Tag: Smart Life

තිස් එක්වන දිගහැරුම , තාත්තා දැන් විවේකයෙන් පසුවිය යුතුයැයි මගේ තීරණය විය.පිලිකාවක් වෙනුවෙන් කළ යුතු කිසිදු ප්‍රතිකර්මයක් හෝ බෙහෙත් වර්ගයක් තාත්තාට නියම නොකළ වෛද්‍යවරයා පැවසුවේ අවුරුදු පහකින් පමණ සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂණ පමණක් තාත්තාට සිදු කරන ලෙසයි. සැත්කමෙන් පසුව තාත්තාගේ පපුවට පහලින් දිග අතට විශාල කැපුමක් වූ අතර එම කැපුමෙහි වේදනාවන්...
තිස්වන දිගහැරුම, තාත්තගේ සැත්කම සිදු කල පසු , ගෙවුනු දිනයක මා තාත්තා සමග රෝහල් කාමරයට වී සිටින අතරතුර දී රාත්‍රි 9:30 ට පමණ එකවරම වෛද්‍ය ශිවම්ගේ පණිවිඩයක් රැගෙන හෙදියක් පැමිණියාය.ඔහු පවසා තිබුණේ හැකි ඉක්මනින් පැමිණ ඔහුව මුණ ගැසෙන ලෙසයි . සාමාන්‍යයෙන් එම වෙලාවට වෛද්‍ය ශිවම් පැමිණෙන්නේ නැති නිසා මට ඔහුව...
විසි නවවන දිගහැරුම, තාත්තාට සැත්කම කෙරෙන දින උදෑසන මා තාත්තා බැලීමට ගොස් මුළු හදවතින් ම ඔහුට ආශිර්වාද කළෙමි.වෛද්‍ය ශිවම් පැවසූ ආකාරයට තාත්තාගේ සැත්කම සඳහා ගත වන්නේ විනාඩි 45ක කාලයක් නිසා මා තාත්තා වෙනුවෙන් සූදානම් කළ නව ග්‍රහ පූජාව සිදු කිරීම සඳහා කෝවිලට ගියෙමි. මගේ අම්මා සහ නංගී ඇතුළු නෑදෑ හිත...
විසි අටවන දිගහැරුම , වෛද්‍ය ශිවම් නියම කළ දිනට තාත්තාව රෝහලට ඇතුළත් කිරීම සඳහා මම කටයුතු සූදානම් කළෙමි.පෙර කී පරිදි තාත්තා යන ඕනෑම තැනකදී එහි ඇති වැසිකිලිය ඉතා පිරිසිදු එකක් දැයි සලකා බලයි.රෝහලට යන අතරතුරදී තාත්තා මට පැවසුවේ ඔහු වෙනුවෙන් විශාල වියදමක් නොදරන ලෙසත් , රෝහල් කාමරයේ ඇති වැසිකිළිය පිරිසිදු...
කාන්තාවක ලෙස පමණක් නොවෙයි ,ජීවිතයට ආදරය කරන මිනිසෙකු ලෙස අපට සතුට හරිම වැදගත්.නමුත් මෙහිදී අප කාන්තාවක ලෙස අප අපගේ සතුට පවත්වා ගැනීම සමස්ත පවුල කෙරෙහි ම බලපාන බැවින් ඒ පිළිබඳව සුවිශේෂී අවධානයක් යොමු කිරීමට බලාපොරොත්තු වෙනවා.ඒ නිතරම නිවසේ ,පවුලේ කටයුතු වල දී මූලික වන්නේ කාන්තාව නිසාවෙන් .ඉතින් ජීවත් වීම...
විසි හත්වන දිගහැරුම , තාත්තාව කෙසේ හෝ සුව කර ගැනීම මා ඉදිරියේ තිබූ විශාලම අභියෝගය විය.අපගේ පවුලට හිතවත් වූ පවුලක් සිටි අතර ඔවුන්ද තාත්තාගේ කේන්දරය පරික්ෂා කරවා ගැනීමට ගොස් තිබුණි.කේන්දරය පරීක්ෂා කළ තැනැත්තා, තාත්තා ගේ ආයුෂ අවසන් බවත් , ඔහුව ශල්‍යාගාරයේ පිටතට ගෙන ඒමට වත් නොහැකි වන බවත් පවසා ඇත....
විසි හයවන දිගහැරුම , ඉක්මනින් සූදානම් වූ මා තාත්තා සේවය කරන සිනමා ශාලාව වෙත ගියෙමි.පුරුදු පරිදි සිනහමුසු මුහුණින් තාත්තා සමග කතා කර ,ඔහු අසනීප වූවාදැයි මා ඇසුවෙමි. කිසිවක් නොදත් තාත්තා තමන්ට බඩේ අජීරනයක් වැළඳුණු බවත් ,බෙහෙත් ගත් පසු එය සුව වූ බවත් පැවසීය.මම වෙනසක් නොපෙන්වා වෙන දා මෙන් තාත්තාගේ කාර්‍යාලයට...
විසි පස්වන දිගහැරුම , තාත්තාට කෙරුණු වෛද්‍ය පරීක්ෂණවල වාර්තා වලට අනුව ඔහුගේ මහ බඩවැලේ පිළිකාවක් ඇති බවත් එය දැන් දරුණු තත්ත්වයක පවතින බවත් වෛද්‍යවරයා විසින් අම්මාට පවසා ඇත.ඒ වගේම එම කාරණාව තාත්තාට නොපවසා සිටින ලෙසත් ඔහු තවදුරටත් පවසා තිබුනි. අනපේක්ෂිතව ලැබුණු පුවතින් කම්පනයට පත් වූ අම්මා වෛද්‍යවරයාට පවසා ඇත්තේ මේ...
බර අඩු කර ගැනීම සඳහා විවිධ වූ ඩයට් ක්‍රම ලොව පුරා ජනප්‍රිය වී තිබෙනවා. අද අපි ඔබට කියන්න යන්නේත් එවැනි ඩයට් ක්‍රමයක් ගැනයි. Pineapple diet plan නමින් හඳුන්වන මෙමගින් දින පහක් තුළ දී ඔබේ බර කිලෝ පහකින් අඩු කර ගත හැකි බව ඇතැම් පෝෂණවේදීන් පෙන්වා දෙනවා Pineapple diet plan එක...
විසි හතරවන දිගහැරුම , මා දුටු බියකරු සිහිනය පිළිබඳව මා තදින් සිතන්නට පෙළඹුණු විශාලම හේතුව නම් , කුඩා කල සිටම මට ඉඳහිට පෙනෙන සිහින වලින් යම් කිසි දෙයක් පෙන්නුම් කිරීමයි .එසේ මා දුටු සිහින සැබෑවක් වී ඇති අවස්ථා කීපයක්ම මගේ ජීවිතයේ ඇත. තාත්තාට අතිශය ආදරය කළ මම බොහෝ සේ කලබලයට...