Tag: Smart Life

බර අඩු කර ගැනීම සඳහා අනුගමනය කළ හැකි diet plan අතුරින් vegetarian diet plan කියන්නෙත් තරමක් විශේෂිත එකක්.මෙම ඩයට් ප්ලෑන් එකට මස් මාළු ඇතුළු කිසිදු සත්ව ආහාරයක් අඩංගුකර නැති අතර සාමාන්‍යයෙන් නිර්මාංශික අයට මෙම ඩයට් ක්‍රමය පහසුවෙන් අනුගමනය කළ හැකිය. vegetarian diet plan එකකදී සාමාන්‍යයෙන් අවධානය යොමු කරන්නේ පලතුරු,...
සචින් සමීර ලියනගේ…පුංචි තිරයට නම් ටිකක් ආගන්තුකයි. නමුත් වෙළඳ දැන්වීම් රූප රචනා කලාවට සචින් ආගන්තුක නැහැ. මේ දිනවල සිරස නනාලිකාවේ විකාශනය වන "කියා දෙන්න ආදරේ තරම් "ඔස්සේ 'නිර්වාන්'ගේ චරිතයෙන් ඔබ අතරට එන සචින්ගේ සැබෑ ජීවිතය ගැන අපි මඳකට දොඩමළු වුණා…. කොහොමද සචින් ජීවිතේ…? ජීවිතේ හොඳයි. මේ දවස්‌වල "කියා දෙන්න ආදරේ තරම්...
අන්‍යයන් අතර කැපී පෙනෙන,දිදුලන චරිතයක් බවට පත්වීමට අපි හරිම ආසයි.එහෙම නේද ?නමුත් මෙය සිතන තරම් පහසු ද ? නැහැ.ඒ අප නොදැනුවත්වම අපේ පෞරුෂයට හානි කරන සමහර පුරුදු නිසා  අපව ප්‍රතික්ෂේප වීමට ඇති ඉඩකඩ වැඩිවීම නිසාවෙන්. ඉතාමත් ඉහළ පෞරුෂයකින් පිරුණු කාන්තාවක් කියන්නේ හිරු තරම්ම රැස් විහිදුවන්න පුළුවන් කෙනෙක් කියලා ඔබට අමුතුවෙන්...
බර අඩු කරගන්න ඩයට් කරන අයට පාන් කියන්නේ නුසුදුසු ආහාරයක් කියලා බොහෝ දෙනා අතර මතයක් තිබෙනවා.නමුත් ඩයට් කරන ඔබට දුඹුරු පාන් හෝ නිවසේ හැදූ කාබෝහයිඩ්‍රේට් අඩු පාන් ආහාරයට ගන්න පුළුවන්. දවල් ආහාරය සඳහා law carb sandwich ආහාරයට ගැනීම ශරීරයේ බර ගැන හිතන ඔබට වඩාත් සුදුසුයි. අද අපි ඔබට කියන්න...
හතලිස් හත්වන දිගහැරුම , දුරකථනය ඔස්සේ ගලා ගිය හශාන්ගේත් මගේත් කතාබහ අතරතුර මා පුදුමයට පත් කරමින් එකවරම ඔහු විසින් මට විවාහ යෝජනාවක් ගෙන ආවේය.ඒ වන විට අප දැන හඳුනාගෙන ගතවී තිබුනේ දින කිහිපයක් පමණි.මා ඔහුගේ කටයුතු වලට සහයෝගය දෙන ඉතා හොඳ සහකාරියක් වනු ඇතැයි ඔහු විශ්වාස කළේය.ජීවිතයේ ඉදිරි කටයුතු පිළිබඳව...

0
හතලිස් හතරවන දිගහැරුම , මගේ නවාතැනෙහි තිබූ අනෙක් කාමර දෙකෙහි නවාතැන් ගැනීමට පැමිණියේ ඉන්දියන් ජාතික තරුණියන් දෙදෙනෙක් ය." ආර්ති " නැමැති තරුණිය පැමිණියේ දිල්ලි වල සිටය.ඇය ඉතාම සාමාන්‍ය ඉන්දියානු තරුණියක වූවාය.අංජලී නැමැති තරුණිය පැමිණියේ බොම්බේ වල සිට වන අතර ඇය නිරූපිකාවක් මෙන් සුරූපී ,බටහිර පන්නයේ තරුණියක් වූවාය.ඇය ජීවිතය ඉතා සතුටින්...

0
හතලිස් තුන්වන දිගහැරුම , මා හට ඉතා ලස්සන මෙන්ම පිරිපුන් කොණ්ඩයක් හිමිවී තිබුණි.අනතුරේදී වීදුරු කටු මගේ හිසෙහි ඇනීම නිසා ඒවා ඉවත් කිරීමට ඉතා සැර බෙහෙත් වර්ග යොදා ගෙන තිබූ අතර ඒ හේතුව නිසාත්,වීදුරු කටු නිසා ඇතිවූ කැපුම් නිසාත් එම අවස්ථාවේ මගේ හිස කෙස් අධික ලෙස ගැලවී යන්නට විය.මගේ දණහිසට මැහුම්...

0
හතලිස් දෙවන දිගහැරුම , සාමාන්‍යයෙන් ඌරු මස් සහ හරක් මස් යන මස් වර්ග දෙක අප නිවසට රැගෙන නොඑන සහ අප අනුභව නොකරන මස් වර්ග දෙකක් නිසා සුරය පැළඳ වීමෙන් පසුව අමුතුවෙන් ප්‍රවේශම් වීමට මට සිදු වූයේ නැත.ජපානයට යාමට පෙර පැලඳවූ එම සුරය මා කිසි දිනක ඉවත් කලේ නැත.මා එමිරේට්ස් ආයතනයේ...
හතලිස් එක්වන දිගහැරුම , ගුවන් සේවිකාවක් ලෙස විවිධ රටවල් වලට ගමන් කළ මා එම රටවල් වල සංවර්ධන ව්‍යාපෘති , ගොඩනැගී ඇති දේවල් , විවිධ පහසුකම් ආදී බොහෝ දේවල් පිළිබඳව අවබෝධය ලබා ගත්තෙමි. අප රටේ වැඩි දියුණු විය යුතු දේවල් මොනවා දැයි ඒ හරහා මා සංසන්දනය කර බැලුවෙමි. ඒ අයුරින් ඉතාම...
හතලිස්වන දිගහැරුම , ලංකාවේ දුගී පවුල් වලින් හදාවඩා ගැනීම සඳහා ලබාගත් දරුවන්ව,ඔවුන් උස් මහත් වූ පසු නව දෙමාපියන් විසින් නැවත ඔවුන්ගේ මව් රටට කැටුව පැමිණීමේදී ද මට මුණ ගැසී ඇත.ඇතැම් දෙමාපියන් දරුවන් ව එසේ රැගෙන එන්නේ මව් රට පෙන්වීම සඳහා වන අතර ඇතැම් දෙමව්පියන් දරුවන් ව රැගෙන පැමිණෙන්නේ ඔවුන්ගේ සැබෑ...