Tag: Smart Life

ඔබ ඔබේ නිවස පිරිසිදුව තබා ගැනීමට උනන්දු වනවා මෙන්ම නාන කාමරය ද පිරිසිදුව තබා ගැනීමට අනිවාර්යයෙන්ම උනන්දු විය යුතුයි.පිරිසිදු කරගත් නානකාමරය සුවඳවත්ව තබාගැනීමත් වැදගත්.බොහෝ දෙනා ඒ සඳහා විවිධ වර්ගයේ Air freshner භාවිතා කරනවා. අද අපි ඔබට මේ ලිපියෙන් කියන්නේ air freshner භාවිතා කිරීමකින් තොරව ඔබේ නාන කාමරය සුවඳවත්ව සහ...
Julie Anne Genter නවසීලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්.ඒ වගේම ඇය පාපැදිකාරිනියක්.ඇය හතලිස් එක් හැවිරිදි වියේ පසුවනවා.ජූලි ගැන ලෝකයේ අවධානය යොමු වන්නේ නොවැම්බර් 28 වැනිදා.ඒ ඇය බයිසිකලයක් පැදගෙන රෝහලට පැමිණීම නිසා.ඒ අන් කිසිවක් උදෙසා නොවෙයි.ඇගේ දරු උපත වෙනුවෙන් රෝහල් ගත වීම වෙනුවෙන්. ජූලි රෝහල් ගත වී පැයකින් පමණ සුන්දර දියණියකට උපත ලබා දෙනවා. "මම...
ජලය කියන්නේ ඕනෑම පුද්ගලයකුගේ පැවැත්මට අත්‍යවශ්‍යම සාධකයක්.ශරීරයෙ සියලුම අවයව වල සාමාන්‍ය හා සුමට ක්‍රියාකාරිත්වය සඳහා නිසි ලෙස ජලය පානය කිරීම වැදගත්.ඔබේ පිපාසය සංසිදුවා ගැනීමට හොඳම පානය ජලය වන අතර හිස් බඩ ජලය පානය කිරීමෙන් ඔබ නොහිතන සෞඛ්‍යමය වාසි රැසක් අත් කරගන්න ඔබට පුළුවන්. අද මේ ලිපියෙන් අපි ඔබට කියන්නේ...
අභියෝග හමුවේ කිසිවිටෙක පසු නොබැසූ ලොව ජනප්‍රියම අගමැතිනිය ජසින්ඩා ආර්ඩන් යන නම මේ වන ඔබට බොහෝ හුරු පුරුදු වනවාට සැකයක් නැහැ. එරට ඉතිහාසයේ ලාබලතම අගමැතිනිය නිසාත්, සිය ධූර කාලය තුළ දරුවෙකු ප්‍රසූත කිරීම නිසාත්, ක්‍රයිස්ට්චර්ච් ත්‍රස්තවාදී ප්‍රහාරයේදී ඇගේ මානුෂික හැසිරීමත්, කොරෝනා වෛරසයට ප්‍රගතිශීලී ව මුහුණ දීමත් ඈ මෙතරම් ජන...
Food Supplement හෙවත් ආහාර අතිරේක ගැන බොහෝ කාන්තාවන් උනන්දු වෙනව. සම පැහැපත් කර ගැනීම , හිසකෙස් වර්ධනය වැනි සාමාන්‍ය රූපලාවණ්‍ය අවශ්‍යතා මුල් කරගෙන Food supplement හෙවත් විවිධ ආහාර අතිරේක භාවිතයට බොහෝ දෙනෙක් උනන්දු වුනත් ඔබේ නිරෝගී බව සදහා ඉතා වැදගත් කාර්‍යක් කල හැකි පෝශණ සංඝටක රැසක් පහසුවෙන් ලබා ගැනීමේ...
මෙනුගි මනුල්යා, අන්තර්ජාලයේ ගැවසෙන ඔබට ඒ නම නුහුරු නමක් නෙවෙයි.පාටකූරු සහ දිය සායම් වලින් ඇගේ වයසේ දරුවන් චිත්‍ර අඳිද්දී ඇය අත දැවටෙන්නේ මේකප් සෙට් එකක්.අදහා ගත නොහැකි තරමේ සුන්දර හැඩ ගැන්වීම් කරන පුංචි මෙනුගි අවුරුදු අටක දැරියක්. මෙනුගිගේ අම්මාත් ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනියක්, ඈ ඉන්දුමාලා රාජපක්ෂ.දැනට වසර දෙකකට පමණ ඉහත කාලයක...
ගතවෙන කාලය බොහෝ දෙනා නිවසේ සිට රැකියා කටයුතු සිදු කරන කාලයක්. නිවසේ සිට රැකියා කටයුතු කිරීම ඇතැම් විට ඔබට අලස බවක් දැනෙන දෙයක් වනවා ඇති.නිවසේ කටයුතු ඉටු කරන ගමන් නිවසේ සිටම රැකියා කටයුතු කරන්නේ කොහොමද ? ඒ හැමදේම කරන අතර ඔබ සතුටින් සහ සෞඛ්‍ය සම්පන්නව ඉන්නේ කොහොමද ? ඒ...
පහුගිය දිනවල සයිබර් අවකාශය පුරා පැතිරුණු ඡායාරූපයක් තිබුණා.එහි හිටියේ ලංකාවේ නම ලෝකයට ගෙන ගිය කාන්තාවන් පිරිසක්.හැබැයි ඔවුන්ව වර්ණනා කරනවා හෝ අගයනවා වෙනුවට එයට ලැබුණු ප්‍රතිචාර අතිශය අප්‍රසන්නයි. හේතුව, ඔවුන්ගේ ඇඳුම් විලාසිතා. කවුද මේ ඡායාරූපයට පෙනී හිටිය කාන්තාවන් පිරිස, එක් අයෙක් ඔටාරා ගුණවර්ධන.ඔටාරා කියන්නේ ලංකාවේ සන්නාමයක් වූ ෆැෂන් ට්‍රෙන්ඩ් එකක් හදපු ගැහැනියක්.ඇය...
ඈත අතීතයේදී කාන්තාවකගේ භූමිකාව ගෘහණියක් මවක් ලෙස නිවසට පමණක් සීමා වූවක් වුණත් වර්තමානයේ ඒ තත්ත්වය බෙහෙවින් වෙනස් වී තිබෙනවා.ඉතින් නිවසේ අභියෝගයන්ට අමතරව රැකියා ස්ථානයේ අභියෝගයන් ද ජයගැනීමට කාන්තාවට සිදු වෙනවා. රැකියාවක් පමණක් නෙවෙයි ජීවිතයේ බොහෝ අවස්ථා අපට අභියෝග රැගෙන එනවා.රැකියාව ඉන් එකක් පමණයි.ඉතින් රැකියාවේ අභියෝග වලට සාර්ථකව මුහුණ දෙන්නේ කොහොමද...
ශරීර භාෂාවෙන්, එනම් ඔබගේ හැසිරීම් රටාවෙන් ඔබ වචනවලින් කියන දේවල් වලට වඩා  බොහෝ දේ ඔබ ගැන පවසනවා.සම්බන්ධකම් ඇති කර ගැනීමේදී එය ඇදහිය නොහැකි තරම් වැදගත් මෙවලමක්. අපි අනෙක් පුද්ගලයින් සමඟ සම්බන්ධතා පවත්වන විට, අපි අපේ වචනවලින් කියනවට වඩා බොහෝ දේ ශරීර භාෂාවෙන් කියනවා. අපේ මුහුණේ ස්වරූපය,අතපය හැසරවීම් ,හඬ උස පහත්...