගනිමින් වෙනස් වෙමින් අලුත් අවුරුද්ද බාර ගන්න.අලුත් ආරම්භයක් හැමවිටම ඔබට ජීවිතය සම්බන්ධයෙන් නව බලාපොරොත්තු ඇති කරන්නට සමත් වෙනවා.අලුත් වෙන්න මේ වගේ ස්මාර්ට් දේවල් කිහිපයක් කරල බලන්න ඔබට සිහිපත් කරන්න අපි හිතුවේ ඒ නිසා. හැම මාසයකම පොතක් කියවන්න. කියවීම ඔබට...